You have answered ur own question. Yesමට දැනගන්න ඕනි මෙහෙම දෙයක්. මගේ field එක engineering. මගේ MPhil degree එක ඉවර වෙන්න ලඟයි දැන්. මට journal papers 5ක් (indexed journal papers) තියෙනවා. Visiting lecturing එහෙමත් කරලා තියෙනවා. මේ qualifications එක්ක lecturer position එකකට යන්න පුළුවන් වෙයිද ? එහෙම lecturing position එකකට pitch කරගන්නේ කොහොමද ? මොකද මට දැනිලා තියෙනවා ගොඩක් දුරට අදුණුම් කම් වලට faculties වලට join කරගන්නවා qualifications වලට වඩා.
Any advice please
.
