22 අර්බුදය නිසා රනිල්ට තව අවුරුද්දක් දික්කරදීම බැසිල් අතේ

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113
    ජනපති මැතිවරණය කල් දමා ගැනීමට දෙන්නෙකු කළ උත්සාහ අසාර්ථකවීමෙන් අනතුරුව 'ව්‍යවස්ථාවේ හිල් ' සොයා වසර 5 ජනපති ධූරය 6 දක්වා දිගු කරගැනීමට මේ වනවිට උත්සාහයක් දරමින් පවතී.
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට පිටුපාමින් 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට ඊයේ පස්වරුවේ කටයුතු කළේය.
    කැබිනට් මණ්ඩලය තුළ මත ගැටුමක් ලෙස මෙය පෙනෙන්නට තිබෙන අතර ජනාධිපතිවරණය අවසන් වන තුරු පනත් කෙටුම්පත ගැසට් නොකරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුව ජනපති සිය බලතල ප්‍රකාරව මෙය ගැසට් කළේය. ජනතාවගේ සිත් තුළ ව්‍යාකූලත්වයක් ඇති කර තිබෙන මෙම ගැසට්ටුව ජනපති මේ වෙලාවේ ගෙන ඒම ගැන නිදහසට කරුණු කියමින් ඊයේ කතාවක් පවත්වා කියා ඇත්තේ ජනපතිවරණයට මෙමගින් බාධාවක් නැති කතාවකි.නමුත් එය ‍එසේ වේද යන්න ගැටලුවකි.

    මැතිවරණ කොමිසමේ සභාපතිද මේ ගැන අදහස් දක්වමින් කියා ඇත්තේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීම මගින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට බාධාවක් නොමැති බවය.
    නමුත් දැනට ලැබෙන ආරංචි අනුව "ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට" බාධාවක් නොමැති නමුත් ජනපතිවරණය පැවැත්වීමට පෙර ජනමත විචාරණයක අවශ්‍යතාවක් ආවොත් හෝ පහද හයද යන අවිනිශ්චිතභාවය දිගටම තිබේ නම් කැඳවා තිබෙන ජනපතිවරණය වුවත් කල් දැමීමට සිදුවනු ඇත.

    ගැසට්ටුව අකුළාගන්නා අවස්ථාවේ ඇමති විජේදාස කියා සිටියේ පනත් කෙටුම්පත නිසා ව්‍යාකූලත්වයක් ඇතිවන බැවින් එය ඉදිරියට ගෙන යෑමට අදහස් නොකළ බවය.
    ඔහු පැවසූ ව්‍යාකූලත්වය කුමක්ද?
    22 සංශෝධනය සිදුවන්නේ එක වචනයක වැරැද්දක් හදන්නටය. එනම් ව්‍යවස්ථාවේ එක්තැනක ජනපතිවරයාගේ ධූර කාලය ලෙස වසර 5 නම් කර තිබියදී තවත් තැනක 'සාවුරුද්දක් ඉක්මවා' ලෙස අවුරුදු 6 ක කතාවක් සටහන්ව තිබූ දෝෂය හදන්නටය. මෙම දෝෂය සිදුකර තිබුනේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදීය. ඉන් පසුව 20 හා 21 සංශෝධන සිදුවූවත් කිසිවෙකු මෙම වරද දැක නොතිබීම හාස්‍යයට කරුණකි. ඇරත් එය මේ අවස්ථාවේම ජනපති රනිල් ඇතුළු පිරිසට දෝෂය මතක්වීමද "කපටි උවමනාවක්" බව පෙන්නුම් කරයි.

    "අවුරුදු 5 නොවේ 6" කතාව කැබිනට්ටුවට ගෙන එන්නේ ජනපතිය. එහිදී සම්මත වන කාරණාව ඊයේ ගැසට් කිරීම සමග ජනපති ධූර කාලය ගැන දැන් අර්බුදයක් මතුව තිබේ. එය 5 ද 6 ද යන්න නීතිමය වශයෙන් අවිනිශ්චිත කර තිබීම එම අර්බුදයයි.

