උබට තේරෙන විදියට මේක වචන පැටලිමක්ද ?අනුරයාට වචනයක් පැටලුනත් ඒකටත් වීඩියෝ එකක් හදනව නේද.![]()
හරි ඉතින් මේකේ හිනාවෙන්න තියෙන දේ මොකක්ද කියපන්කෝ ඉස්සරවෙලා.උබට තේරෙන විදියට මේක වචන පැටලිමක්ද ?

හිනාවෙන්න නෙවෙයි මේවා දැකල අඬන්න ඕනහරි ඉතින් මේකේ හිනාවෙන්න තියෙන දේ මොකක්ද කියපන්කෝ ඉස්සරවෙලා.![]()
මොකක්ද පොයින්ට් එක කියපන්කෝ සිරාවට තේරුනේ නැති නිසා අහන්නෙ?හිනාවෙන්න නෙවෙයි මේවා දැකල අඬන්න ඕන
ඇත්ත කියපන් උබත් ලපය වගේම iPad කියන්නේ මොකද්ද කියල දන්නේ නැහැනේමොකක්ද පොයින්ට් එක කියපන්කෝ සිරාවට තේරුනේ නැති නිසා අහන්නෙ?![]()
ඔව් මහන්සියට ලපයගේ මොලේ අවුල් යන්න ඇතිl.ඉතින් මොකද වචනයක් දෙකක් වැරදුණා කියලා. දවසට රැළි කීයකට යනවා ඇත්ද ? ඒ මහන්සියට පොඩ්ඩක් වැරදෙන්න ඇති.
නෑ දන්නව මගේ ගාව තියෙන්නෙ මැක්බුක් එකකුයි අයිපෝන් එකකුයි. අයි පෑඩ් එකක්නම් මට වැදගත් උනේ නෑ ඒ නිසා ගත්තෙ නෑ. ඒක වැඩක් නෑ මට මේකේ තියෙන අවුල තේරුංගන්න බෑ ඒකයි අහන්නෙ.ඇත්ත කියපන් උබත් ලපය වගේම iPad කියන්නේ මොකද්ද කියල දන්නේ නැහැනේ![]()

ඔව් ඔව්. උබේ සර්ට මොලේ තියෙනවනේඔව් මහන්සියට ලපයගේ මොලේ අවුල් යන්න ඇතිl.
ඔය වගේ මහන්සියට මොලේ අවුල් වෙලා පිස්සු කෙලින එකක් ජනාධිපති උනාම පට්ට ආතල්![]()
උඹ තේරුම් ගන්න උත්සාහ කරන්නත් එපා.නෑ දන්නව මගේ ගාව තියෙන්නෙ මැක්බුක් එකකුයි අයිපෝන් එකකුයි. අයි පෑඩ් එකක්නම් මට වැදගත් උනේ නෑ ඒ නිසා ගත්තෙ නෑ. ඒක වැඩක් නෑ මට මේකේ තියෙන අවුල තේරුංගන්න බෑ ඒකයි අහන්නෙ.![]()
නෑ ත්රේඩ් එකක් දාල තියෙන එකාගෙන් ඇහුවෙ දැනගන්න උවමානව ඇති උන නිසා කියපන්කෝ ඉතින්. උඹේ අරමුනක් තියෙන්න ඇතිනේ මේක දානකොට ඒ අරමුනවත් කියහන්කෝ. ලපයට ඡන්දෙ දෙන්ඩ එපාද?උඹ තේරුම් ගන්න උත්සාහ කරන්නත් එපා.

දැන් උබට මේක බැලුවම ලපයට චන්දෙ දෙන්න එපා කියල තියනව වගේ හිතෙනවද ?නෑ ත්රේඩ් එකක් දාල තියෙන එකාගෙන් ඇහුවෙ දැනගන්න උවමානව ඇති උන නිසා කියපන්කෝ ඉතින්. උඹේ අරමුනක් තියෙන්න ඇතිනේ මේක දානකොට ඒ අරමුනවත් කියහන්කෝ. ලපයට ඡන්දෙ දෙන්ඩ එපාද?![]()
නෑ ඉතින් උඹ මොකුත් කියන්නෙ නෑනේ එකයි එහෙම ඇහුවෙ. කියපන්කෝ ඉතින් මොකක්ද අවුල කියලා.දැන් උබට මේක බැලුවම ලපයට චන්දෙ දෙන්න එපා කියල තියනව වගේ හිතෙනවද ?
මේක ලපයගේ කතාවේ අවුලක් නිසා දැම්ම කියල ඇයි උබට හිතෙන්නේ ?නෑ ඉතින් උඹ මොකුත් කියන්නෙ නෑනේ එකයි එහෙම ඇහුවෙ. කියපන්කෝ ඉතින් මොකක්ද අවුල කියලා.![]()
අපිටත් වරදින්නෙ බං. දවසක් මට ගඟේ කොල්ලො සෙට් එකක් එක්ක නානකොට එකෙක් ෆේස්වොශ් ටිකක් දුන්න අතට. මට ෆේස්වොශ් ගාලා පුරුද්දක් නෑනේ මම ඒක ඔලුවෙ ගාගත්තා. ඒ වගේ තමයි මිනිස්සුට වරදිනවා ඕකේ විඩියෝ එඩිට් කරගෙන හිනා වෙන්න දෙයක් නෑනේ.මේක ලපයගේ කතාවේ අවුලක් නිසා දැම්ම කියල ඇයි උබට හිතෙන්නේ ?

ඵතකොට උඹල රනිල්ට සජිත්ට වීඩියෝ හද හද මඩ ගහන්නේ වචනයක් වැරදුනහම..අපිටත් වරදින්නෙ බං. දවසක් මට ගඟේ කොල්ලො සෙට් එකක් එක්ක නානකොට එකෙක් ෆේස්වොශ් ටිකක් දුන්න අතට. මට ෆේස්වොශ් ගාලා පුරුද්දක් නෑනේ මම ඒක ඔලුවෙ ගාගත්තා. ඒ වගේ තමයි මිනිස්සුට වරදිනවා ඕකේ විඩියෝ එඩිට් කරගෙන හිනා වෙන්න දෙයක් නෑනේ.![]()
Panagena avith Thread hitan danawa Ranilge puthaalaඅනුරයාට වචනයක් පැටලුනත් ඒකටත් වීඩියෝ එකක් හදනව නේද.![]()