අනුර CheckMate

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,337
    2,838
    113
    ලපයා ජනාධිපති උනාම පාර්ලිමේන්තුවේ NPP ආසන වැඩි වෙන විදිය කියපන්කෝ බලන්න🤦
    ගුලි කාලා ද ඉන්නේ
    අවුලක් නෑ. විපක්ෂය අගමැති. චන්ද්‍රකා ජනාදිපති වෙලා රනිල් අගමැති උනෙ. ඒ වගෙ තමයි මුල් මාස තුන. පාර්ලිමේනුත්වෙ බහුතරයක් පෙන්නන්න පුලුවන් එකා අගමැති.

    මාසෙකට ඇමති පට්ටමක් ගන්න නහින උන් ඉන්න රටෙ, 225 න් කවුරැ හරි අගමැති වෙයි.

    අනික ජනාදිපති දෝෂාභියෝග ගෙනල්ල අයින් කරන්න අමාරැයි. පාර්ලිමේන්තුවෙන් 1/2 ක්, ඊට පස්සෙ Supreme Court එකෙන් petition එකෙ කරැණු ඇත්ත කියල පිලිගන්න ඕන. ඊලගට parliament එකෙ ආයෙත් 2/3 ඕන. කතානයකගෙත් කැමැත්ත වගෙ දෙයක් ඕන මං හිතනනෙ
     
    • Like
    Reactions: Draco Malfoy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,682
    113
    මාලඹේ

    පාර්ලිමේන්තවේ විශ්වාසභංග වලට Suprem Court සම්බන්ධයක් නැහැ බං
    ජනාධිපතිට විශ්වාසභංගය ක් තියෙන කොට පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ
     
    • Like
    Reactions: AKI-SL

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,945
    34,351
    113
    බයියන්ගේ අලුත්ම අඳෝනාව ලපයා ජනපති උනත් පාර්ලිමේන්තුවේ බහුතරය නෑ, විසිරුවන්න බෑ බ්ලා බ්ලා බ්ලා...
    මුන් දැනටමත් දන්නවා ලපයා දිනන බව. දැන් රෙද්දේ රෙවිලා ඉන්නේ අලි පූට්ටු බේසිකයෝ
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,306
    5,882
    113
    :D

    gaththa wage newe karan yanna giyama,

    ekath hari haman planakl nathiwa katata enwa kiyala kohoma hari chanda tika aran seat eka hambunama okkoma hari kiyala hithan inne,

    e asse vote karanna balan inna set ekakuth innwa dan nathiwenna deyak na muntath deela balamu kiyala.

    ohoma yan ohoma yan, :sorry:

    wadikal yanna one na next january passe thamayi hoda hoda sellam patan ganne,
     
    • Like
    Reactions: chami2015

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,475
    1
    57,588
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලපයා දින්නොත් වෙන ප්‍රශ්න
    1. Parliament election එකකට යන්න අඩුම ගනෙ 3 Months යනව. Cabinet එක අයින් උනොත් කොහොමද 3 months දුවාන්නෙ. කාවද Cabinet එකට ගන්නෙ.කය්ය ගහුවට හරියට ලපයා දන්නෙ නෑ කොහොමද රට ගෙනියන්න ඔනෙ කියලා
    2. Court එකෙන් කියල තියනව Next පලාත් පලන Election එක තියන්න. එහෙම උනොත් හදගත්ත Cabinet එක යන්න වෙනව 6 months.
    එ වෙනකොට IMF 4ත් එක HOLD කරන්න වෙනව. එහෙම උනොත් 3 Months යනකොට රට හිර වෙනව. ලපයට මිනිස්සු ගහල පන්නන්නෙ.
    3. කොහොම කලත් ලපයා CheckMate

