aniwa. Asui (Canadath mehe wagema kiyala ahala thiyenwa) duwanneth 60-70% immigrants lagen. Skilled Workers la godakma inne Skilled Visa or Student visa walin apu un. mehe inna immigrants la tika pannuwoth munta Tax gewanna kawruth nathiwa Economy emkama collaps wenawa. Campus okkomath wahanna wenwa international students nathiwa. business okkoma wahenawa. I reckon same will happen in Canada too.Immigrant ල පන්නනවා කියලා ඕකුන්ට skilled workers ල පැන්නුවොත් නොක නොබී බේතක් හෙතක් කරගන්නවත් නැතුව තමා සුද්ද ට මැරෙන්න වෙන්නේ.
ow geri tambinta wenama rule ekakහැබැයි ඉන්න අපතයන්ට යන්ඩ රටක් නැති උනොත් ලන්කාවට ගොඩ වෙයිද දන්නෙ නෑ. ලන්කාවෙත් එක රටක් එක නීතියක් ගේන්ඩ කාලෙ හරි හැබැයි , එක එක ජනවර්ග වලට එක එක නීති නම් කොහොමද ඒ රටේ මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් සමාන වෙන්නෙ?
e kiyanne ehe leaders la fail!Immigrant ල පන්නනවා කියලා ඕකුන්ට skilled workers ල පැන්නුවොත් නොක නොබී බේතක් හෙතක් කරගන්නවත් නැතුව තමා සුද්ද ට මැරෙන්න වෙන්නේ.

උන්ගෙ බදු මුදල් වලින් කොහෙද උගන්නන්නේ?ඔය කෙස් එක ගොඩක්ම සෙට් වෙන්නේ student ලට මොකද සුද්දෙ කැමති නෑ උන්ගේ බදු මුදල් වලින් පිට උන්ට උගන්නනවට
**sarcasm**උන්ගෙ බදු මුදල් වලින් කොහෙද උගන්නන්නේ?
nathuwa student la work karala tax gewanne nane banඋන්ගෙ බදු මුදල් වලින් කොහෙද උගන්නන්නේ?
උබලා ඒ රටේ පාරවල් වල යනවා , උන් බදු ගෙවලා අඩු මුදලට සැප පහසුවට යන්න හද ගත්ත ට්රෙන් වල උබලත් යනවා . උන්ගේ හෙල්ත් services පාවිච්චි කරනවා , උන්ගේ කෑම කනවා ඕව තමයි උන් කියන්නේඋන්ගෙ බදු මුදල් වලින් කොහෙද උගන්නන්නේ?