2024 Summer Olympics - 🏋️‍♂️🏊‍♀️⛷️🥇🥈🥉

himal2000

Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    මම මේ දැන ගන්න අහන්නේ. දැන් Olympic එනකොට ඒක. Commonwealth එනකොට ඒක. ඒ වගේ එක එක ලොකු ක්‍රීඩා උත්සව එනකොට අනේ අපේ රටේ කාටවත් පදක්කම් ගේන්න බෑනෙ කියලා හෑලි ලියනවා. හරි අපි ලංකාවේ සල්ලි ගොඩා....ක් වියදම් කරලා පහසුකම් දීලා මොකක් හරි පදක්කමක් ගෙනාවා කියමු. අන්තිමට රටේ මිනිස්සුන්ට ලැබෙන්නේ මොකක්ද? අපි මෙහෙම පදක්කමක් දිනුවා කියන ගෞරවය හැර.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113

    8-5 job කරන. හොබී එකක් නැති, ජිවිතේ විදින්න දන් නැති බද තඩි සිංහලු තමයි ඔහොම හිතන්නේ.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    8-5 job කරන. හොබී එකක් නැති, ජිවිතේ විදින්න දන් නැති බද තඩි සිංහලු තමයි ඔහොම හිතන්නේ.
    ඒක අහපු ප්‍රශ්නෙට උත්තරයක් නෙවෙයිනේ. අභිමානය හැර ලංකාවේ මිනිස්සුන්ට අවසානයේ ලැබෙන දේ මොකක්ද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    මම මේ දැන ගන්න අහන්නේ. දැන් Olympic එනකොට ඒක. Commonwealth එනකොට ඒක. ඒ වගේ එක එක ලොකු ක්‍රීඩා උත්සව එනකොට අනේ අපේ රටේ කාටවත් පදක්කම් ගේන්න බෑනෙ කියලා හෑලි ලියනවා. හරි අපි ලංකාවේ සල්ලි ගොඩා....ක් වියදම් කරලා පහසුකම් දීලා මොකක් හරි පදක්කමක් ගෙනාවා කියමු. අන්තිමට රටේ මිනිස්සුන්ට ලැබෙන්නේ මොකක්ද? අපි මෙහෙම පදක්කමක් දිනුවා කියන ගෞරවය හැර.
    උඹ කියන දේ යම් ඇත්තක් තියෙනව. ක්‍රීඩා කියන්නෙ entertainment purpose වලින් එහාට පෞද්ගලික නොවන සෘජු ප්‍රතිලාභ එච්චර තියෙන දෙයක් නෙමේ. නමුත් recognition එක කියන දේ ලැබෙනව. මිනිස්සු රට ගැන දැනගන්නව. රටකට කොන්ද කෙලින් තියන් ඉන්න පුලුවන් වෙනව. ජැමෙයිකාව කියන රට ලෝකෙ මිනිස්සුන්ගෙන් 90% විතරම දන්නව ඇත්තෙ ඔලිම්පික් පදක්කම් සහ යුසේන් බෝල්ට් හින්ද. ඇමෙරිකාව ඔලිම්පික් පදක්කම් සිය ගානක් ගන්නව කියද්දි ඒ රටේ ශක්තිය සම්බන්ධයෙන් අපේ ඔලුවෙ ප්‍රතිරූපයක් හැදෙනව. මේව නිසා වක්‍රාකාරව ඒ රටට ලැබෙන විදේශ ආයෝජන, සංචාරක ආකර්ෂණය වගේ දේවල් වැඩි වෙනව.
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    පාරමී ගේ ටයිම් world level එකේ ටිකක් අඩුයි..
    ඕ ලෝක මට්ටමෙන් මදි ඒත් youth olympic medal එකක් දිනපු කෙනෙක් ට olympic යන්ඩ බැරි කමක් නෑනෙ. හරියට බලාගත්තනම් මේ පාර යන්ඩ තිබ්බ කෙනෙක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,094
    113
    එකමත් එක රටක
    ඕ ලෝක මට්ටමෙන් මදි ඒත් youth olympic medal එකක් දිනපු කෙනෙක් ට olympic යන්ඩ බැරි කමක් නෑනෙ. හරියට බලාගත්තනම් මේ පාර යන්ඩ තිබ්බ කෙනෙක්.
    ඊට පස්සේ ලංකාවේ දිව්වේ නෑ නේ ?
    අනික ඒ event එක මෙහෙ උන් දුවන්නෙත් නැද්ද මන්ද ..
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,021
    4,675
    113
    Sri Lanka
    ඊට පස්සේ ලංකාවේ දිව්වේ නෑ නේ ?
    අනික ඒ event එක මෙහෙ උන් දුවන්නෙත් නැද්ද මන්ද ..
    Lankawe road ekaka diwwa nam ooka hena easy event ekak ne ban host karanna. Cost ekak yannema na. Mada walawal tiyenawa ne kohomath. :ROFLMAO:

    Anyway on a serious note: Lankawe athletics walata salakanawa maara madi. Asia walin gaththoth lankawa hoda thanaka innawa. Eth eeta wada godak udin inna puluwan ratak api.
     
    • Like
    Reactions: batwise

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඊට පස්සේ ලංකාවේ දිව්වේ නෑ නේ ?
    අනික ඒ event එක මෙහෙ උන් දුවන්නෙත් නැද්ද මන්ද ..
    මෙහෙ දිව්වෙ නෑ ඊටපස්සෙ (ඇහුනේ නෑ නම). Steeplechase නැත්නම් වෙනින් එකක් හරි try කරන්ඩ තිබ්බා හැබැයි. 1500m වගේ.
     
    • Like
    Reactions: dilann

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    උගේ ලුක් එකත් ටිකක් සුගත් වගේ
    IMG_5647.jpeg

    ඊලඟ එක කවදද
    2nd semi final එකේ, 4th lane එකේ. ලංකාවේ වෙලාවෙන් 11:12 ට. 🤞🏽
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    Ado Maru ban. Hodata salakanna one kollek , next time aniwa medal ekak sure muwa brush up karala gattoth