මේක මචන් මම දල තියෙන්නේ cctv වලට.POE Swich එකේ අවුලකට ගිහින් තියෙන්න.වෙනද ඕනේ තරම් තියනවා ගන්න,එකෙක් ගාව වත් නෑ Indoor එක විතරක් ගන්න.අඩේ ඕක පිච්චුනා කියන්නේ ???
ගෙදර වෙන බඩු වලට අව්ලක් නැද්ද?
අපේ ගෙදර දැන් අව්රුදු 6ක් 7ක් තිස්සේ එක දිගට වැඩ, හෙන 7ක් ගැහුවත් ඒකට අව්ලක් නෑ..
ඉක්මන් එකේ එහෙම ඕවා විකුණන උන් ඉන්නවා.
ෆේස්බුක් මාකට් එකෙත් බලන්න. මේ ලගදිත් පාවිච්චි කරපු එකක් දාලා තිබ්බා.
මේක Unlock කරලා Airtel සිම් එකක් දාල තියෙන්නේ. එහෙම ගන්න බෑ බන්පෝස්ට් පේඩ් නම් ඇවිත් ෆ්රී හදලා දෙනවනෙ
un oka awilla lock da unlock da balanne ne.. complain ekak demma weda ne kiyala. un awilla maru karala yanwa.. uba modaya wage unlock kala qwa nam ithin maru karan ne.. anika owa repair karana service team godak dialog eke ewnuth newei enne.. 3rd party ewn. unta tyenne complain eka balala resolve karanna. un oka maru karala yanwa.මේක Unlock කරලා Airtel සිම් එකක් දාල තියෙන්නේ. එහෙම ගන්න බෑ බන්
මේක මචන් මම දල තියෙන්නේ cctv වලට.POE Swich එකේ අවුලකට ගිහින් තියෙන්න.වෙනද ඕනේ තරම් තියනවා ගන්න,එකෙක් ගාව වත් නෑ Indoor එක විතරක් ගන්න.
මේක Unlock කරලා Airtel සිම් එකක් දාල තියෙන්නේ. එහෙම ගන්න බෑ බන්
------ Post added on Aug 1, 2024 at 1:29 PM
මේකට දුන්න sim එකවත් නෑ බන්. සිම් number එකවත් මටහක නෑ.un oka awilla lock da unlock da balanne ne.. complain ekak demma weda ne kiyala. un awilla maru karala yanwa.. uba modaya wage unlock kala qwa nam ithin maru karan ne.. anika owa repair karana service team godak dialog eke ewnuth newei enne.. 3rd party ewn. unta tyenne complain eka balala resolve karanna. un oka maru karala yanwa.
meka FDD 4G support
පරණම ඒවා unlock කරලා Band 41 lock කරලා Airtel දාන්න පුළුවන්.meka FDD 4G support da?
meka FDD 4G support da?
මේක මචන් මම දල තියෙන්නේ cctv වලට.POE Swich එකේ අවුලකට ගිහින් තියෙන්න.වෙනද ඕනේ තරම් තියනවා ගන්න,එකෙක් ගාව වත් නෑ Indoor එක විතරක් ගන්න.
මේක Unlock කරලා Airtel සිම් එකක් දාල තියෙන්නේ. එහෙම ගන්න බෑ බන්
------ Post added on Aug 1, 2024 at 1:29 PM
enam be puthe..මේකට දුන්න sim එකවත් නෑ බන්. සිම් number එකවත් මටහක නෑ.
ona nam wena ekekge sim ekak dala complain karala maru karagatteheki.ZLT P11 කියන එක මගේ තියෙන්නේ.unlock file එක තියනවා.ඕනෙනම් දෙන්නම්.Airtel Band 41වලින් වැඩ කරනවා.41 lock කරන්න ඕනේ.උබ කොහොමද ඕක unlock කරේ ?
Fdd සිම් වැඩද ?
ZLT P11 කියන එක මගේ තියෙන්නේ.unlock file එක තියනවා.ඕනෙනම් දෙන්නම්.Airtel Band 41වලින් වැඩ කරනවා.41 lock කරන්න ඕනේ.enam be puthe..ona nam wena ekekge sim ekak dala complain karala maru karagatteheki.
uba kohmada oka unlock kare?
outdoor unit wala seen ekak thiyanawa, bill eka 4000 ta da koheda wadi nam witarai free device eka maru karanne. package eka ee limit ekata wadi ganakata one month maru karala wade kara ganna puluwan weiපෝස්ට් පේඩ් නම් ඇවිත් ෆ්රී හදලා දෙනවනෙ
දීපන්කෝ මචන්.ZLT P11 කියන එක මගේ තියෙන්නේ.unlock file එක තියනවා.ඕනෙනම් දෙන්නම්.Airtel Band 41වලින් වැඩ කරනවා.41 lock කරන්න ඕනේ.
ZLT P11 කියන එක මගේ තියෙන්නේ.unlock file එක තියනවා.ඕනෙනම් දෙන්නම්.Airtel Band 41වලින් වැඩ කරනවා.41 lock කරන්න ඕනේ.
------ Post added on Aug 2, 2024 at 8:46 AM