Startlink Starting on 2025 . Pre order කලාද?

gayankasun

Junior member
  • Jan 20, 2010
    75
    41
    18
    Stralink එනවා කියන එක confirm වගේ. මාත් pre order එකක් දැම්මා. මොකද හිතන්නෙ මේ ගැන? packages කොහොම වෙයිද ?

    Screenshot 2024-08-31 at 9.42.37 PM.png
     
    • Like
    Reactions: iworld

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    that "Starting in 2025" label for Sri Lanka has been there for years now :lol:
    their map did not get updated after Starlink got TRCSL approval
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,363
    5,701
    113
    Starlink SLT walata wada laba wenne neh ban. plans 5000+ wei. unlimited ona kenekuta hodai. anith unta nam wedak ne. mamat pre-order karanna gihin athariya. danata SLT 2800k gewanawa 40GB danata athi. ada 31, tawa 8GB ithiri welath thiyenawa. boruwata hype eka passe gihin wedak neh.
     
    • Like
    Reactions: War Fighter

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    it was no there earlier. and even not allowed pre order. :ROFLMAO:
    pre-order been a thing since 2021, even kiriyans did pre order it:growl:

    pissuda ban. oka kalin thibbe na
    they were just adjusting date, year by year

    back in 2022 - it was like "starting in 2023"
    then in 2023 - "Starting in 2024"
    now - "Starting in 2025"

    they never change the status after Ranil's meeting or TRCSL approval
    ah, found a comment from last year :D
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Stralink එනවා කියන එක confirm වගේ. මාත් pre order එකක් දැම්මා. මොකද හිතන්නෙ මේ ගැන? packages කොහොම වෙයිද ?

    View attachment 235941
    Package ගාන අඩුවට දෙන්නෙ developing countries වලට
    ඩොලර් 45 විතර වෙයි මාසෙට
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,175
    24,252
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    starlink fibre එක්ක compare කරල ගන්න එපා.
    cost, & latency වැඩී.

    rural areas වලට හොඳයි.
    පිඟානක් හයි කරන් මන් තමා මුලින්ම පිඟානෙන් හඳ බැලුවෙ කියන්නත් හොඳයි.
     
    • Haha
    Reactions: kinkon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,191
    49,534
    113
    සේදවත්ත
    බොරුවට ගන්නවා ලිස්ට් වල ඉදන් පස්සේ බිල වැඩී කියලා ත්‍රෙඩ් එකක් දාල ස්ටාලින්ක් එකටයි එලෝන්ටයි සවිස් කොලිටියට බැනලා පස්සෙ ගන්න එකෙක් ඉන්නවද අහලා ඇඩ් එකක් දානව .

    ලකේපංකාවේ උන් කරන්නේ ඕක තමා . කැසිල්ලට ගන්නෙ
     
    • Like
    Reactions: War Fighter