    එහෙනන් ජෙප්පන්ට පුකදි පොලිමෙ යමු
    චන්දෙට පස්සෙත් එළකිරි වරෙන් නික්ජෝස්
     
    • Wow
    Reactions: Draco Malfoy

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,657
    23,277
    113
    :D

    gaththa wage newe karan yanna giyama,

    ekath hari haman planakl nathiwa katata enwa kiyala kohoma hari chanda tika aran seat eka hambunama okkoma hari kiyala hithan inne,

    e asse vote karanna balan inna set ekakuth innwa dan nathiwenna deyak na muntath deela balamu kiyala.

    ohoma yan ohoma yan, :sorry:

    wadikal yanna one na next january passe thamayi hoda hoda sellam patan ganne,
    Mokakda itin wisaduma?
    Janadipathi kenek nathi Anduwak nathi ratak krnwd lankawa?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,499
    124,490
    113
    දෙහිවල
    ලපයා ජනපති උන ගමන් ලපයගේ වේකන්ට් වෙන සීට් එකට කොළඹින් ඊළගට ඉන්න මාලිමාවේ පොර පත් වෙනවා. එතකොට මන්ත්‍රී වරු 3 + ලප ජනපති. හරිනි අගමැති. ඇමතිකම් ටික 4 දෙනා බෙදාගත්තා. පාර්ලිමන්ට් එක විසිරෙව්වා. සිම්පල්. ඕවත් වැඩද සහෝදරයා
    නලින්.. ඔයා පොඩ්ඩක් විවේක ගන්න සහෝදරයා.. ඔයාට මහන්සී.. අනිත් එකෙන් වරෙන්..
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,337
    2,838
    113
    පාර්ලිමේන්තවේ විශ්වාසභංග වලට Suprem Court සම්බන්ධයක් නැහැ බං
    ජනාධිපතිට විශ්වාසභංගය ක් තියෙන කොට පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ
    අගමැතිට විරැද්දව ගේදදි එහෙම ඕන නෑ. ජනාදිපතිය විරැද්දව ගේනව නම් Supreme Court යන්න ඕන. හේතු කීපයකට විතරයි petition ගේන්න පුලුවන්. උමතු භාවය වගේ කීපයක්. Supreme Court එකට දානන ඕන කතාකායක මතක විදිහට
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,370
    1,673
    113
    wanathamulla
    ලපයා දින්නොත් වෙන ප්‍රශ්න
    1. Parliament election එකකට යන්න අඩුම ගනෙ 3 Months යනව. Cabinet එක අයින් උනොත් කොහොමද 3 months දුවාන්නෙ. කාවද Cabinet එකට ගන්නෙ.කය්ය ගහුවට හරියට ලපයා දන්නෙ නෑ කොහොමද රට ගෙනියන්න ඔනෙ කියලා
    2. Court එකෙන් කියල තියනව Next පලාත් පලන Election එක තියන්න. එහෙම උනොත් හදගත්ත Cabinet එක යන්න වෙනව 6 months.
    එ වෙනකොට IMF 4ත් එක HOLD කරන්න වෙනව. එහෙම උනොත් 3 Months යනකොට රට හිර වෙනව. ලපයට මිනිස්සු ගහල පන්නන්නෙ.
    3. කොහොම කලත් ලපයා CheckMate

