එළකිරි එකේ lecturers ලා ඉන්නවා ද ?

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    මට දැනගන්න ඕනි මෙහෙම දෙයක්. මගේ field එක engineering. මගේ MPhil degree එක ඉවර වෙන්න ලඟයි දැන්. මට journal papers 5ක් (indexed journal papers) තියෙනවා. Visiting lecturing එහෙමත් කරලා තියෙනවා. මේ qualifications එක්ක lecturer position එකකට යන්න පුළුවන් වෙයිද ? එහෙම lecturing position එකකට pitch කරගන්නේ කොහොමද ? මොකද මට දැනිලා තියෙනවා ගොඩක් දුරට අදුණුම් කම් වලට faculties වලට join කරගන්නවා qualifications වලට වඩා.

    Any advice please
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,748
    10,252
    113
    ඕවා අමුතු ඇටේ වෙන්නේ qualifications වලට වඩා ඇදුණුම් කම් වලට , පුද්ගලිකව දන්නා සිද්ධි කිහිපයක් තියෙනවා ප්‍රසිද්ධියේ කියන්න බැරි , එකක් කියන්නම් නැටුම් ගැයුම් වලට සම්බ්න්ධ pot එකක් තියෙනවා ඒකේ ඉන්නවා dean කෙනෙක් ඌගේ qualifications හොරට හදලා තියෙන්නේ මොකද උගේ අප්පොච්චි ඒකේ හිටපු VC

    ps - මම මේ කිවුවේ අමුතු ඇටේ ගැන මිසක් ලංකාව ගැන නෙවයි
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,142
    8,527
    113
    මට දැනගන්න ඕනි මෙහෙම දෙයක්. මගේ field එක engineering. මගේ MPhil degree එක ඉවර වෙන්න ලඟයි දැන්. මට journal papers 5ක් (indexed journal papers) තියෙනවා. Visiting lecturing එහෙමත් කරලා තියෙනවා. මේ qualifications එක්ක lecturer position එකකට යන්න පුළුවන් වෙයිද ? එහෙම lecturing position එකකට pitch කරගන්නේ කොහොමද ? මොකද මට දැනිලා තියෙනවා ගොඩක් දුරට අදුණුම් කම් වලට faculties වලට join කරගන්නවා qualifications වලට වඩා.

    Any advice please
    lamay gana hithana ekekk wenna. practical godak assessment denna 😭
     
    • Like
    • Love
    Reactions: NRTG and Kamal1996

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    ලංකාවෙ ගවර්මන්ට් යුනිවර්සිටි වල නම් ලෙක්චර් පෝස්ට් එකට යන්න අනිවා කනෙක්ශන් ඕන බං. ගියත් ඉතිං ගේම ලයින් කරලා දුන්න එකාට දෙකට නැවිලා ඉන්න වෙන්නෙ. ඊටවඩා හොද නැද්ද හොද private campus එකක lecturer යමන් fulltime. ඒත් එක්ක තව වෙන private campus දෙක තුනක විසිටින් lecturer පලයන්.

    ප.ලි:- හැබැයි මේ ලකේ පංකාවෙ නම් ජේෂ්ඨ මහාචාර්යවරු 5 දෙනෙක් අවුරුද්දකටම හොයන ගානට වඩා ගානක් මාසෙට හොයනවා Bsc එක විතරල් කරලා බණ කිය කිය තෙල බෙද බෙද ඒලෙවල් ටියුෂන් ක්ලාස් කරන උන්

    Ex:- තිස්ස ජනනායක, මුතුගල, අකිල විමංග
     
    Matat oka tikak hitila tiyenne machn

    up
    ------ Post added on Jul 17, 2024 at 8:53 PM
     
    • Like
    Reactions: Mr UNKNOWN and NRTG

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ලංකාවෙ ගවර්මන්ට් යුනිවර්සිටි වල නම් ලෙක්චර් පෝස්ට් එකට යන්න අනිවා කනෙක්ශන් ඕන බං. ගියත් ඉතිං ගේම ලයින් කරලා දුන්න එකාට දෙකට නැවිලා ඉන්න වෙන්නෙ. ඊටවඩා හොද නැද්ද හොද private campus එකක lecturer යමන් fulltime. ඒත් එක්ක තව වෙන private campus දෙක තුනක විසිටින් lecturer පලයන්.

    ප.ලි:- හැබැයි මේ ලකේ පංකාවෙ නම් ජේෂ්ඨ මහාචාර්යවරු 5 දෙනෙක් අවුරුද්දකටම හොයන ගානට වඩා ගානක් මාසෙට හොයනවා Bsc එක විතරල් කරලා බණ කිය කිය තෙල බෙද බෙද ඒලෙවල් ටියුෂන් ක්ලාස් කරන උන්

    Ex:- තිස්ස ජනනායක, මුතුගල, අකිල විමංග

    meca ettec
    eka uni ekaka full karanawata wada private ewala visiting lectures yana eka labai
    habai ara kiwwa wage tuition karana aya wage scalable naha
    mokada visiting lectures walin hourly gewanne. Anika dan rupee depreciation ekath ekka owa wedi une naha
    tuition karaddi inna lamai ganen multiply wenawane income eka
     
    • Like
    Reactions: Mr UNKNOWN and NRTG

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මට දැනගන්න ඕනි මෙහෙම දෙයක්. මගේ field එක engineering. මගේ MPhil degree එක ඉවර වෙන්න ලඟයි දැන්. මට journal papers 5ක් (indexed journal papers) තියෙනවා. Visiting lecturing එහෙමත් කරලා තියෙනවා. මේ qualifications එක්ක lecturer position එකකට යන්න පුළුවන් වෙයිද ? එහෙම lecturing position එකකට pitch කරගන්නේ කොහොමද ? මොකද මට දැනිලා තියෙනවා ගොඩක් දුරට අදුණුම් කම් වලට faculties වලට join කරගන්නවා qualifications වලට වඩා.

    Any advice, please

    1st degree uni?

    and the M.Phil. uni?

    If you have an M.Phill with five journal publications, you don't have to worry

    you can apply for senior lecturer grade II

    salary: U AC (II)
    Basic: 79,360/=
    Allowances: 176% + 20% + 35% +17,800/= + 5000/=
    Approximately 286,000/=

    1st, join with state uni, then think about visiting at private, you can get around 4500/= Per hour.

    මට දැනගන්න ඕනි මෙහෙම දෙයක්. මගේ field එක engineering. මගේ MPhil degree එක ඉවර වෙන්න ලඟයි දැන්. මට journal papers 5ක් (indexed journal papers) තියෙනවා. Visiting lecturing එහෙමත් කරලා තියෙනවා. මේ qualifications එක්ක lecturer position එකකට යන්න පුළුවන් වෙයිද ? එහෙම lecturing position එකකට pitch කරගන්නේ කොහොමද ? මොකද මට දැනිලා තියෙනවා ගොඩක් දුරට අදුණුම් කම් වලට faculties වලට join කරගන්නවා qualifications වලට වඩා.

    Any advice please
    1st, join with state uni, then think about visiting at private, you can get around 4500/= Per hour.
    ------ Post added on Jul 18, 2024 at 11:43 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,667
    197,697
    113
    Colombo, Sri Lanka
    ඔය සයිඩ් එකෙන් මචන් නම්කරන්න දන්නෙ නැහැ මේකේ එකෙක්.. බම්පි
    sri lanka film GIF by Viber