Airtel (1383) - Unlimited internet + calls ගන්න තැනක්?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ane palayan yanna. denatamath airtel slow samahara area wala :lol: fb post balanna
    towers share කරගන්නව කියන්නේ ඩයලොග් එකේ තදබදේ එයාටෙල් එකට ඇවිල්ල ඇති
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,677
    23,300
    113
    ane palayan yanna. denatamath airtel slow samahara area wala :lol: fb post balanna

    towers share කරගන්නව කියන්නේ ඩයලොග් එකේ තදබදේ එයාටෙල් එකට ඇවිල්ල ඇති
    ඒක තමයි ඉතින් ඉස්සර airtel towers වලට airtel customer base එක විතරනෙ. දැන් ඩයලොග් හාල්පාරුවොත් ඒවා අස්සෙ රිංගල එක්කො එයාර්ටෙල් උන්ව කනෙක්ට් වෙන්නෙත් ඩයලොග් ටවර් වල එතකොට ඩයලොග්ලගෙ ස්ලෝ එක එනව එයාර්ටෙල් එකට.
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඔය කතාව මේකේ දාලා කෙලෝ ගත්තා වගේ තම දැන් ඉතින්
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,092
    1,554
    113
    Mokakda mchn me cene eka ??

    මූ මේ අර මාසේ ඉවර වෙන දවසේ app එකේ පෙනන්නේ 14 hrs ලේෆ්ට් | 12 hrs ලේෆ්ට් එහෙම කියල. මු මේකට බය වෙලාද කොහෙද. :lol:
     
    • Haha
    Reactions: lilman

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,707
    1
    2,083
    113
    mn hithanne data walata mn karapu hodama ayojane me sim eka. mn inna hariyata signal thiyena nisa kisima prashnayak na. calls walata nm meka use wenne na. data thamai. voice and data dekama wada karana hoda CAT6 router ekak hewwa. thama hamba une na. hamba unoth kiyanna. matath ganna ona.