    එහෙනන් ජෙප්පන්ට පුකදි පොලිමෙ යමු
    Oya tika therenne nane sMaharakta

    අගමැතිට විරැද්දව ගේදදි එහෙම ඕන නෑ. ජනාදිපතිය විරැද්දව ගේනව නම් Supreme Court යන්න ඕන. හේතු කීපයකට විතරයි petition ගේන්න පුලුවන්. උමතු භාවය වගේ කීපයක්. Supreme Court එකට දානන ඕන කතාකායක මතක විදිහට
    Umbala hithuwada rw owa danne na kiyala. Owa karanna kelani gange wath nala waren
    ------ Post added on Aug 26, 2024 at 9:36 PM
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ලපයා දින්නොත් වෙන ප්‍රශ්න
    1. Parliament election එකකට යන්න අඩුම ගනෙ 3 Months යනව. Cabinet එක අයින් උනොත් කොහොමද 3 months දුවාන්නෙ. කාවද Cabinet එකට ගන්නෙ.කය්ය ගහුවට හරියට ලපයා දන්නෙ නෑ කොහොමද රට ගෙනියන්න ඔනෙ කියලා
    2. Court එකෙන් කියල තියනව Next පලාත් පලන Election එක තියන්න. එහෙම උනොත් හදගත්ත Cabinet එක යන්න වෙනව 6 months.
    එ වෙනකොට IMF 4ත් එක HOLD කරන්න වෙනව. එහෙම උනොත් 3 Months යනකොට රට හිර වෙනව. ලපයට මිනිස්සු ගහල පන්නන්නෙ.
    3. කොහොම කලත් ලපයා CheckMate

    එහෙනන් ජෙප්පන්ට පුකදි පොලිමෙ යමු
    ලපයා ජනාධිපති උනාම ජෙප්පන්ට තව පාර්ලිමේන්තු සිට් එකක් ලැබෙනවා. එකට කොලඹින් ඉල්ලපු ඉලග ට list එකේ ඉන්න්න ලක්ශ්මන් නිපුනාආරච්චී එනවා.
    ජනාධිපති ට ඔනී නම් ඔක්කොම ආමාතයංශ තියාගන්න පුලුවන් . එත් අර තුන්දෙනාට වැදගත් ඇමතීකම් සෙට් එක දීලා ආන්ඩුව කරග්නන පුලුවන් . අවශයනම් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ඉලග පාර ජන්ද ඉල්ලන්නේ නැතී සෙට් එක වෙල්ගම වගේ උන් කිපදෙන්ක්ට ත ඇමතීකම්දෙන්න පුලුවන් රට කරගෙන යනබජන්දේ ඉවරවෙනකම්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,605
    13,271

    // ජනාධිපති ට ඔනී නම් ඔක්කොම ආමාතයංශ තියාගන්න පුලුවන් //

    උබ තාම ඉන්නේ 1980 ගණන් වලද ??
    ජනාධිපතිට තියාගන්න පුළුවන් උපරිම ආමාතයංශ 4යි
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,290
    12,542
    113
    Piliyandala
    එතකොට ජනතා ඡන්දෙ න් පත් කරලා එවන ජනාධිපති කෙනෙක් ව පාර්ලිමේන්තු වේ ඉන්න 223 එකතු වෙලා එලවන්න පුලුවන්ද

    උගේ අම්මාගේ නිතිනේ බං සම්පාදනය වෙලා තියෙන්නේ ?
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,306
    5,882
    113
    Mokakda itin wisaduma?
    Janadipathi kenek nathi Anduwak nathi ratak krnwd lankawa?

    anura la wage dial matured madi. unge pakshema ehemayi.
    unge prathipaththi hoda athi. eth ewa karanna wenne me "lankawa" athule,
    me ratath sarpayek wage, mun natten allagaththoth damage eka untamayi long term

    president seat ekata yanna thram capacity ekak na munta,thaama
    munta hariyanne level by level ethanata ena eka,
    next general election eken wadi balaya unta giya nam unta puluwan me "rata" karana hati idea ekak ganna,
    ita passe awurudu 5k un giya kiyanne un unge pakshe motive (hoda ideas) anuwa rata hadayi.
    (haduwe naththan un reject neh eelaga para)
    itapasse unta digatama gamanak yanna puluwan weyi, president dakwa wunath
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    හාමුලා බේබිලා කාපුවා ටිකක්

    ✅️ සීනී වංචාව රුපියල් 1,590,000,000. -
    🔔ගෝටාභය රාජපක්ෂ / මහින්ද රාජපක්ෂ

    ✅️ බැදුම්කර වංචාව රුපියල් 689,000,000.
    🔔 මෛත්‍රීපාල සිරිසේන / රනිල් වික්‍රමසිංහ

