මං බීච් එකේ වාඩිවෙලා මුහුද දිහා දුකෙන් බලන් ඉද්දි සුදු ලස්සන ගෑනු ලමයෙක් ඇවිත් මට කතා කරලා ඇයි දුකෙන් වගේ අහලා විස්තර අහනවා
. මාත් එයාගෙන් විස්තර ඇහුවම එයා කෝටිපති ව්යාපාරික ගෑනුලමයෙක් . තාත්තා කොරෝනා වලින් මැරිලා , අම්මා සතියකට කලින් හාට් ඇටැක් එකකින් මැරිලා
.
එයා තමයි පවුලෙ එකම ලමයා. එයා මගෙ හිත හදලා මගෙ වට්සැප් නම්බරේ ඉල්ලගෙන යනවා. ඊට පස්සෙ අපි දෙන්නා සති කීපයක් ෆෝන් එකෙන් කතා කරනවා. පස්සෙ ආයෙත් මීට් උනාම එයා කියනවා එයා මට කැමතියි එයාගෙ බිස්නස් වලටත් මාව ජොයින් කරගන්න කැමතියි ඉක්මනට කසාද බදිමු කියලා
ඔයාලගෙ හීන මොනවද?
.එයා තමයි පවුලෙ එකම ලමයා. එයා මගෙ හිත හදලා මගෙ වට්සැප් නම්බරේ ඉල්ලගෙන යනවා. ඊට පස්සෙ අපි දෙන්නා සති කීපයක් ෆෝන් එකෙන් කතා කරනවා. පස්සෙ ආයෙත් මීට් උනාම එයා කියනවා එයා මට කැමතියි එයාගෙ බිස්නස් වලටත් මාව ජොයින් කරගන්න කැමතියි ඉක්මනට කසාද බදිමු කියලා
ඔයාලගෙ හීන මොනවද?