    මෙවැනි දෝෂයක් නිවැරදි කිරීම ගැන ව්‍යවස්ථාවේමෙ දන්වා ඇත්තේ එය පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් සම්මතකර ජනමත විචාරණයකින්ද ජනතාව අතින් සම්මත විය යුතු බවකි.නමුත් ඉතා පැහැදිලිව මීට පෙර අවස්ථා කිහිපයකදී ජනපති ධූරකාලය වසර 5 බව තීන්දු කර තිබියදී හා මැතිවරණ කොමිසම වසර 5 කට පසු එය පවත්වන්නට ප්‍රතිපාදන සලස්වද්දී මෙම 'වචන දෝෂය' වෙනුවෙන් බිලියන ගණනක් වැය කර ජනතාවගේ මතය විමසීම විහිළුවක් සේ පෙනෙයි.
    නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම දෝෂය පාර්ලිමේන්තු සම්මතයකින් පමණක් නිවැරදි කරන්නට හැකි යයි තීන්දුවකට ඒමට හැකිය. එය අදාළ තීන්දුව රට ගැන හිතා කරන එකක් නම්ය. මෑත කාලයේ ඇතැම් තීන්දු ගැන පවතින අවිනිශ්චිත තත්වය නිසා තීන්දු ක්‍රියාවලිය සංකීර්ණ බව පෙනෙයි.
    බැරිවෙලාවත් ජනමත විචාරණයක් අවශ්‍ය යයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලොත් ජනාධිපතිවරණය සමග ජනමත විචාරණයක් ප්‍රකාශයට පත් කරන්නේ නම් ඒ දෙකම එකවර පැවැත්වීම මැතිවරණ කොමිසමට අභියෝගාත්මක කාර්යයක් වනු ඇත. අනිවාර්යයෙන්ම ජනපති තේරීම පසෙක තබා එය කල් තබන්නට සිදුවන්නේ වසර හයද පහද අවිනිශ්චිත බව නිරාකරණය කර නැති නිසාය.
    කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය ‍ජනමත විමසුමක් අවැසි නැතැයි තීන්දු කරන්නේ නම් පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් පමණක් කතාව අවසන් කරන්නටද හැකිය. නමුත් තවදුරටත් ගැටලුව අවිනිශ්චිත වන්නේ පාර්ලිමේන්තුවේ 2/3 බලයකින් එය සම්මත නොවුනෝතින්ය.

    පාර්ලිමේන්තුවේ බහුතර බලය රනිල් හා පක්ෂ කන්ඩායම් සතුව තවම පවතී. ඔවුන් මෙය අවශ්‍ය බහුතරයකින් සම්මත නොකළොත්
    "අවුරුදු 5 නොවේ 6" අවිනිශ්චිත වැකිය තවදුරටත් පවතී. ඒ අනුව ජනපතිවරණයක් කැඳවීමට මැතිවරණ කොමිසමට නොහැකිය. ඉදිරි දින වල මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵල බලා මැතිවරණ කොමිසම කැඳවා තිබෙන ජනපතිවරණය පවා අවලංගු කර අවුරුදු 6 කට පසු එනම් තවත් අවුරුද්දකින් ජනපතිවරණය කැඳවන්නට ඉඩ තිබෙන බව වාර්තාවේ.
    මේ අනුව පහද හයද යන විවාදයේදී පාර්ලිමේන්තුවේදී 2/3 සපයා ජනමත විචාරණයකට යාමකින් ජනපතිවරණය කල් යන අතරම 2/3 නොසපයා පරාජයට පත්කිරීමෙන්ද ජනපතිවරණය කල් යන තත්වයක් නිර්මාණය කරදී තිබේ. සියල්ල 'බැසිල් හසුරුවන' තත්වයක් නිර්මාණය කරදී ඇත.

    'ජනතාවගේ ස්වාධිපත්‍යය තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඇතුලේ බවත් ව්‍යවස්ථාදායකයට අධිකරණය යටත් බවත්' ජනපති රනිල් පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

    Gossiplankanews
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,771
    39,609
    113
    Homagama

    අවුරුද්දක් වැඩිපුර ඉන්න හැටි කියපං 22න්?