    ✅️ දිවිනැගුම වංචාව රුපියල් 2,950,000,000.
    🔔මහින්ද රාජපක්ෂ /බැසිල් රාජපක්ෂ

    ✅️ CSN වංචාව රුපියල් 520,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / යෝෂිත රාජපක්ෂ

    ✅️ සිරිලිය ගිනුම් වංචාව රුපියල් 74,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / ශිරන්ති රාජපක්ෂ

    ✅️ හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් 22,000,000,000.
    🔔මහින්ද රාජපක්ෂ /නිපුණ රණවකගේ මාව (සි. රාජපක්ෂ )

    ✅️ සූරිය වැව ක්‍රිඩාංගන වංචාව රුපියල් 5,000,000,000.
    🔔මහින්ද රාජපක්ෂ /දයාසිරි ජයසේකර

    ✅️ ලිට්‍රො ගෑස් වංචාව රුපියල් 500,000,000.
    🔔ගෝටභය රාජපක්ෂ / නාලක ගොඩහේවා

    ✅️ කැරම් බෝඩ් වංචාව රුපියල් 50,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

    ✅️ පැරිස් සංචාර වංචාව රුපියල් 25,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / ශිරන්ති රාජපක්ෂ

    ✅️ CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් 142,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / ඩලස් අලහප්පෙරුම

    ✅️ චීන කොමිස් ලබාගැනීම රුපියල් 1,226,250,000.
    🔔ගෝටාභය රාජපක්ෂ /ශෂේන්ද්‍ර රාජපක්ෂ

    ✅️ ඇවන්ගාඩ් වංචාව රුපියල් 11,000,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / නිශ්ශංක සේනාධිපති / විජයදාස රාජපක්ෂ

    ✅️ CWC හම්බන්තොට වංචාව රුපියල් 713,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

    ✅️ කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් 78,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

    ✅️ මිග් යානා වංචාව රුපියල් 2,260,440,000.
    🔔මහින්ද රාජපක්ෂ / ගෝටාභය රාජපක්ෂ

    ✅️ ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් 18,796,967.
    🔔 මහින්ද රාජපක්ෂ / ඩලස් අලහප්පෙරුම

    එකතුව රුපියල් 560,364,869,67
    පනස් හය බිලියන හාරසිය තිස් හය මිලියන හාරසිය අසූ හය දහස් නමසිය හැට හතයි..

    ✅✅️2005-2021 අතර සිදු වූ විශාල වංචාවන් එකතුව

    @2osama @weer 11 onna bala ganilla sakkili rajapakshala gahau gahili
    gihin nadu danna kiyanna epa, ubala puka lowana ranil inne nadu goda danna thamai
     
    • Dislike
    Reactions: Maskoora

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,735
    113
    අම්බකිස්ස
    // ජනාධිපති ට ඔනී නම් ඔක්කොම ආමාතයංශ තියාගන්න පුලුවන් //

    උබ තාම ඉන්නේ 1980 ගණන් වලද ??
    ජනාධිපතිට තියාගන්න පුළුවන් උපරිම ආමාතයංශ 4යි
    ඒ වුනාට ඌනේ ඒවගේ විශයන් ගැසට් කරන්නේ.තියෙන එකට සෙට් එකක්ම දාගෙන ගැසට් කරගන්න ඌට පුලුවන්. 3දෙනෙක්ගේ කැබිනට් එකක් දාගෙන කරන් යන්න පුලුවන්.උන්ට මුකුත් සම්මත කරගන්න තමයි බැරි.. එහෙම නැතුව විසිරෙව්වොත් පාර්ලිමේන්තුව විසිරුනාට කැබිනට් එක තියෙනවා. මට මතක විදිහට කිව්වේ. වැරදි නන් කියපන්