Presidential election 2024 - Prediction

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    සෙකන්ඩ් වෝට් ගනින්න වෙන්නැ.
    තිරණාත්මක සාදකේ උතුරු
    සිංහල පහල පැතිවල කරට කර යන්නේ.
    ඒක නම් මට සැකයි.

    චන්දෙ තියයි ද ?
    අනිවා චන්දේ තියනවා.
    ------ Post added on Jul 16, 2024 at 4:25 PM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,924
    13,450
    113
    පෘථිවිය
    දැනට තියන information වලට අනුව මම prediction එකක් ගත්තා.
    Assumptions :
    NPP has 60% from urban and sub urban sinhalese ( Based online polls and their behavior in previous elections)

    NPP has 45% from ග්‍රාමීය sinhalese ( Based on ground situation in some villages in my home district )

    NPP will get 5% from SL tamils and 2 % each from Muslims and Upcountry Tamils.

    මේ ටික population ratio එකට බැලුවොත්
    අනුරට 37% - 42% යන්න පුලුවන්
    දැනට තියන situation එක අනුව රනිල් ඉල්ලනවා. පොහොට්ටු අපේක්ශකයෙක් නෑ.
    සජිත් , රනිල් 30-35 අතර ඉන්නේ.
    Second votes count කලත්, සජිත්ගේ උනත් රනිල්ගේ උනත් second votes වාසිය අනුරට එනවා.

    මේක දාල තිබ්බේ හදිස්සියෙන්වත් හරි ගියොත් ඔන්න මම කියලා තිබ්බ කියලා සෙට් එකට පෙන්නන්න පුලුවන් හින්දා 😂😂😂
    පුදුම වදයක් තියෙන්නේ
    ජෙප්පොන් තවම හීන මානෙන් ඉන්නේ
    උන් දිනයිද පැරදෙයිද කියල

    සතියකට මේ වගේ ත්‍රෙඩ් කියක් එනවද
     
    • Like
    • Haha
    Reactions: KDI12 and Asmodeus

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    දැනට තියන information වලට අනුව මම prediction එකක් ගත්තා.
    Assumptions :
    NPP has 60% from urban and sub urban sinhalese ( Based online polls and their behavior in previous elections)

    NPP has 45% from ග්‍රාමීය sinhalese ( Based on ground situation in some villages in my home district )

    NPP will get 5% from SL tamils and 2 % each from Muslims and Upcountry Tamils.

    මේ ටික population ratio එකට බැලුවොත්
    අනුරට 37% - 42% යන්න පුලුවන්
    දැනට තියන situation එක අනුව රනිල් ඉල්ලනවා. පොහොට්ටු අපේක්ශකයෙක් නෑ.
    සජිත් , රනිල් 30-35 අතර ඉන්නේ.
    Second votes count කලත්, සජිත්ගේ උනත් රනිල්ගේ උනත් second votes වාසිය අනුරට එනවා.

    මේක දාල තිබ්බේ හදිස්සියෙන්වත් හරි ගියොත් ඔන්න මම කියලා තිබ්බ කියලා සෙට් එකට පෙන්නන්න පුලුවන් හින්දා 😂😂😂
    කැද ඉම්රාන් දිනයි වගේ
     
    • Like
    Reactions: nalin0001

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    ප්‍රතිඵල එද්දි සැකේ දුරුවෙයි
    බලමුකෝ 😀
    Btw. ලන්කාවේ racial population distribution එක
    සින්හල 75%
    SL දෙමල 11.5
    මුස්ලිම් 9.5
    ඉන්දිය දෙමල 4.5
    So who ever has the clear majority over sinhalese has a good chance, given that minority votes are split between sajith and ranil😀
     
    Last edited:

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    චන්දෙ කල් යනවා බන්..

    On what basis.
    1. මේකට 2/3 ඕනේ. දැනට ඉන්නේ 130.
    2. මේක 2/3 සම්මත වෙලා ජනමත විචාරනේට ගියත්, ජනාධිපතිවරනේ කල් දාන්න පදනමක් නෑ.
     
