කෙල කෑම

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    අපි වෙන එකෙක් බීපු කෝප්පයත් හොඳට හෝදලා තමා පාවිච්චියට ගන්නේ. ඒ වුනාට බන් කාගෙහරි බර්ත්ඩේ පාර්ටි එකකට ගියාම එතන ඉන්න දත් මැදපු,නොමැදපු හැම එකාටම කවපු, හැම එකාගෙම කෙල ගෑවිච්ච බැක්ටීරියා ගොඩක් තියෙන කේක් කැල්ලක්නෙ අපිටත් කවන්නේ.
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    අපි වෙන එකෙක් බීපු කෝප්පයත් හොඳට හෝදලා තමා පාවිච්චියට ගන්නේ. ඒ වුනාට බන් කාගෙහරි බර්ත්ඩේ පාර්ටි එකකට ගියාම එතන ඉන්න දත් මැදපු,නොමැදපු හැම එකාටම කවපු, හැම එකාගෙම කෙල ගෑවිච්ච බැක්ටීරියා ගොඩක් තියෙන කේක් කැල්ලක්නෙ අපිටත් කවන්නේ.
    ඔවා මොනවාද පුකවල් කන උන් ඉන්නේ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,049
    13,690
    113
    පෘථිවිය
    අපි වෙන එකෙක් බීපු කෝප්පයත් හොඳට හෝදලා තමා පාවිච්චියට ගන්නේ. ඒ වුනාට බන් කාගෙහරි බර්ත්ඩේ පාර්ටි එකකට ගියාම එතන ඉන්න දත් මැදපු,නොමැදපු හැම එකාටම කවපු, හැම එකාගෙම කෙල ගෑවිච්ච බැක්ටීරියා ගොඩක් තියෙන කේක් කැල්ලක්නෙ අපිටත් කවන්නේ.
    ඇයි බන් කේක් ගෙඩියේ ඉටිපන්දම් තොගයක් ගහල
    කටේ කෙල පුරවන් කෙල පිඹින එක ඉටිපන්දම් නිවෙන්න
    පස්සේ ඉතින් ඒ කේක් කැල්ලක් කෑවත් ඇති නේ
     
    • Haha
    Reactions: Amith0424

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    ඇයි බන් කේක් ගෙඩියේ ඉටිපන්දම් තොගයක් ගහල
    කටේ කෙල පුරවන් කෙල පිඹින එක ඉටිපන්දම් නිවෙන්න
    පස්සේ ඉතින් ඒ කේක් කැල්ලක් කෑවත් ඇති නේ
    අඩෝ ඕක මම කිව්වෙ නෑ මෙතන මට හිතුනා ඕකත්😂

    මුන් කොල්ලෝ නං වෙන්න බෑ, බබ්බු ටිකක්ද කොහෙද . :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    කොල්ලෙක් කියන්නේ හැම එකාගෙම කෙල කකා යන උන්ටද බන් උඹ එහෙමද😂
    ------ Post added on Jul 22, 2024 at 3:34 PM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    කොල්ලෙක් කියන්නේ හැම එකාගෙම කෙල කකා යන උන්ටද බන් උඹ එහෙමද😂
    ------ Post added on Jul 22, 2024 at 3:34 PM
    සිංගල බැ, බෑ ද? එහෙනං කමක් නැ :ROFLMAO:
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,288
    718
    113
    ඔය සීන් ලන්කාවේ විතරයි බන් දැන් ඕක ගොඩක් රටවල කරන්නෙ නෑ මන් දන්න තරමින්
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,193
    24,291
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹට කලින් කන එකාට කියහන් පැනපු ගමන් කේක් කෑල්ලම කන්න කියල. එහෙම නැත්තම් උඹ මුලින්ම කහන්...
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    උබ කන හැම එකක්ම අන්වීක්ශෙකින් පරීක්ෂා කරපන් මීට පස්සෙ..
    සාගතේ ඉඳල මැරිල ගිහෑකි.
    over thinking ඕනවටත් වඩා.
     
    • Haha
    Reactions: Mr.dark