    ජනාධිතිධුරය 5 කියලා කිසිම අවුලක් නැ. මේ 22 වෙන එකක්. හැබැයි උන්ටටඔනා ඇත්තටම ජනාධිපතිධුරය ගැන ගැටලුවක් තියනවා කියලා පෙන්වන්න. නමුත් එහෙම එකක් ඇත්තටම නැ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,933
    49,254
    113
    සේදවත්ත
    රනිල්ට තව අවුරුද්දක් දුන්න නම් ඉවරයි.
    උබලට හිටියට වඩා හොද නැද්ද
    උබලට ඕනේ සලාක තුන්ඩු දෙන 12 රියන් තඹ පිලිම හදන ආගම් ඉවත් කරන සැමට සමාන ජන සමාජයක් ද.

    කල්පනාකරල බලන්න මචන් මොලයක් තියනවනේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,239
    1
    57,292
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය බොරු කතා.

    ඇත්තටම වෙන්න යන්නෙ 22ට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න චන්දයක් තියනවා. රනිල් බැසිලට පෙන්නන්න ඕන තමන්ට සපෝට් එක තියෙනවා කියල.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අවුරුද්දක් වැඩිපුර ඉන්න හැටි කියපං 22න්?

    ජනාධිතිධුරය 5 කියලා කිසිම අවුලක් නැ. මේ 22 වෙන එකක්. හැබැයි උන්ටටඔනා ඇත්තටම ජනාධිපතිධුරය ගැන ගැටලුවක් තියනවා කියලා පෙන්වන්න. නමුත් එහෙම එකක් ඇත්තටම නැ.

    සල්ලි තියෙන්නේ එක චන්දෙකට විතරයි.

    ඕන
    ජනමතවිචාරණයක් ද
    පාර්ලිමේන්තු චන්දයක් ද
    ජනාධිපතිවරණයක් ද
    එකක් තෝරන්න පුළුවන් 😄

    තියන ධූරය වලංගු නැත්නම්, බොරලුගොඩ සිංහයා හාන්සි කරවලා රනිල් අගමැති වෙනවා. ජනාධිපති කෙනෙක් නෑ. මොනවා වුනත් රට බේරගන්න එකයි මේ වෙලාවෙ වැදගත් 😆
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ජනපති මැතිවරණය කල් දමා ගැනීමට දෙන්නෙකු කළ උත්සාහ අසාර්ථකවීමෙන් අනතුරුව 'ව්‍යවස්ථාවේ හිල් ' සොයා වසර 5 ජනපති ධූරය 6 දක්වා දිගු කරගැනීමට මේ වනවිට උත්සාහයක් දරමින් පවතී.
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට පිටුපාමින් 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට ඊයේ පස්වරුවේ කටයුතු කළේය.
    කැබිනට් මණ්ඩලය තුළ මත ගැටුමක් ලෙස මෙය පෙනෙන්නට තිබෙන අතර ජනාධිපතිවරණය අවසන් වන තුරු පනත් කෙටුම්පත ගැසට් නොකරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුව ජනපති සිය බලතල ප්‍රකාරව මෙය ගැසට් කළේය. ජනතාවගේ සිත් තුළ ව්‍යාකූලත්වයක් ඇති කර තිබෙන මෙම ගැසට්ටුව ජනපති මේ වෙලාවේ ගෙන ඒම ගැන නිදහසට කරුණු කියමින් ඊයේ කතාවක් පවත්වා කියා ඇත්තේ ජනපතිවරණයට මෙමගින් බාධාවක් නැති කතාවකි.නමුත් එය ‍එසේ වේද යන්න ගැටලුවකි.

    මැතිවරණ කොමිසමේ සභාපතිද මේ ගැන අදහස් දක්වමින් කියා ඇත්තේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීම මගින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට බාධාවක් නොමැති බවය.
    නමුත් දැනට ලැබෙන ආරංචි අනුව "ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට" බාධාවක් නොමැති නමුත් ජනපතිවරණය පැවැත්වීමට පෙර ජනමත විචාරණයක අවශ්‍යතාවක් ආවොත් හෝ පහද හයද යන අවිනිශ්චිතභාවය දිගටම තිබේ නම් කැඳවා තිබෙන ජනපතිවරණය වුවත් කල් දැමීමට සිදුවනු ඇත.

