මචන්ලා උබලා දන්න, බලන හොද Youtube Channel මේ ත්‍රේඩ් එකේ දාමුද?
කට්ටියිට බලාගන්නත් එක්ක...
සමහර හොද චැනල් තියෙනව ගොඩක් වටින ඒවා.
(මම මේ ටිකේ කඩ්ඩ හදාගන්න චැනල් ටිකක් බලනවා.)
ඒකටම විතරක් නෙමෙයි බලන්න හොද චැනල් අපි ශෙයා කරගමු.
හො.ම.ත.ග.යු. - ලංකාවෙ උට්ටවල්නම් එපා.
කට්ටියිට බලාගන්නත් එක්ක...
සමහර හොද චැනල් තියෙනව ගොඩක් වටින ඒවා.
(මම මේ ටිකේ කඩ්ඩ හදාගන්න චැනල් ටිකක් බලනවා.)
ඒකටම විතරක් නෙමෙයි බලන්න හොද චැනල් අපි ශෙයා කරගමු.
හො.ම.ත.ග.යු. - ලංකාවෙ උට්ටවල්නම් එපා.