ජීවිතයේ අමාරු අවදියක් ගෙවන මගේ හීන

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මං බීච් එකේ වාඩිවෙලා මුහුද දිහා දුකෙන් බලන් ඉද්දි සුදු ලස්සන ගෑනු ලමයෙක් ඇවිත් මට කතා කරලා ඇයි දුකෙන් වගේ අහලා විස්තර අහනවා 😍. මාත් එයාගෙන් විස්තර ඇහුවම එයා කෝටිපති ව්‍යාපාරික ගෑනුලමයෙක් . තාත්තා කොරෝනා වලින් මැරිලා , අම්මා සතියකට කලින් හාට් ඇටැක් එකකින් මැරිලා :( .
    එයා තමයි පවුලෙ එකම ලමයා. එයා මගෙ හිත හදලා මගෙ වට්සැප් නම්බරේ ඉල්ලගෙන යනවා. ඊට පස්සෙ අපි දෙන්නා සති කීපයක් ෆෝන් එකෙන් කතා කරනවා. පස්සෙ ආයෙත් මීට් උනාම එයා කියනවා එයා මට කැමතියි එයාගෙ බිස්නස් වලටත් මාව ජොයින් කරගන්න කැමතියි ඉක්මනට කසාද බදිමු කියලා 😍

    ඔයාලගෙ හීන මොනවද?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    උඹ බදින දවසෙ කෙල්ල දැන ගන්නවා උඹගෙයි-ස්කවිගෙයි ස්කැන්ඩල් එකක් තිබ්බා කියලා. කෙල්ල අඩාගෙන ඇවිත් @NRTG ව බදාගන්නවා. සොරි ඌව නෙවෙයි @asliyanage ව.. ඊටපස්සෙ උන් දෙන්නා බඳිනවා
     
    • Like
    • Love
    Reactions: NRTG and Aldren

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    උඹ බදින දවසෙ කෙල්ල දැන ගන්නවා උඹගෙයි-ස්කවිගෙයි ස්කැන්ඩල් එකක් තිබ්බා කියලා. කෙල්ල අඩාගෙන ඇවිත් @NRTG ව බදාගන්නවා. සොරි ඌව නෙවෙයි @asliyanage ව.. ඊටපස්සෙ උන් දෙන්නා බඳිනවා
    තේරුනේ නෑ
    ස්කැන්ඩල් කියන්නෙ ඉටිපන්දමක් පුකේ ගහන් නටනවා වගේ එකක්ද
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මගේ හීන

    Wife, Nephew, parents ලාට එගොල්ලා කැමති වීදියේ සැපවත් ජීවිතයක් ලබා දීම.

    හීනයක් නෙවෙයි ඒත් ආයේ cricket ගහන්න ආසාවක් තියෙනවා.

    කාර්/බයික් race පදින්න ආසාවක් තියෙනවා. Football match එකක් ගහන්න ආසාවක් තියෙනවා. Electric guitar ප්ලේ කරන්න ආසයි.

    පුළුවන් උනොත් business කරලා මිනිස්සුන්ට රස්සාවල් දෙන්න, charity කරන්න ආසාවක් තියෙනවා. හරි විදිහට දේශපාලනය කරන්න ආසාවක් තියෙනවා.

    අන්තිම ආසාව තමා කාටවත් මගේ කැත කුණු අදින්න දෙන්නේ නැතුව, කාටවත් කරදරයක් වෙන්නේ නැතුව checkout වෙලා යන එක.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    මට යුර්පේ රටක පාස්පෝට් ඒක ලැබිලා.. ලෝකේ වටේම යනවා....