    ගැසට්ටුව අකුළාගන්නා අවස්ථාවේ ඇමති විජේදාස කියා සිටියේ පනත් කෙටුම්පත නිසා ව්‍යාකූලත්වයක් ඇතිවන බැවින් එය ඉදිරියට ගෙන යෑමට අදහස් නොකළ බවය.
    ඔහු පැවසූ ව්‍යාකූලත්වය කුමක්ද?
    22 සංශෝධනය සිදුවන්නේ එක වචනයක වැරැද්දක් හදන්නටය. එනම් ව්‍යවස්ථාවේ එක්තැනක ජනපතිවරයාගේ ධූර කාලය ලෙස වසර 5 නම් කර තිබියදී තවත් තැනක 'සාවුරුද්දක් ඉක්මවා' ලෙස අවුරුදු 6 ක කතාවක් සටහන්ව තිබූ දෝෂය හදන්නටය. මෙම දෝෂය සිදුකර තිබුනේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදීය. ඉන් පසුව 20 හා 21 සංශෝධන සිදුවූවත් කිසිවෙකු මෙම වරද දැක නොතිබීම හාස්‍යයට කරුණකි. ඇරත් එය මේ අවස්ථාවේම ජනපති රනිල් ඇතුළු පිරිසට දෝෂය මතක්වීමද "කපටි උවමනාවක්" බව පෙන්නුම් කරයි.

    "අවුරුදු 5 නොවේ 6" කතාව කැබිනට්ටුවට ගෙන එන්නේ ජනපතිය. එහිදී සම්මත වන කාරණාව ඊයේ ගැසට් කිරීම සමග ජනපති ධූර කාලය ගැන දැන් අර්බුදයක් මතුව තිබේ. එය 5 ද 6 ද යන්න නීතිමය වශයෙන් අවිනිශ්චිත කර තිබීම එම අර්බුදයයි.

    මෙවැනි දෝෂයක් නිවැරදි කිරීම ගැන ව්‍යවස්ථාවේමෙ දන්වා ඇත්තේ එය පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් සම්මතකර ජනමත විචාරණයකින්ද ජනතාව අතින් සම්මත විය යුතු බවකි.නමුත් ඉතා පැහැදිලිව මීට පෙර අවස්ථා කිහිපයකදී ජනපති ධූරකාලය වසර 5 බව තීන්දු කර තිබියදී හා මැතිවරණ කොමිසම වසර 5 කට පසු එය පවත්වන්නට ප්‍රතිපාදන සලස්වද්දී මෙම 'වචන දෝෂය' වෙනුවෙන් බිලියන ගණනක් වැය කර ජනතාවගේ මතය විමසීම විහිළුවක් සේ පෙනෙයි.
    නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම දෝෂය පාර්ලිමේන්තු සම්මතයකින් පමණක් නිවැරදි කරන්නට හැකි යයි තීන්දුවකට ඒමට හැකිය. එය අදාළ තීන්දුව රට ගැන හිතා කරන එකක් නම්ය. මෑත කාලයේ ඇතැම් තීන්දු ගැන පවතින අවිනිශ්චිත තත්වය නිසා තීන්දු ක්‍රියාවලිය සංකීර්ණ බව පෙනෙයි.
    බැරිවෙලාවත් ජනමත විචාරණයක් අවශ්‍ය යයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලොත් ජනාධිපතිවරණය සමග ජනමත විචාරණයක් ප්‍රකාශයට පත් කරන්නේ නම් ඒ දෙකම එකවර පැවැත්වීම මැතිවරණ කොමිසමට අභියෝගාත්මක කාර්යයක් වනු ඇත. අනිවාර්යයෙන්ම ජනපති තේරීම පසෙක තබා එය කල් තබන්නට සිදුවන්නේ වසර හයද පහද අවිනිශ්චිත බව නිරාකරණය කර නැති නිසාය.
    කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය ‍ජනමත විමසුමක් අවැසි නැතැයි තීන්දු කරන්නේ නම් පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් පමණක් කතාව අවසන් කරන්නටද හැකිය. නමුත් තවදුරටත් ගැටලුව අවිනිශ්චිත වන්නේ පාර්ලිමේන්තුවේ 2/3 බලයකින් එය සම්මත නොවුනෝතින්ය.

