


මූ මේ ආතල් එකක් ගන්නෙමට හෙන Upset අරුට දෙකක් ඇනගන්න බැරි වෙච නිසා
මම මගේ මාමා එක්ක කිව්වා වෙච වැඩේ, එයා කියනවා කියලා තව Internet එකේ කියවපන් කියලා, රනිල් ගගා එතකොට හොදට කයි කියල ඉස්සරහට ඔයිට වඩා
අඩෝ වියලි කලාපේ අපිට අපහාස එපාපුරේ මචං
පුරේ මැද්දට ගිහින් නදුන් කියපං
ඕනේ එකෙක් මූව දන්නවා නැද්ද නදුනා
Iron man, Dr. Doom වෙච්ච යුනිවර්ස් එකේලු ඉන්නෙ. Nadun: multiverse madness.උබ ස්මාන්තර ලෝකෙකද බන් ඉන්නෙ
ඔහොම එව වෙනවද බන්![]()
හුත්තෝඅද මම සිමෙන්ති පොඩ්ඩක් අනල තියල කම්බි මදිවෙලා පොඩ්ඩක් බැංකුවට ගියා සල්ලි අරං කම්බි ටික ගන්න
මෙන්න එකෙක් ඇවිල්ල ඒටීම් එකේ නාකි ගෑනියෙක් වගේ සල්ලි ගන්නව මම හෙන වෙලාවක් බලං හිටිය මූ සල්ලි ගන්නෙම නෑ පස්සෙ මම ඇහුව මචං සල්ලි නැද්ද atm එකේ කියල මූ කිව්ව මට මට ලොකු කොම්පැනියක් තියෙනව මම ඒක pvt ltd කරා උබල වගේ සිමෙන්ති අනන මජරයො එන්න එපා කියල එහෙම කියනකොට තමයි දැක්කෙ මුගෙ කටේ උඩ ඇන්දෙ දත් තුනයි තියෙන්නෙ අනික් ටික නෑ මම එන්න හද්දදි මූ ආයි මොකද්ද කිව්ව එලියට ආවම පොඩඩක් කන අතගාල ආව.
ගැහුවම කිව්ව අම්මට කියල හොද දෙයක් කරනව කියල ඒකට මට ටිකක් බය හිතිල මාරු උනා.
වියලි කලාපේ කිව්වම මගේ හිතට එන්නේ දෙන්නයිඅඩෝ වියලි කලාපේ අපිට අපහාස එපා![]()
මම හිතන හැටියට බන් මේකේ අනුරාධපුරේ අය මට එයාටයි වඩා අය ඇතිවියලි කලාපේ කිව්වම මගේ හිතට එන්නේ දෙන්නයි
එකෙක් අපේ සිරා
අනිකා නදුනා
කලාපේ මැද්දේ ඉන්න ගහගෙන කලාපෙටම කොම්පීතර් විකුණන සිරාවයි, කලාපේ කෙලවරක ඉඳන් කලාපෙටම හොස්ටින් දෙන නදුනයි කිරියට ආඩම්බරයක්
වෙල්කම් උතුමානෙනි කාලෙකින් මේකේ පොස්ට් එකකට රිප්ලයි එකක්වත් දාන්න වෙලාව හදා ගත්ත එකට
ඒත් දැන් නම් මන් හිතන්නේමම හිතන හැටියට බන් මේකේ අනුරාධපුරේ අය මට එයාටයි වඩා අය ඇති
අපිට පරිගණක නැති කාලේ CD කඩ තියෙන අය හිටියා එයාලා එළකිරි කියලා නම ගහපු සින්දු විකුණුවා
ඒ කාලේ මෙකට එයාලා ආවනම් තව එන්නේ නැති වෙන්න විදියක් නැහැනේ , ඉතින් මේකේ සැහෙන පිරිසක් ඇති
මේ පැතිවල ඒ කාලේ පරිගණක හැමෝටම තිබුනේ නැහැ මම කියන්නේ 2007 කාලේ වගේ ගැන
මට තාම හිතා ගන්න බෑ.. මූ අපෙන් ආතල් එකක් ගන්නවද, අපෙන් මූ අතල් එකක් ගන්නවද කියල...පුරේ මචං
පුරේ මැද්දට ගිහින් නදුන් කියපං
ඕනේ එකෙක් මූව දන්නවා නැද්ද නදුනා
නැ බන්මට තාම හිතා ගන්න බෑ.. මූ අපෙන් ආතල් එකක් ගන්නවද, අපෙන් මූ අතල් එකක් ගන්නවද කියල...
අඩෝ මාසෙකට කිට්ටුයි බිව්වෙ නෑ. මේක මගේ රෙපියුටේශන් එකට හොඳ මදි. අද ගිහිල්ලා බියර් එකක්වත් ගේන්න ඕන.