Aruna maru ban. Patta run eka. Last lane eke ne diwweth. Good Luck for the semis.
මම මේ දැන ගන්න අහන්නේ. දැන් Olympic එනකොට ඒක. Commonwealth එනකොට ඒක. ඒ වගේ එක එක ලොකු ක්රීඩා උත්සව එනකොට අනේ අපේ රටේ කාටවත් පදක්කම් ගේන්න බෑනෙ කියලා හෑලි ලියනවා. හරි අපි ලංකාවේ සල්ලි ගොඩා....ක් වියදම් කරලා පහසුකම් දීලා මොකක් හරි පදක්කමක් ගෙනාවා කියමු. අන්තිමට රටේ මිනිස්සුන්ට ලැබෙන්නේ මොකක්ද? අපි මෙහෙම පදක්කමක් දිනුවා කියන ගෞරවය හැර.
utanm running body ekak tiyenwaඅරුනයා මොනව උනත් සුපිරි. 45න් යට දුවල තිබ්බෙම නෑ නේ කලින්.
උගේ ලුක් එකත් ටිකක් සුගත් වගේutanm running body ekak tiyenwa
අමතක වෙලා ගියපු කෙනෙක්
ඒක අහපු ප්රශ්නෙට උත්තරයක් නෙවෙයිනේ. අභිමානය හැර ලංකාවේ මිනිස්සුන්ට අවසානයේ ලැබෙන දේ මොකක්ද?8-5 job කරන. හොබී එකක් නැති, ජිවිතේ විදින්න දන් නැති බද තඩි සිංහලු තමයි ඔහොම හිතන්නේ.
උඹ කියන දේ යම් ඇත්තක් තියෙනව. ක්රීඩා කියන්නෙ entertainment purpose වලින් එහාට පෞද්ගලික නොවන සෘජු ප්රතිලාභ එච්චර තියෙන දෙයක් නෙමේ. නමුත් recognition එක කියන දේ ලැබෙනව. මිනිස්සු රට ගැන දැනගන්නව. රටකට කොන්ද කෙලින් තියන් ඉන්න පුලුවන් වෙනව. ජැමෙයිකාව කියන රට ලෝකෙ මිනිස්සුන්ගෙන් 90% විතරම දන්නව ඇත්තෙ ඔලිම්පික් පදක්කම් සහ යුසේන් බෝල්ට් හින්ද. ඇමෙරිකාව ඔලිම්පික් පදක්කම් සිය ගානක් ගන්නව කියද්දි ඒ රටේ ශක්තිය සම්බන්ධයෙන් අපේ ඔලුවෙ ප්රතිරූපයක් හැදෙනව. මේව නිසා වක්රාකාරව ඒ රටට ලැබෙන විදේශ ආයෝජන, සංචාරක ආකර්ෂණය වගේ දේවල් වැඩි වෙනව.මම මේ දැන ගන්න අහන්නේ. දැන් Olympic එනකොට ඒක. Commonwealth එනකොට ඒක. ඒ වගේ එක එක ලොකු ක්රීඩා උත්සව එනකොට අනේ අපේ රටේ කාටවත් පදක්කම් ගේන්න බෑනෙ කියලා හෑලි ලියනවා. හරි අපි ලංකාවේ සල්ලි ගොඩා....ක් වියදම් කරලා පහසුකම් දීලා මොකක් හරි පදක්කමක් ගෙනාවා කියමු. අන්තිමට රටේ මිනිස්සුන්ට ලැබෙන්නේ මොකක්ද? අපි මෙහෙම පදක්කමක් දිනුවා කියන ගෞරවය හැර.
ඕ ලෝක මට්ටමෙන් මදි ඒත් youth olympic medal එකක් දිනපු කෙනෙක් ට olympic යන්ඩ බැරි කමක් නෑනෙ. හරියට බලාගත්තනම් මේ පාර යන්ඩ තිබ්බ කෙනෙක්.පාරමී ගේ ටයිම් world level එකේ ටිකක් අඩුයි..
ඊට පස්සේ ලංකාවේ දිව්වේ නෑ නේ ?ඕ ලෝක මට්ටමෙන් මදි ඒත් youth olympic medal එකක් දිනපු කෙනෙක් ට olympic යන්ඩ බැරි කමක් නෑනෙ. හරියට බලාගත්තනම් මේ පාර යන්ඩ තිබ්බ කෙනෙක්.
Lankawe road ekaka diwwa nam ooka hena easy event ekak ne ban host karanna. Cost ekak yannema na. Mada walawal tiyenawa ne kohomath.ඊට පස්සේ ලංකාවේ දිව්වේ නෑ නේ ?
අනික ඒ event එක මෙහෙ උන් දුවන්නෙත් නැද්ද මන්ද ..
මෙහෙ දිව්වෙ නෑ ඊටපස්සෙ (ඇහුනේ නෑ නම). Steeplechase නැත්නම් වෙනින් එකක් හරි try කරන්ඩ තිබ්බා හැබැයි. 1500m වගේ.ඊට පස්සේ ලංකාවේ දිව්වේ නෑ නේ ?
අනික ඒ event එක මෙහෙ උන් දුවන්නෙත් නැද්ද මන්ද ..
උගේ ලුක් එකත් ටිකක් සුගත් වගේ
2nd semi final එකේ, 4th lane එකේ. ලංකාවේ වෙලාවෙන් 11:12 ට.ඊලඟ එක කවදද
දිගටම හොද events ටිකක්තියනව .