මාව පොලිසියෙන් ඇල්ලුවා..

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    හැබයි අර නීතියට වැඩ කරපු ඔෆිසර් ට බැන්නා වගේ ඇයි තමන් රාජකාරි කරපු තැනට වන්චා කරලා දඩ කොලයක් දීපු එකාට බනින්නෙ නැතතෙ? ඌව ඒකට යොමු කරපු තාත්ත දන්න ඔෆිසර්ට බනින්නෙ නැත්තෙ ඇයි. නිකම් පකේ ගිල්ටි කතා කියන්න එපා. හරි හර්දසාක්ශියක් තියනම් දැන් බැනපන්. Allas dunna ne kiyalath uba loku wenne na ara job eka hariyata karapu ekata wada
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,997
    1
    61,090
    113
    Mother Earth
    මම ලයිසන් ඉන්ෂුවරන්ස් එක්ස්පයර් වෙලා අවුරුද්දක් පැදලා බයික්කේ මේ අවුරුද්දේ මුල දැක්කේ. :baffled:
    යකෝ ලේසි නෑ ඔය වරදෙන් බේරෙන්න හොඳේ. දඩ නැති කෙලින්ම උසාවි යන වරදක්. ඔය වරදට ලේසියෙන් බේරෙන්නත් බෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    යකෝ ලේසි නෑ ඔය වරදෙන් බේරෙන්න හොඳේ. දඩ නැති කෙලින්ම උසාවි යන වරදක්. ඔය වරදට ලේසියෙන් බේරෙන්නත් බෑ.
    මම අවිස්සාවේල්ලෙත් ගියානේ යකෝ එහෙම තියෙද්දී.
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,997
    1
    61,090
    113
    Mother Earth
    නෑ බන් අවංකව දැනුවත්වම වරදක් කරලා දඩ ගැහුවොත් මගේ ඇට දෙක උගස් තියලා හරි අදාළ දඩේ ගෙවනවා. මේක සිරා මම දැනන් හිටියේ නෑ. 🤷🏻‍♂️
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,997
    1
    61,090
    113
    Mother Earth
    හැබයි අර නීතියට වැඩ කරපු ඔෆිසර් ට බැන්නා වගේ ඇයි තමන් රාජකාරි කරපු තැනට වන්චා කරලා දඩ කොලයක් දීපු එකාට බනින්නෙ නැතතෙ? ඌව ඒකට යොමු කරපු තාත්ත දන්න ඔෆිසර්ට බනින්නෙ නැත්තෙ ඇයි. නිකම් පකේ ගිල්ටි කතා කියන්න එපා. හරි හර්දසාක්ශියක් තියනම් දැන් බැනපන්. Allas dunna ne kiyalath uba loku wenne na ara job eka hariyata karapu ekata wada
    සිරා සිරා. ඒකයි මම සමාවත් ඉල්ලුවේ 🤷🏻‍♂️
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    නෑ බන් අවංකව දැනුවත්වම වරදක් කරලා දඩ ගැහුවොත් මගේ ඇට දෙක උගස් තියලා හරි අදාළ දඩේ ගෙවනවා. මේක සිරා මම දැනන් හිටියේ නෑ. 🤷🏻‍♂️
    "nithiya nodana sitima" nidahasata karunak nowe...
     
    • Sad
    Reactions: Candid-B

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    නෑ බන් අවංකව දැනුවත්වම වරදක් කරලා දඩ ගැහුවොත් මගේ ඇට දෙක උගස් තියලා හරි අදාළ දඩේ ගෙවනවා. මේක සිරා මම දැනන් හිටියේ නෑ. 🤷🏻‍♂️
    උඹට නෙමෙයි දැම්මෙ කියලා තියෙන එක වැරදි කියලා කිව්වෙ.
    ඕක දැන් ඉතින් අමතක කරපන්. හැබැයි ආයෙ වෙලාවට රිනිව් කරන්න අමතක කරන්න එපා.

    උඹට මේකෙ අප්ඩේට් එකක් නොදා හැංගෙන්නත් තිබ්බනෙ. එහෙම කළේ නෑනෙ.
     
    • Like
    Reactions: Candid-B