You Tube.

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන්ලා උබලා දන්න, බලන හොද Youtube Channel මේ ත්‍රේඩ් එකේ දාමුද?

    කට්ටියිට බලාගන්නත් එක්ක...

    සමහර හොද චැනල් තියෙනව ගොඩක් වටින ඒවා.

    (මම මේ ටිකේ කඩ්ඩ හදාගන්න චැනල් ටිකක් බලනවා.)

    ඒකටම විතරක් නෙමෙයි බලන්න හොද චැනල් අපි ශෙයා කරගමු.


    හො.ම.ත.ග.යු. - ලංකාවෙ උට්ටවල්නම් එපා.

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,547
    1
    99,733
    113
    33
    Kalutara
    කඩ්ඩ හදාගන්න නම් පැය 24න් වැඩිවෙලාවක් කඩ්ඩ ඇහෙන තැනක ඉන්න. හරියට හැමතිස්සෙම වගේ ඉංග්‍රීසි රේඩියෝ චැනල් එකක් අහනව වගේ.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Kurt Kaz

    Itchy Boots

    Outdoor boys
    Tnx

    කඩ්ඩ හදාගන්න නම් පැය 24න් වැඩිවෙලාවක් කඩ්ඩ ඇහෙන තැනක ඉන්න. හරියට හැමතිස්සෙම වගේ ඉංග්‍රීසි රේඩියෝ චැනල් එකක් අහනව වගේ.
    තෑක්ස් මචන් රිප්ලයි එකට කඩ්ඩ හදාගන්නම විතරක් නෙමෙයි චැනල් ශෙයාකරගමු කිව්වෙ...

    (මට දැන් මේ ලංකාවේ චැනල්ස් බලලා එපා වෙලා කිසිම තේරුමක් නැති දේවල් යන්නෙ.)
    ------ Post added on Aug 15, 2024 at 11:07 AM
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Sex වලට ආස හිතිලා 😍 React දාලා පස්සේ වෙනස් කරා නේද හොරගෙඩියා 😅
    ow ow.

    Ammo machan Elakiri.
    ------ Post added on Aug 15, 2024 at 1:58 PM

    Tnx Macho.
    ------ Post added on Aug 15, 2024 at 1:58 PM

    Travel with Budget Hotels

    අපි කරන එකක් සබ්ස්කර්‍යිබ් කරල සපොට් එකක් දෙන්න
    ela.
    ------ Post added on Aug 15, 2024 at 1:59 PM