    • Like
    Reactions: u_make_me_sick_

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    බලමුකෝ 😀
    Btw. ලන්කාවේ racial population distribution එක
    සින්හල 75%
    SL දෙමල 11.5
    මුස්ලිම් 9.5
    ඉන්දිය දෙමල 4.5
    So who ever has the clear majority over sinhalese has a good chance, given that minority votes are split between sajith and ranil😀
    සින්හල 75% ඔකෙන් 20% වත් එන්නේ නෑ අනුරයා දකුනේ සිංහල ජාතිවාදය ගැන [ අනුරගෙම වචන ඈ ] සමන්තුරේ නානලා ඉස්සරහ කරපු කතාව ඇහුව නන්

    සින්හල 75% ඔකෙන් 20% වත් එන්නේ නෑ අනුරයා දකුනේ සිංහල ජාතිවාදය ගැන [ අනුරගෙම වචන ඈ ] සමන්තුරේ නානලා ඉස්සරහ කරපු කතාව ඇහුව නන්
    මරු බඩුව අනුරයා මුස්ලිම් අන්තවාදය ගැන මික් නොකියා දකුනේ සිංහල අන්තවාදයක් ගැන කතාකරලා
    ------ Post added on Jul 16, 2024 at 5:51 PM
     
    • Like
    • Haha
    Reactions: KDI12 and Amew

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,285
    5,910
    113
    කවුරැ දිනුවත් ඡන්ද ප්රතිපල අහන එක ආතල්. එදාට ගෙදර කට්ලට් පැටිස් හදනවා. රෑට කිරි තේ එක්ක ඒවා මරැ. රෑ තැපැල් ඡන්ද එකක් දෙකක් කියනකොට රතිඤ්ඤා සද්දෙ ඇහෙනවා. TV එකෙත් අනන් මනන් ගොඩයි එදාට. පාන්දර තමයි එක දිගට ප්රතිපල එන්නෙ.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,547
    2,369
    113
    කවුරැ දිනුවත් ඡන්ද ප්රතිපල අහන එක ආතල්. එදාට ගෙදර කට්ලට් පැටිස් හදනවා. රෑට කිරි තේ එක්ක ඒවා මරැ. රෑ තැපැල් ඡන්ද එකක් දෙකක් කියනකොට රතිඤ්ඤා සද්දෙ ඇහෙනවා. TV එකෙත් අනන් මනන් ගොඩයි එදාට. පාන්දර තමයි එක දිගට ප්රතිපල එන්නෙ.

    Yes, only good thing about the election
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    Dostara Hodahitha cartoon in action..
    Diyarakus and Chaw chaw

    Game 1 - Dismissed by supreme court
    Game 2 - Dismissed by s.c . again
    Game 3 is also now ready..
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,994
    113
    උඩරට
    කවුරැ දිනුවත් ඡන්ද ප්රතිපල අහන එක ආතල්. එදාට ගෙදර කට්ලට් පැටිස් හදනවා. රෑට කිරි තේ එක්ක ඒවා මරැ. රෑ තැපැල් ඡන්ද එකක් දෙකක් කියනකොට රතිඤ්ඤා සද්දෙ ඇහෙනවා. TV එකෙත් අනන් මනන් ගොඩයි එදාට. පාන්දර තමයි එක දිගට ප්රතිපල එන්නෙ.
    ado ow bung patta vibe eka :love2:
     
    • Love
    Reactions: ara88

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    Ranil win karoth UNP unge stress,pressure release karaganna 1977 wage opposition ewunta gema dei neda. 1977 police wala complain baragatte nalu.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    කවුරැ දිනුවත් ඡන්ද ප්රතිපල අහන එක ආතල්. එදාට ගෙදර කට්ලට් පැටිස් හදනවා. රෑට කිරි තේ එක්ක ඒවා මරැ. රෑ තැපැල් ඡන්ද එකක් දෙකක් කියනකොට රතිඤ්ඤා සද්දෙ ඇහෙනවා. TV එකෙත් අනන් මනන් ගොඩයි එදාට. පාන්දර තමයි එක දිගට ප්රතිපල එන්නෙ.
    ඔව් බන් රට හින්ද ඒ සීන් එක පට්‍ට missing මේ පාර. December general election තිබ්බොත් සිරා. December යනවා
     
    • Love
    Reactions: ara88