    පාර්ලිමේන්තුවේ බහුතර බලය රනිල් හා පක්ෂ කන්ඩායම් සතුව තවම පවතී. ඔවුන් මෙය අවශ්‍ය බහුතරයකින් සම්මත නොකළොත්
    "අවුරුදු 5 නොවේ 6" අවිනිශ්චිත වැකිය තවදුරටත් පවතී. ඒ අනුව ජනපතිවරණයක් කැඳවීමට මැතිවරණ කොමිසමට නොහැකිය. ඉදිරි දින වල මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵල බලා මැතිවරණ කොමිසම කැඳවා තිබෙන ජනපතිවරණය පවා අවලංගු කර අවුරුදු 6 කට පසු එනම් තවත් අවුරුද්දකින් ජනපතිවරණය කැඳවන්නට ඉඩ තිබෙන බව වාර්තාවේ.
    මේ අනුව පහද හයද යන විවාදයේදී පාර්ලිමේන්තුවේදී 2/3 සපයා ජනමත විචාරණයකට යාමකින් ජනපතිවරණය කල් යන අතරම 2/3 නොසපයා පරාජයට පත්කිරීමෙන්ද ජනපතිවරණය කල් යන තත්වයක් නිර්මාණය කරදී තිබේ. සියල්ල 'බැසිල් හසුරුවන' තත්වයක් නිර්මාණය කරදී ඇත.

    'ජනතාවගේ ස්වාධිපත්‍යය තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඇතුලේ බවත් ව්‍යවස්ථාදායකයට අධිකරණය යටත් බවත්' ජනපති රනිල් පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

    Gossiplankanews
    පිසිසෙක්ද ඔයී
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    රනිල්ට තව අවුරුද්දක් දුන්න නම් ඉවරයි.
    උබලට හිටියට වඩා හොද නැද්ද
    උබලට ඕනේ සලාක තුන්ඩු දෙන 12 රියන් තඹ පිලිම හදන ආගම් ඉවත් කරන සැමට සමාන ජන සමාජයක් ද.

    කල්පනාකරල බලන්න මචන් මොලයක් තියනවනේ
    E kiyanna chande thibboth ranil paradida? He is showing initial signs of a dictator.
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    අවුරුද්දක් වැඩිපුර ඉන්න හැටි කියපං 22න්?

    ජනාධිතිධුරය 5 කියලා කිසිම අවුලක් නැ. මේ 22 වෙන එකක්. හැබැයි උන්ටටඔනා ඇත්තටම ජනාධිපතිධුරය ගැන ගැටලුවක් තියනවා කියලා පෙන්වන්න. නමුත් එහෙම එකක් ඇත්තටම නැ.
    මට හිතෙන්නෙ පාර්ලිමේන්තුව 22 සම්මත කලොත් ජනමත විචාරණයකට යන්න වෙනව. ජ.ම.වි. ගියොත් ඕක පාස් වෙයි. (6 කාලය 5 කරන්න හැම පක්ශෙම කැමති නිසා) ජ.ම.වි. පස්සෙ PE එකට සල්ලි නෑ කිව්වොත් මොකද වෙන්නෙ. අනික රනිල් ජ.ම.වි. දිනපු නිසා PE එක තිබ්බත් ඒක වාසියක් වෙනව.

    පාර්ලිමේන්තුව 22 සම්මත කලේ නැත්තන්, පාර්ලිමේන්තුව විසුරවල GE එක කලින් හෝ එකම දවසෙ දාගෙන, අනිත් පක්ශ වලට විශේශයෙන්ම ස.ජ.බ.ට PE කැම්පේන් කරන එක අමාරු කරන්න පුලුවන් මන් හිතන්නෙ.
     
    • Like
    Reactions: kasunkaru

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,826
    34,147
    113
    තඹුත්තේගම ලපයට තියෙන ගූ බයට නේ මේ ඔක්කොම
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    තඹුත්තේගම ලපයට තියෙන ගූ බයට නේ මේ ඔක්කොම

    බයයි තමා උෟ වගේ ගෝනි බිල්ලෙක්ට රටේ විධායක ජනාධිපති පට්ටම හම්බවෙන ඵක..බලේ නැතුවත් රට ගිණි තිබ්බ හැටි දැක්කනේ මේතරම් කල්..😹😹😹
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,157
    26,612
    113
    Kandy
    සල්ලි නෑ කීවට ජනමත විචාරනයක් තියන්න බිලියන 7k විතර යනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,933
    49,254
    113
    සේදවත්ත
    E kiyanna chande thibboth ranil paradida? He is showing initial signs of a dictator.
    ජන්ද වලින් එ මනුස්සයට එන්න තිබ්බ වාර කීයක් උබල ඇහැරුවද 1994 2005 2010 2015 2019 . ඔය එක කාලෙක හරි ආවනම් පොලිම් වල දගලන්නයි අරගල කරන්නයි වෙන් නෑ . මෙච්චර විනාසයක් රටට වෙන් නෑ . .

