Danne nehe ban lankaawe kohe thiyenawada kiyala...online search karala balannaකොහෙද තියෙන්නෙ?
කොහෙද තියෙන්නෙ?
පුලුවන් තරමක් සීනි අඩු කරන්න. පිලිකා අනං මනං ලෙඩ ගොඩකට හේතුව ඔය අධික සීනි පරිභෝජනය.Boys, උඹලා පාවිච්චි කරන සිනි වලට අදෙශක මොනාද ? , අර sweetener කියන එව හොදයිද ? , නැත්නම් මී පැණි වගේ දෙයක්ද හොදද ? sweetener ගන්නවානම් හොද product එකක් කියන්න
Nehe, hebei internet eke tikak hoyala balala thiyenawa, dena gatta widihata 100% natural, 0 calories, long use history, fda approved..denata thiyena safest ma sugar alternative eka..podi awulakata thiyenne mild bitter after taste ekak thiyenawa luUba meka use karanawada?
Eka paara 0 karanna oneth nehe.. gradually adu karanna puluwan.උබ ඔය තනි බොරු වැඩක් කරන්නේ. සීනි නවත්තල බලහන් මාස දෙකක්. මම දැන් නවත්තල ගොඩක් කල්. සීනි හැදි බාගයක් දානව සමහර වෙලවට තේ කෝපි බොනකොට. දැන් සීනි හැදි දෙකක් දාපු තේ එකක් මී පැණි වගෙ දැනෙන්නේ. බොන්න බෑ.
කොහොම හරි කමක් නෑ අඩු කරගනින්. සීනි ලෙඩ්ඩු හැම තැනම. දුකත් හිතෙනව වෙලාවකට. තේ බොනකොට කේක් දිහා බලල හූල්ලනවා.Eka paara 0 karanna oneth nehe.. gradually adu karanna puluwan.
උබ ඔය තනි බොරු වැඩක් කරන්නේ. සීනි නවත්තල බලහන් මාස දෙකක්. මම දැන් නවත්තල ගොඩක් කල්. සීනි හැදි බාගයක් දානව සමහර වෙලවට තේ කෝපි බොනකොට. දැන් සීනි හැදි දෙකක් දාපු තේ එකක් මී පැණි වගෙ දැනෙන්නේ. බොන්න බෑ.
ආ සුස්තියක් ගහපන් කෝ ඔය එපා උන එවා කන්නේ සෝමාලියාවට පාං දැම්මා වහේසීනි නවත්තල හෝ පුලුවන් තරම් අඩු කරල බලපන්. මාස දෙක තුනක් යද්දි කේක්, ඩෝනට් වගේ කෑම එපාම වෙනව. දැන් පැණි රස වැක්කෙරෙන කෑම දැක්කමත් අප්පිරියයි.
meeka aththak.උබ ඔය තනි බොරු වැඩක් කරන්නේ. සීනි නවත්තල බලහන් මාස දෙකක්. මම දැන් නවත්තල ගොඩක් කල්. සීනි හැදි බාගයක් දානව සමහර වෙලවට තේ කෝපි බොනකොට. දැන් සීනි හැදි දෙකක් දාපු තේ එකක් මී පැණි වගෙ දැනෙන්නේ. බොන්න බෑ.