මාත් ටිකක් මීට සමාන වැඩක් පටන්ගත්තා.. දැන් ටික කාලයක් වෙනවා.
පොල් , කෙසෙල්, පුවක්, මඤ්ඤොක්කා, බතල වගේ බෝග තියනවාමොකක්ද දැන් ඔතන වෙන්නේ?
යෑස්..අඩෝ මේ උබද එල එල

ගම්මිරිස් දාන පැත්තක් නෙවේදපොල් , කෙසෙල්, පුවක්, මඤ්ඤොක්කා, බතල වගේ බෝග තියනවා
සාමාන්‍යයෙන් බූට්ස් දාන්නෙ මචං. මේ දවස්වල බූට් එකට කකුල ටිකක් කැපිලා හින්දා ස්නීකර්ස් දාන්නෙ. ඇලට් එකේ යන්න ඔ්න. හප්පො ඉන්නවා.. ලොකු කැලයක් නැති හින්දා ෂේප්එලකිරිනේ! හැබැයි සුදු sneakers දාගෙන පදුරු ගානේ යන්න එපා යකෝ boot දෙකක් ගනින්![]()
ගම්මිරිස් දාන්න පුලුවන්. තාම දැම්මෙ නෑගම්මිරිස් දාන පැත්තක් නෙවේද
සාමාන්‍යයෙන් බූට්ස් දාන්නෙ මචං. මේ දවස්වල බූට් එකට කකුල ටිකක් කැපිලා හින්දා ස්නීකර්ස් දාන්නෙ.Boot 2 dagena ,helmet ekak dagena Pala pol gas yatin
වයඹඅඩෝ පට්ට ප්ලේස් එක බන්. කොහෙද මේ...
10 Acres/ වයඹ / Inherited / වතුර ඇත (ඔය තියෙන්න බං ඇලක් එහා පැත්තෙ)matath waththak ganna one lankawen.. ube idama kochcharakda? kiyak unada? koi palatheda? wathura tiyenawada ?
පික්ෂුද ඩෝnaki kukulek neda![]()
අපේ ඉඩම් වලට හොරු එන්නෙ නෑ මචං.නියමයි!
ඔය පැත්තෙ හොරු නැද්ද?
මේ ඉඩම් මචං නඩත්තුවක් නැතිව ඔහේ තිබුනෙ අවුරුදු ගාණක් අප්පච්චි නැති උනාට පස්සෙ. (මම කොළඹ හිටපු නිසා) මහ කැලෑ වෙලා තිබුනෙ. සම්පූර්ණයෙන් එලිකරලා දැං තමා ටිකක් පිළිවෙලට තියෙන්නෙ. ඉඩමේ මේ කොටස තමා තාම නිසරුවට තියෙන්නෙ. අනික් කොටස් වලට මාස හයෙන් හයට පෝර දානවා. මේකෙ ගස් අවුල් ගිහිල්ලා තියන නිසා වැඩි අවධානයක් නැහැ. දෙවනි වගාව දාන්න පටන් අරගන තියෙන්නෙoya pol gas walata pohora dapan ban.. godak pol gas pena widihata taper wela, ey wenne nitrogen kalayak thisse adu unama.. taper wechcha ewa nam hadanna bah, kapala dala aluth pol pala tikak dapan.
අඩෝ පට්ට නේ. දොලකුත් යනවා නේද.. වතුර අව්ලකුත් නෑ. ඔය ඉඩමේ උඹලගේ ගෙයක් එහෙමත් තියනවද??