නෑ නෑ දැනට මේ කෝල් කරල මැසේජ් කරල යන වැඩක්. පොර කියන ඒවා මට සමහර වෙලාවට අමතක වෙනවා, පොරටත් අමතක වෙනවා. කියන දේවල් හරි දවසට කරගන්නත් අමාරු වෙනවා ඔක්කොම එකගොඩේ වගේ තිබ්බම. අරකෙන් ටිකයි මේකෙන් ටිකයි කර කර හිටියා ඇති දැන් organised, professional විදියට වැඩ කරන්න පුරුදු වෙන්න ඕනෙ කියල හිතුනා.Slack - ෆ්රී එක නන් වැඩක් නැ, පොඩි ෆයිල් එකක්වත් යවන්න බැයිද කොහෙද, හොයල බලාහන්
උබෙ වැඩ ටික ඔගනයිස් කරගන්න ඔය මොකක් හරි ගනින්
collaborate කියන්නෙ ඉතින් නිකන් චැට් වගෙ නන් කමක් නැ, ගොඩක් වෙලාවට නාකි පහේ එවුන් ඔවට කැමැති නැ, ක්ලිකප්/ජිරා මොනා තිබ්බත්, උන් වෙනම එක්සෙල් එහෙක ඉල්ලනව ස්ටැට්ස්, ප්රොග්රෙස්
සයිට් එකට ගියාම friendly feeling එකක්නම් එන්නෙ නෑ. පට්ට responsibility feeling එකක් එන්නෙ.
Jira තමයි මම දන්න විදියට industry එකේ වැඩිපුරම පාවිච්චි කරන්නෙ.pivotaltracker කියල එකක් තියෙනව, හරිම simple. but good.
ඔයා දාපු තුනෙන් එකක්වත් මම personally use කරල නෑ. ගොඩක් අය JIRA නේද use කරන්නෙ? Clickup එක JIRA එකට වඩා හොඳයි කියල ඇඩ් නම් යනව youtube එකේ... හැබැයි freelance වැඩක් නිසා pivotaltracker හරි යනවද බලන්න.
https://www.pivotaltracker.com/
Thanks මචෝ.Trello - use kara mage personal wadakata team ekak ekka.awlk na
Slack - mekath hodai bt trello eka eeta wada hodai
ado mona AWS daThanks මචෝ.
AWS කරනවද දැන්![]()
welawak aththema na me tike.. uba baluwada?Exam, පාඩම් කරනවා.ado mona AWS dawelawak aththema na me tike.. uba baluwada?
math muladi balnna gatta passe baluwema na bnExam, පාඩම් කරනවා.
AWS බලන්න පටන් ගත්තා අර කෝස් එකේ chapters 4 ක් බැලුවා. එච්චරමයි.![]()