8GB/256GB eka 63kata ganna puluwn kiwwa company warrenty ekkaකීයද ලංකාවෙ යන්නෙ? AliExpress එකේ 35ට වගේ දැක්ක 6GB එක
camera eka nm lokuwata use wenne ne mata. 8GB RAM nisa slow ness ekak nethuwa weda karaganna thibba nm athi. hebei touch eka sensitive madida? eka nm loku awlakමටනම් camera එක quality මදි. dark area වල.
touch එක sensitive මදි.
අනෙක් feature හොඳයි.
tempered නොගහ. factory sticker එක එක්ක. touch surface එක වැඩි වෙන්න ඕන. මන් උඩින් quick slide කරන නිසා හුරුවෙන්න ටිකක් දවස් ගියා. තෙත්ව ටච් කලොත් නම් අවුල්.8GB/256GB eka 63kata ganna puluwn kiwwa company warrenty ekka
camera eka nm lokuwata use wenne ne mata. 8GB RAM nisa slow ness ekak nethuwa weda karaganna thibba nm athi. hebei touch eka sensitive madida? eka nm loku awlak
------ Post added on Aug 31, 2024 at 11:28 PM
tempered ekak gehuwoth touch eka eka weda krnwa awlda? e kiwwe sensitivity aduida ethakota?tempered නොගහ. factory sticker එක එක්ක. touch surface එක වැඩි වෙන්න ඕන. මන් උඩින් quick slide කරන නිසා හුරුවෙන්න ටිකක් දවස් ගියා. තෙත්ව ටච් කලොත් නම් අවුල්.
slow නම් දැනෙන්න නෑ.
සමහර tempered ගැහුවොත් අඩු වෙනව. මන් tempered use කරන්නෙ නෑ. screen edge n display මට feel වෙන්නෙ නෑ.tempered ekak gehuwoth touch eka eka weda krnwa awlda? e kiwwe sensitivity aduida ethakota?
ow eth bayai hadissiyen wath wetila display awl yaida kiyala.සමහර tempered ගැහුවොත් අඩු වෙනව. මන් tempered use කරන්නෙ නෑ. screen edge n display මට feel වෙන්නෙ නෑ.
cam eka witharda machan awla. anith features ok da?යාලුවෙක් ගාව තියනවා. කැම් එක නම් එච්චරම හොද නෑ.
ඒක විතරයි දැක්කෙ මචං මමනම්. performance නම් අවුලක් නෑ මම හිතන්නෙcam eka witharda machan awla. anith features ok da?
ehenm awlk neඒක විතරයි දැක්කෙ මචං මමනම්. performance නම් අවුලක් නෑ මම හිතන්නෙ
machan mama meke reviews ehema beluwa. meke touch eka awl kiynwa and sim network ehema nelu hariyata. eka kohomada oyge eke?පාවිච්චි කරනවා අවුලක් නැ,
machan mama meke reviews ehema beluwa. meke touch eka awl kiynwa and sim network ehema nelu hariyata. eka kohomada oyge eke?
ow eka nm aththa. mata oya budget ekata hoda phone ekak set une ne. meka nm hodai, eth reviews thama awla. oya kiwwata passe ganna hithuna meka. whatsapp videocall wala video wala awlk ne nedagsmarena එකෙ කමන්ට් බලලා පොන් ගන්න ගියොත් ගන්න පොන් එකක් නැ,
ටච් එකෙ කිසි අවුලක් නැ,
ඩයලොග් මොබිටෙල් දෙකටම හොදට සිග්නල් පෙන්නනවා, voLTE දාලා ඉතා පැහැදිලි සවුන්ඩ්
සුදු පසුබිම් වල display එක warm පාට ටිකක් පෙනවා, lcd වල සුද නැ,
බැටරි දවසක් හො දවසකට ටිකක් වැඩියෙන් අදින්න පුලුවන්,
රිවිවු අවුල් කියලා හිතෙනවා නම් තව හොයන්න,
ow eka nm aththa. mata oya budget ekata hoda phone ekak set une ne. meka nm hodai, eth reviews thama awla. oya kiwwata passe ganna hithuna meka. whatsapp videocall wala video wala awlk ne neda
a hri mchn, aranma balmu. amma mein ekak gannawaවිඩියො කොල් අරන් නැ,