kandahar ‌ගෙ ප්ලෑන් එක මම පටං ගත්තා

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,976
    5,645
    113
    එලකිරිනේ! හැබැයි සුදු sneakers දාගෙන පදුරු ගානේ යන්න එපා යකෝ boot දෙකක් ගනින් :D
    සාමාන්‍යයෙන් බූට්ස් දාන්නෙ මචං. මේ දවස්වල බූට් එකට කකුල ටිකක් කැපිලා හින්දා ස්නීකර්ස් දාන්නෙ. ඇලට් එකේ යන්න ඔ්න. හප්පො ඉන්නවා.. ලොකු කැලයක් නැති හින්දා ෂේප්
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,976
    5,645
    113
    ගම්මිරිස් දාන පැත්තක් නෙවේද
    ගම්මිරිස් දාන්න පුලුවන්. තාම දැම්මෙ නෑ

    Boot 2 dagena ,helmet ekak dagena Pala pol gas yatin
    සාමාන්‍යයෙන් බූට්ස් දාන්නෙ මචං. මේ දවස්වල බූට් එකට කකුල ටිකක් කැපිලා හින්දා ස්නීකර්ස් දාන්නෙ.
    පොල් කලට වෙලාවට කඩනවා මචං. වැටෙන්නෙ නෑ නිසා ඒ නිසා
    ------ Post added on Jul 31, 2024 at 4:34 PM
     
    • Like
    Reactions: Myth

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,081
    1
    11,102
    113
    matath waththak ganna one lankawen.. ube idama kochcharakda? kiyak unada? koi palatheda? wathura tiyenawada ?
     
    • Love
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,976
    5,645
    113
    අඩෝ පට්ට ප්ලේස් එක බන්. කොහෙද මේ...
    වයඹ

    matath waththak ganna one lankawen.. ube idama kochcharakda? kiyak unada? koi palatheda? wathura tiyenawada ?
    10 Acres/ වයඹ / Inherited / වතුර ඇත (ඔය තියෙන්න බං ඇලක් එහා පැත්තෙ)
    ------ Post added on Jul 31, 2024 at 4:38 PM
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    oya pol gas walata pohora dapan ban.. godak pol gas pena widihata taper wela, ey wenne nitrogen kalayak thisse adu unama.. taper wechcha ewa nam hadanna bah, kapala dala aluth pol pala tikak dapan.
     
    • Love
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,976
    5,645
    113
    oya pol gas walata pohora dapan ban.. godak pol gas pena widihata taper wela, ey wenne nitrogen kalayak thisse adu unama.. taper wechcha ewa nam hadanna bah, kapala dala aluth pol pala tikak dapan.
    මේ ඉඩම් මචං නඩත්තුවක් නැතිව ඔහේ තිබුනෙ අවුරුදු ගාණක් අප්පච්චි නැති උනාට පස්සෙ. (මම කොළඹ හිටපු නිසා) මහ කැලෑ වෙලා තිබුනෙ. සම්පූර්ණයෙන් එලිකරලා දැං තමා ටිකක් පිළිවෙලට තියෙන්නෙ. ඉඩමේ මේ කොටස තමා තාම නිසරුවට තියෙන්නෙ. අනික් කොටස් වලට මාස හයෙන් හයට පෝර දානවා. මේකෙ ගස් අවුල් ගිහිල්ලා තියන නිසා වැඩි අවධානයක් නැහැ. දෙවනි වගාව දාන්න පටන් අරගන තියෙන්නෙ
     
    • Love
    Reactions: Kalegana