    මේ රට එකාධිපතියෙක්ට පමණයි ගොඩ ගන්න පුලුවන් අපි රාජාන්ඩු සංකල්පයෙන් ආව මිනිස්සූ . අපි ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්වත් රජෙක් කරා මතකද පස්සේ ඌ ඇරියා උගේ මල්ලිත් ඇරියා මතකද
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මන් රනිල් නම් කරන්නෙ මෙච්චරයි!

    පාර්ලිමෙන්තුව විසුරවල, ව්යවස්තාව ගිනි තියල ,හෙට ඉදන් රාජාන්ඩුවක් ප්‍රකාස කරනවා. මම රජතුමා. කමාන්ඩර් ඉන් චිෆ්. සියලුම ෆොර්සස් තියෙන්නෙ මගෙ යටතෙ.
    නාමල් යුව රජු.
    අනුර කුමාර බාන්ඩාගාරික ( බැ කියන්න බැ -රාජාන්ඩුව යටතෙ බැ කියන උන්ගෙ ඔලු කපනවා), ඔක්කොම මැනෙජ් කරල ලාබ ගන්න ඔන - එකට නෙ උන් බලෙ ඉල්ලන්නෙ. දැන් තියෙනවා කරපම්. අවුරුදු 3ක් දෙනවා. බැරිනම් ඔලුව ලෙෆ්ට්

    විජෙදාස නිති නිලමෙ, නානසාර ආගමික සහජිවන නිලමෙ! බැහ් කියන උන්ගෙ ඔලු කපල දානව. ඔතනින් එහාට උන් ඔක්කොම අද්යාපන සහ වුර්තිය නිපුනතා සුදුසුකම් මත නිලමෙලා .
    1993න් පස්සෙ පාර්ලිමෙන්තු ආපු ඔක්කොගෙම දෙපල අනුරට පවරල දෙනවා..
    ආ හදුනා රජවාසලෙ අන්දරෙ..
    වසර 10ක් ඇතුලත ආයෙ කුල ක්‍රමෙ ගෙනවා. උසස් කුලෙට යන්න නම් ඉගෙන ගෙන වැඩ පෙන්නන ඔන. ආයෙ වෙන ක්‍රම නැ..

    ජන්ද වලින් එ මනුස්සයට එන්න තිබ්බ වාර කීයක් උබල ඇහැරුවද 1994 2005 2010 2015 2019 . ඔය එක කාලෙක හරි ආවනම් පොලිම් වල දගලන්නයි අරගල කරන්නයි වෙන් නෑ . මෙච්චර විනාසයක් රටට වෙන් නෑ . .

    මේ රට එකාධිපතියෙක්ට පමණයි ගොඩ ගන්න පුලුවන් අපි රාජාන්ඩු සංකල්පයෙන් ආව මිනිස්සූ . අපි ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්වත් රජෙක් කරා මතකද පස්සේ ඌ ඇරියා උගේ මල්ලිත් ඇරියා මතකද
    ගොඩ ආපු රටවල් සියලල එකාදිපති යක්කෙ යටතෙ ගොඩ ඇවිල්ලා තියෙන්නෙ, මානව හිමිකම් පුකෙ ගහගනින්කියලා විරුද්ද මත මර්දනය කරල තනි මතෙට ගෙම ගහන එකෙක් එන්න ඔන. මෙකෙ කොහෙද 1950 ගනන් වල ඉදන් ඔලු මාරු කරනවා. එක්කෙ මොකක් හරි පිලීවෙලක් කරන් යද්දි එක්කො උ මරනවා. එක්කො රට බෙරගන්න එකෙක් උස්සන් එනවා..
    ------ Post added on Jul 21, 2024 at 1:08 PM