Redmi note 13 එකක්

favthor

Active member
  • Dec 24, 2018
    303
    180
    43
    ගන්න යන්නේ. ඒක යූස් කරන අය කියන්න බලන්න ඒක හොදයිද? ඒක මගේ budget එකටත් set. pro එකට වඩා ලොකු වෙනසක් නෑ. තිය්නෙනෙත් snapdragon chipset එකක්. එකේ default errors නෑ නේද?
     
    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    කීයද ලංකාවෙ යන්නෙ? AliExpress එකේ 35ට වගේ දැක්ක 6GB එක
    8GB/256GB eka 63kata ganna puluwn kiwwa company warrenty ekka

    මටනම් camera එක quality මදි. dark area වල.
    touch එක sensitive මදි.
    අනෙක් feature හොඳයි.
    camera eka nm lokuwata use wenne ne mata. 8GB RAM nisa slow ness ekak nethuwa weda karaganna thibba nm athi. hebei touch eka sensitive madida? eka nm loku awlak
    ------ Post added on Aug 31, 2024 at 11:28 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,926
    23,794
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    8GB/256GB eka 63kata ganna puluwn kiwwa company warrenty ekka

    camera eka nm lokuwata use wenne ne mata. 8GB RAM nisa slow ness ekak nethuwa weda karaganna thibba nm athi. hebei touch eka sensitive madida? eka nm loku awlak
    ------ Post added on Aug 31, 2024 at 11:28 PM
    tempered නොගහ. factory sticker එක එක්ක. touch surface එක වැඩි වෙන්න ඕන. මන් උඩින් quick slide කරන නිසා හුරුවෙන්න ටිකක් දවස් ගියා. තෙත්ව ටච් කලොත් නම් අවුල්.
    slow නම් දැනෙන්න නෑ.
     
    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    tempered නොගහ. factory sticker එක එක්ක. touch surface එක වැඩි වෙන්න ඕන. මන් උඩින් quick slide කරන නිසා හුරුවෙන්න ටිකක් දවස් ගියා. තෙත්ව ටච් කලොත් නම් අවුල්.
    slow නම් දැනෙන්න නෑ.
    tempered ekak gehuwoth touch eka eka weda krnwa awlda? e kiwwe sensitivity aduida ethakota?
     
    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    සමහර tempered ගැහුවොත් අඩු වෙනව. මන් tempered use කරන්නෙ නෑ. screen edge n display මට feel වෙන්නෙ නෑ.
    ow eth bayai hadissiyen wath wetila display awl yaida kiyala.
     
    • Like
    Reactions: Amith0424

    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    182
    257
    63
    යාලුවෙක් ගාව තියනවා. කැම් එක නම් එච්චරම හොද නෑ.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    machan mama meke reviews ehema beluwa. meke touch eka awl kiynwa and sim network ehema nelu hariyata. eka kohomada oyge eke?

    gsmarena එකෙ කමන්ට් බලලා පොන් ගන්න ගියොත් ගන්න පොන් එකක් නැ,

    ටච් එකෙ කිසි අවුලක් නැ,

    ඩයලොග් මොබිටෙල් දෙකටම හොදට සිග්නල් පෙන්නනවා, voLTE දාලා ඉතා පැහැදිලි සවුන්ඩ්

    සුදු පසුබිම් වල display එක warm පාට ටිකක් පෙනවා, lcd වල සුද නැ,

    බැටරි දවසක් හො දවසකට ටිකක් වැඩියෙන් අදින්න පුලුවන්,

    රිවිවු අවුල් කියලා හිතෙනවා නම් තව හොයන්න,
     
    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    gsmarena එකෙ කමන්ට් බලලා පොන් ගන්න ගියොත් ගන්න පොන් එකක් නැ,

    ටච් එකෙ කිසි අවුලක් නැ,

    ඩයලොග් මොබිටෙල් දෙකටම හොදට සිග්නල් පෙන්නනවා, voLTE දාලා ඉතා පැහැදිලි සවුන්ඩ්

    සුදු පසුබිම් වල display එක warm පාට ටිකක් පෙනවා, lcd වල සුද නැ,

    බැටරි දවසක් හො දවසකට ටිකක් වැඩියෙන් අදින්න පුලුවන්,

    රිවිවු අවුල් කියලා හිතෙනවා නම් තව හොයන්න,
    ow eka nm aththa. mata oya budget ekata hoda phone ekak set une ne. meka nm hodai, eth reviews thama awla. oya kiwwata passe ganna hithuna meka. whatsapp videocall wala video wala awlk ne neda
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    honor x7b ekath oya price range ekemai yanne..ekath balanna..mama gatte eka..mata nam set