අපි වෙන එකෙක් බීපු කෝප්පයත් හොඳට හෝදලා තමා පාවිච්චියට ගන්නේ. ඒ වුනාට බන් කාගෙහරි බර්ත්ඩේ පාර්ටි එකකට ගියාම එතන ඉන්න දත් මැදපු,නොමැදපු හැම එකාටම කවපු, හැම එකාගෙම කෙල ගෑවිච්ච බැක්ටීරියා ගොඩක් තියෙන කේක් කැල්ලක්නෙ අපිටත් කවන්නේ.
අඩුම ගානේ බාසගේ විතරනේබාසගෙ හොටු දාඩිය සෙම කෙල ඔක්කොම කනවා එතකොට නම්
![]()
ඔවා මොනවාද පුකවල් කන උන් ඉන්නේඅපි වෙන එකෙක් බීපු කෝප්පයත් හොඳට හෝදලා තමා පාවිච්චියට ගන්නේ. ඒ වුනාට බන් කාගෙහරි බර්ත්ඩේ පාර්ටි එකකට ගියාම එතන ඉන්න දත් මැදපු,නොමැදපු හැම එකාටම කවපු, හැම එකාගෙම කෙල ගෑවිච්ච බැක්ටීරියා ගොඩක් තියෙන කේක් කැල්ලක්නෙ අපිටත් කවන්නේ.
ඇයි බන් කේක් ගෙඩියේ ඉටිපන්දම් තොගයක් ගහලඅපි වෙන එකෙක් බීපු කෝප්පයත් හොඳට හෝදලා තමා පාවිච්චියට ගන්නේ. ඒ වුනාට බන් කාගෙහරි බර්ත්ඩේ පාර්ටි එකකට ගියාම එතන ඉන්න දත් මැදපු,නොමැදපු හැම එකාටම කවපු, හැම එකාගෙම කෙල ගෑවිච්ච බැක්ටීරියා ගොඩක් තියෙන කේක් කැල්ලක්නෙ අපිටත් කවන්නේ.
අඩෝ ඕක මම කිව්වෙ නෑ මෙතන මට හිතුනා ඕකත්ඇයි බන් කේක් ගෙඩියේ ඉටිපන්දම් තොගයක් ගහල
කටේ කෙල පුරවන් කෙල පිඹින එක ඉටිපන්දම් නිවෙන්න
පස්සේ ඉතින් ඒ කේක් කැල්ලක් කෑවත් ඇති නේ
කොල්ලෙක් කියන්නේ හැම එකාගෙම කෙල කකා යන උන්ටද බන් උඹ එහෙමදමුන් කොල්ලෝ නං වෙන්න බෑ, බබ්බු ටිකක්ද කොහෙද .![]()
![]()
![]()
සිංගල බැ, බෑ ද? එහෙනං කමක් නැකොල්ලෙක් කියන්නේ හැම එකාගෙම කෙල කකා යන උන්ටද බන් උඹ එහෙමද
------ Post added on Jul 22, 2024 at 3:34 PM
Kellek ehema innawada