සිනි වලට Alternative HELP

kavindagk

Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    Boys, උඹලා පාවිච්චි කරන සිනි වලට අදෙශක මොනාද ? , අර sweetener කියන එව හොදයිද ? , නැත්නම් මී පැණි වගේ දෙයක්ද හොදද ? sweetener ගන්නවානම් හොද product එකක් කියන්න
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    රට ඉඳි වලට ඉන්සියුලීන් ස්පයික් නෑ.

    එලවළු තෙල් කලවම් නොකරපු එක ගනින්.
    සමහර ඒවට sunflower oil, sugar syrup කලවම්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Boys, උඹලා පාවිච්චි කරන සිනි වලට අදෙශක මොනාද ? , අර sweetener කියන එව හොදයිද ? , නැත්නම් මී පැණි වගේ දෙයක්ද හොදද ? sweetener ගන්නවානම් හොද product එකක් කියන්න
    පුලුවන් තරමක් සීනි අඩු කරන්න. පිලිකා අනං මනං ලෙඩ ගොඩකට හේතුව ඔය අධික සීනි පරිභෝජනය.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,133
    3,134
    113
    Uba meka use karanawada?
    Nehe, hebei internet eke tikak hoyala balala thiyenawa, dena gatta widihata 100% natural, 0 calories, long use history, fda approved..denata thiyena safest ma sugar alternative eka..podi awulakata thiyenne mild bitter after taste ekak thiyenawa lu
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,398
    2,780
    113
    උබ ඔය තනි බොරු වැඩක් කරන්නේ. සීනි නවත්තල බලහන් මාස දෙකක්. මම දැන් නවත්තල ගොඩක් කල්. සීනි හැදි බාගයක් දානව සමහර වෙලවට තේ කෝපි බොනකොට. දැන් සීනි හැදි දෙකක් දාපු තේ එකක් මී පැණි වගෙ දැනෙන්නේ. බොන්න බෑ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,133
    3,134
    113
    උබ ඔය තනි බොරු වැඩක් කරන්නේ. සීනි නවත්තල බලහන් මාස දෙකක්. මම දැන් නවත්තල ගොඩක් කල්. සීනි හැදි බාගයක් දානව සමහර වෙලවට තේ කෝපි බොනකොට. දැන් සීනි හැදි දෙකක් දාපු තේ එකක් මී පැණි වගෙ දැනෙන්නේ. බොන්න බෑ.
    Eka paara 0 karanna oneth nehe.. gradually adu karanna puluwan.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,398
    2,780
    113
    Eka paara 0 karanna oneth nehe.. gradually adu karanna puluwan.
    කොහොම හරි කමක් නෑ අඩු කරගනින්. සීනි ලෙඩ්ඩු හැම තැනම. දුකත් හිතෙනව වෙලාවකට. තේ බොනකොට කේක් දිහා බලල හූල්ලනවා.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,549
    1
    3,567
    113
    Earth
    උබ ඔය තනි බොරු වැඩක් කරන්නේ. සීනි නවත්තල බලහන් මාස දෙකක්. මම දැන් නවත්තල ගොඩක් කල්. සීනි හැදි බාගයක් දානව සමහර වෙලවට තේ කෝපි බොනකොට. දැන් සීනි හැදි දෙකක් දාපු තේ එකක් මී පැණි වගෙ දැනෙන්නේ. බොන්න බෑ.

    කතාවෙ ඇත්තක් තියෙනවා. ඉස්සර හරි කැමැත්තෙන් බීපු අයිස් කොෆී කටේ තියන්න බෑ (P&S / Fab / Green Cabin ..) . පට්ට අවුල්.
     
    • Like
    Reactions: sherek

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,815
    113
    අදාල නෑනේ
    426be74f1d7f5f55028724bc697e1cb8
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    සීනි නවත්තල හෝ පුලුවන් තරම් අඩු කරල බලපන්. මාස දෙක තුනක් යද්දි කේක්, ඩෝනට් වගේ කෑම එපාම වෙනව. දැන් පැණි රස වැක්කෙරෙන කෑම දැක්කමත් අප්පිරියයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    සීනි නවත්තල හෝ පුලුවන් තරම් අඩු කරල බලපන්. මාස දෙක තුනක් යද්දි කේක්, ඩෝනට් වගේ කෑම එපාම වෙනව. දැන් පැණි රස වැක්කෙරෙන කෑම දැක්කමත් අප්පිරියයි.
    ආ සුස්තියක් ගහපන් කෝ ඔය එපා උන එවා කන්නේ සෝමාලියාවට පාං දැම්මා වහේ
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798

    meeka aththak.
     
    • Like
    Reactions: sherek