උඹල ගාවත් Huawei ipad තියෙනවද?

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    උබට තේරෙන විදියට මේක වචන පැටලිමක්ද ?
    හරි ඉතින් මේකේ හිනාවෙන්න තියෙන දේ මොකක්ද කියපන්කෝ ඉස්සරවෙලා. :rolleyes:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    හරි ඉතින් මේකේ හිනාවෙන්න තියෙන දේ මොකක්ද කියපන්කෝ ඉස්සරවෙලා. :rolleyes:
    හිනාවෙන්න නෙවෙයි මේවා දැකල අඬන්න ඕන
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    හිනාවෙන්න නෙවෙයි මේවා දැකල අඬන්න ඕන
    මොකක්ද පොයින්ට් එක කියපන්කෝ සිරාවට තේරුනේ නැති නිසා අහන්නෙ? :rolleyes2:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මොකක්ද පොයින්ට් එක කියපන්කෝ සිරාවට තේරුනේ නැති නිසා අහන්නෙ? :rolleyes2:
    ඇත්ත කියපන් උබත් ලපය වගේම iPad කියන්නේ මොකද්ද කියල දන්නේ නැහැනේ :ROFLMAO:

    ඉතින් මොකද වචනයක් දෙකක් වැරදුණා කියලා. දවසට රැළි කීයකට යනවා ඇත්ද ? ඒ මහන්සියට පොඩ්ඩක් වැරදෙන්න ඇති.
    ඔව් මහන්සියට ලපයගේ මොලේ අවුල් යන්න ඇතිl.
    ඔය වගේ මහන්සියට මොලේ අවුල් වෙලා පිස්සු කෙලින එකක් ජනාධිපති උනාම පට්ට ආතල් :ROFLMAO:
    ------ Post added on Sep 1, 2024 at 5:00 AM
     
    Last edited:

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඇත්ත කියපන් උබත් ලපය වගේම iPad කියන්නේ මොකද්ද කියල දන්නේ නැහැනේ :ROFLMAO:
    නෑ දන්නව මගේ ගාව තියෙන්නෙ මැක්බුක් එකකුයි අයිපෝන් එකකුයි. අයි පෑඩ් එකක්නම් මට වැදගත් උනේ නෑ ඒ නිසා ගත්තෙ නෑ. ඒක වැඩක් නෑ මට මේකේ තියෙන අවුල තේරුංගන්න බෑ ඒකයි අහන්නෙ. :rolleyes:
     
    • Haha
    Reactions: Mr Bones

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    ඔව් මහන්සියට ලපයගේ මොලේ අවුල් යන්න ඇතිl.
    ඔය වගේ මහන්සියට මොලේ අවුල් වෙලා පිස්සු කෙලින එකක් ජනාධිපති උනාම පට්ට ආතල් :ROFLMAO:
    ඔව් ඔව්. උබේ සර්ට මොලේ තියෙනවනේ :lol:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    නෑ දන්නව මගේ ගාව තියෙන්නෙ මැක්බුක් එකකුයි අයිපෝන් එකකුයි. අයි පෑඩ් එකක්නම් මට වැදගත් උනේ නෑ ඒ නිසා ගත්තෙ නෑ. ඒක වැඩක් නෑ මට මේකේ තියෙන අවුල තේරුංගන්න බෑ ඒකයි අහන්නෙ. :rolleyes:
    උඹ තේරුම් ගන්න උත්සාහ කරන්නත් එපා.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    උඹ තේරුම් ගන්න උත්සාහ කරන්නත් එපා.
    නෑ ත්‍රේඩ් එකක් දාල තියෙන එකාගෙන් ඇහුවෙ දැනගන්න උවමානව ඇති උන නිසා කියපන්කෝ ඉතින්. උඹේ අරමුනක් තියෙන්න ඇතිනේ මේක දානකොට ඒ අරමුනවත් කියහන්කෝ. ලපයට ඡන්දෙ දෙන්ඩ එපාද? :rolleyes:
     
    • Love
    Reactions: shenat

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    නෑ ත්‍රේඩ් එකක් දාල තියෙන එකාගෙන් ඇහුවෙ දැනගන්න උවමානව ඇති උන නිසා කියපන්කෝ ඉතින්. උඹේ අරමුනක් තියෙන්න ඇතිනේ මේක දානකොට ඒ අරමුනවත් කියහන්කෝ. ලපයට ඡන්දෙ දෙන්ඩ එපාද? :rolleyes:
    දැන් උබට මේක බැලුවම ලපයට චන්දෙ දෙන්න එපා කියල තියනව වගේ හිතෙනවද ?
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    දැන් උබට මේක බැලුවම ලපයට චන්දෙ දෙන්න එපා කියල තියනව වගේ හිතෙනවද ?
    නෑ ඉතින් උඹ මොකුත් කියන්නෙ නෑනේ එකයි එහෙම ඇහුවෙ. කියපන්කෝ ඉතින් මොකක්ද අවුල කියලා. :rolleyes2:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    නෑ ඉතින් උඹ මොකුත් කියන්නෙ නෑනේ එකයි එහෙම ඇහුවෙ. කියපන්කෝ ඉතින් මොකක්ද අවුල කියලා. :rolleyes2:
    මේක ලපයගේ කතාවේ අවුලක් නිසා දැම්ම කියල ඇයි උබට හිතෙන්නේ ?
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මේක ලපයගේ කතාවේ අවුලක් නිසා දැම්ම කියල ඇයි උබට හිතෙන්නේ ?
    අපිටත් වරදින්නෙ බං. දවසක් මට ගඟේ කොල්ලො සෙට් එකක් එක්ක නානකොට එකෙක් ෆේස්වොශ් ටිකක් දුන්න අතට. මට ෆේස්වොශ් ගාලා පුරුද්දක් නෑනේ මම ඒක ඔලුවෙ ගාගත්තා. ඒ වගේ තමයි මිනිස්සුට වරදිනවා ඕකේ විඩියෝ එඩිට් කරගෙන හිනා වෙන්න දෙයක් නෑනේ. :yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    බලපංකෝ ජෙප්පොන්ගෙ අනුරට තියෙන ලව් ඵක..2019 ගෝඨට වත් මෙහෙම කඩේ ගියේ නෑ..පුදුම වහල්කමක්..😹😹

    අපිටත් වරදින්නෙ බං. දවසක් මට ගඟේ කොල්ලො සෙට් එකක් එක්ක නානකොට එකෙක් ෆේස්වොශ් ටිකක් දුන්න අතට. මට ෆේස්වොශ් ගාලා පුරුද්දක් නෑනේ මම ඒක ඔලුවෙ ගාගත්තා. ඒ වගේ තමයි මිනිස්සුට වරදිනවා ඕකේ විඩියෝ එඩිට් කරගෙන හිනා වෙන්න දෙයක් නෑනේ. :yes:
    ඵතකොට උඹල රනිල්ට සජිත්ට වීඩියෝ හද හද මඩ ගහන්නේ වචනයක් වැරදුනහම..😹

    ඒවා හොඳයි නේද😹😹

    මහින්ද ළමයෙක් තුරුලු කරගත්කොත් පල් හෑලි ලියනවා අනුරයා කරොත් මුකුත් නෑ..😹😹

    • Haha
    Reactions: Jack London