ඒක නම් මට සැකයි.සෙකන්ඩ් වෝට් ගනින්න වෙන්නැ.
තිරණාත්මක සාදකේ උතුරු
සිංහල පහල පැතිවල කරට කර යන්නේ.
අනිවා චන්දේ තියනවා.චන්දෙ තියයි ද ?
පුදුම වදයක් තියෙන්නේදැනට තියන information වලට අනුව මම prediction එකක් ගත්තා.
Assumptions :
NPP has 60% from urban and sub urban sinhalese ( Based online polls and their behavior in previous elections)
NPP has 45% from ග්රාමීය sinhalese ( Based on ground situation in some villages in my home district )
NPP will get 5% from SL tamils and 2 % each from Muslims and Upcountry Tamils.
මේ ටික population ratio එකට බැලුවොත්
අනුරට 37% - 42% යන්න පුලුවන්
දැනට තියන situation එක අනුව රනිල් ඉල්ලනවා. පොහොට්ටු අපේක්ශකයෙක් නෑ.
සජිත් , රනිල් 30-35 අතර ඉන්නේ.
Second votes count කලත්, සජිත්ගේ උනත් රනිල්ගේ උනත් second votes වාසිය අනුරට එනවා.
මේක දාල තිබ්බේ හදිස්සියෙන්වත් හරි ගියොත් ඔන්න මම කියලා තිබ්බ කියලා සෙට් එකට පෙන්නන්න පුලුවන් හින්දා![]()
ප්රතිඵල එද්දි සැකේ දුරුවෙයිඒක නම් මට සැකයි.
කැද ඉම්රාන් දිනයි වගේදැනට තියන information වලට අනුව මම prediction එකක් ගත්තා.
Assumptions :
NPP has 60% from urban and sub urban sinhalese ( Based online polls and their behavior in previous elections)
NPP has 45% from ග්රාමීය sinhalese ( Based on ground situation in some villages in my home district )
NPP will get 5% from SL tamils and 2 % each from Muslims and Upcountry Tamils.
මේ ටික population ratio එකට බැලුවොත්
අනුරට 37% - 42% යන්න පුලුවන්
දැනට තියන situation එක අනුව රනිල් ඉල්ලනවා. පොහොට්ටු අපේක්ශකයෙක් නෑ.
සජිත් , රනිල් 30-35 අතර ඉන්නේ.
Second votes count කලත්, සජිත්ගේ උනත් රනිල්ගේ උනත් second votes වාසිය අනුරට එනවා.
මේක දාල තිබ්බේ හදිස්සියෙන්වත් හරි ගියොත් ඔන්න මම කියලා තිබ්බ කියලා සෙට් එකට පෙන්නන්න පුලුවන් හින්දා![]()
බලමුකෝප්රතිඵල එද්දි සැකේ දුරුවෙයි
චන්දෙ කල් යනවා බන්..
සින්හල 75% ඔකෙන් 20% වත් එන්නේ නෑ අනුරයා දකුනේ සිංහල ජාතිවාදය ගැන [ අනුරගෙම වචන ඈ ] සමන්තුරේ නානලා ඉස්සරහ කරපු කතාව ඇහුව නන්බලමුකෝ
Btw. ලන්කාවේ racial population distribution එක
සින්හල 75%
SL දෙමල 11.5
මුස්ලිම් 9.5
ඉන්දිය දෙමල 4.5
So who ever has the clear majority over sinhalese has a good chance, given that minority votes are split between sajith and ranil![]()
මරු බඩුව අනුරයා මුස්ලිම් අන්තවාදය ගැන මික් නොකියා දකුනේ සිංහල අන්තවාදයක් ගැන කතාකරලාසින්හල 75% ඔකෙන් 20% වත් එන්නේ නෑ අනුරයා දකුනේ සිංහල ජාතිවාදය ගැන [ අනුරගෙම වචන ඈ ] සමන්තුරේ නානලා ඉස්සරහ කරපු කතාව ඇහුව නන්
කවුරැ දිනුවත් ඡන්ද ප්රතිපල අහන එක ආතල්. එදාට ගෙදර කට්ලට් පැටිස් හදනවා. රෑට කිරි තේ එක්ක ඒවා මරැ. රෑ තැපැල් ඡන්ද එකක් දෙකක් කියනකොට රතිඤ්ඤා සද්දෙ ඇහෙනවා. TV එකෙත් අනන් මනන් ගොඩයි එදාට. පාන්දර තමයි එක දිගට ප්රතිපල එන්නෙ.
ado ow bung patta vibe ekaකවුරැ දිනුවත් ඡන්ද ප්රතිපල අහන එක ආතල්. එදාට ගෙදර කට්ලට් පැටිස් හදනවා. රෑට කිරි තේ එක්ක ඒවා මරැ. රෑ තැපැල් ඡන්ද එකක් දෙකක් කියනකොට රතිඤ්ඤා සද්දෙ ඇහෙනවා. TV එකෙත් අනන් මනන් ගොඩයි එදාට. පාන්දර තමයි එක දිගට ප්රතිපල එන්නෙ.
ඔව් බන් රට හින්ද ඒ සීන් එක පට්ට missing මේ පාර. December general election තිබ්බොත් සිරා. December යනවාකවුරැ දිනුවත් ඡන්ද ප්රතිපල අහන එක ආතල්. එදාට ගෙදර කට්ලට් පැටිස් හදනවා. රෑට කිරි තේ එක්ක ඒවා මරැ. රෑ තැපැල් ඡන්ද එකක් දෙකක් කියනකොට රතිඤ්ඤා සද්දෙ ඇහෙනවා. TV එකෙත් අනන් මනන් ගොඩයි එදාට. පාන්දර තමයි එක දිගට ප්රතිපල එන්නෙ.