Redmi note 13 එකක්

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Redmi note 13 gana nam danne na. Namuth generally redmi phones wala

    1. Built in Ads thiyanawa miui eke
    2. GSM signal reception eka adui
    3. Battery maximum 3 years (meka wenne battery power circuit eke resistor ekak nisa, can be fixed)
     
    • Like
    Reactions: BODHIEE

    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    honor x7b ekath oya price range ekemai yanne..ekath balanna..mama gatte eka..mata nam set
    eka issues monwath nedda mchn default errors

    Redmi note 13 gana nam danne na. Namuth generally redmi phones wala

    1. Built in Ads thiyanawa miui eke
    2. GSM signal reception eka adui
    3. Battery maximum 3 years (meka wenne battery power circuit eke resistor ekak nisa, can be fixed)
    math reviews wala godak dekke network awlai touch eke awlai thama
    ------ Post added on Sep 1, 2024 at 1:48 PM
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,723
    3,324
    113
    eka issues monwath nedda mchn default errors

    math reviews wala godak dekke network awlai touch eke awlai thama
    ------ Post added on Sep 1, 2024 at 1:48 PM
    na mukuth awulak na..youtube eke phones review balanna..
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    ගන්න යන්නේ. ඒක යූස් කරන අය කියන්න බලන්න ඒක හොදයිද? ඒක මගේ budget එකටත් set. pro එකට වඩා ලොකු වෙනසක් නෑ. තිය්නෙනෙත් snapdragon chipset එකක්. එකේ default errors නෑ නේද?
    Redmi 12 Note , එකක් අරන් එපා වෙලා ඉන්නෙ. කලින් ඔය බ්‍රෑන්ඩ් එකට හුරු වෙලා නම තව එකකට ගියාට කමක් නෑ. හැබැයි එහෙම නැති එකෙක් නම් මළාට යන්නෙපා ඕකට. ඕක වෙනම විදිහක UI මරාළයක්.

    පෆෝමන්ස් , කැමරා වල කියන කොලිටියක් නෑ... අනේ මන්දා , Samaung වගේ එකකට යන එක හොඳයි මේක first time නම් ඔය ඹ්‍රෑන්ඩ් එකට යන.
     
    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    Redmi 12 Note , එකක් අරන් එපා වෙලා ඉන්නෙ. කලින් ඔය බ්‍රෑන්ඩ් එකට හුරු වෙලා නම තව එකකට ගියාට කමක් නෑ. හැබැයි එහෙම නැති එකෙක් නම් මළාට යන්නෙපා ඕකට. ඕක වෙනම විදිහක UI මරාළයක්.

    පෆෝමන්ස් , කැමරා වල කියන කොලිටියක් නෑ... අනේ මන්දා , Samaung වගේ එකකට යන එක හොඳයි මේක first time නම් ඔය ඹ්‍රෑන්ඩ් එකට යන.
    ow machan meka mage redmi walata yna first time eka. mechchra kal use kale huawei ekak
    . awlda use karana eka

    මටනම් camera එක quality මදි. dark area වල.
    touch එක sensitive මදි.
    අනෙක් feature හොඳයි.
    mchn meke china version and global version eka hoyaganne kohomada?
    ------ Post added on Sep 4, 2024 at 4:31 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,753
    2
    54,396
    113
    @Hyaenidae help me to find out global version. liberty plaza eke ginius mobile eken 60kata dennam kiwwa. eth global verision kohomada balanne

    Go to "about device" and see if the ROM code says UNG"MI"XM

    SfOS3xi.jpeg

    UNGMIXM - Global
    UNGTWXM - Taiwan
    UNGCNXM - China
    UNGINXM - India

    so on and so forth
     
    • Like
    Reactions: mastech

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    ow machan meka mage redmi walata yna first time eka. mechchra kal use kale huawei ekak
    . awlda use karana eka

    mchn meke china version and global version eka hoyaganne kohomada?
    ------ Post added on Sep 4, 2024 at 4:31 PM
    මට නම් ඔය බ්‍රෑන්ඩ් එකම අවුල්, උන්ගෙ වෙනම OS එකක් නෙ එන්නෙ....
     
    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    Go to "about device" and see if the ROM code says UNG"MI"XM

    SfOS3xi.jpeg

    UNGMIXM - Global
    UNGTWXM - Taiwan
    UNGCNXM - China
    UNGINXM - India

    so on and so forth
    meke apita box eken hoyaganna kramayak nedda mchn. buy krnna giyama un seal eka kadanne pack eke gannakota witharane

    මට නම් ඔය බ්‍රෑන්ඩ් එකම අවුල්, උන්ගෙ වෙනම OS එකක් නෙ එන්නෙ....
    UI eka set wenne nedda mchn?
    ------ Post added on Sep 4, 2024 at 9:25 PM