eka issues monwath nedda mchn default errorshonor x7b ekath oya price range ekemai yanne..ekath balanna..mama gatte eka..mata nam set
math reviews wala godak dekke network awlai touch eke awlai thamaRedmi note 13 gana nam danne na. Namuth generally redmi phones wala
1. Built in Ads thiyanawa miui eke
2. GSM signal reception eka adui
3. Battery maximum 3 years (meka wenne battery power circuit eke resistor ekak nisa, can be fixed)
na mukuth awulak na..youtube eke phones review balanna..eka issues monwath nedda mchn default errors
math reviews wala godak dekke network awlai touch eke awlai thama
------ Post added on Sep 1, 2024 at 1:48 PM
Redmi 12 Note , එකක් අරන් එපා වෙලා ඉන්නෙ. කලින් ඔය බ්‍රෑන්ඩ් එකට හුරු වෙලා නම තව එකකට ගියාට කමක් නෑ. හැබැයි එහෙම නැති එකෙක් නම් මළාට යන්නෙපා ඕකට. ඕක වෙනම විදිහක UI මරාළයක්.ගන්න යන්නේ. ඒක යූස් කරන අය කියන්න බලන්න ඒක හොදයිද? ඒක මගේ budget එකටත් set. pro එකට වඩා ලොකු වෙනසක් නෑ. තිය්නෙනෙත් snapdragon chipset එකක්. එකේ default errors නෑ නේද?
ow machan meka mage redmi walata yna first time eka. mechchra kal use kale huawei ekakRedmi 12 Note , එකක් අරන් එපා වෙලා ඉන්නෙ. කලින් ඔය බ්‍රෑන්ඩ් එකට හුරු වෙලා නම තව එකකට ගියාට කමක් නෑ. හැබැයි එහෙම නැති එකෙක් නම් මළාට යන්නෙපා ඕකට. ඕක වෙනම විදිහක UI මරාළයක්.
පෆෝමන්ස් , කැමරා වල කියන කොලිටියක් නෑ... අනේ මන්දා , Samaung වගේ එකකට යන එක හොඳයි මේක first time නම් ඔය ඹ්‍රෑන්ඩ් එකට යන.
mchn meke china version and global version eka hoyaganne kohomada?මටනම් camera එක quality මදි. dark area වල.
touch එක sensitive මදි.
අනෙක් feature හොඳයි.
Brand Ambassador@Hyaenidae xiaomi local agent
@Hyaenidae help me to find out global version. liberty plaza eke ginius mobile eken 60kata dennam kiwwa. eth global verision kohomada balanneBrand Ambassador
@Hyaenidae help me to find out global version. liberty plaza eke ginius mobile eken 60kata dennam kiwwa. eth global verision kohomada balanne
මට නම් ඔය බ්‍රෑන්ඩ් එකම අවුල්, උන්ගෙ වෙනම OS එකක් නෙ එන්නෙ....ow machan meka mage redmi walata yna first time eka. mechchra kal use kale huawei ekak
. awlda use karana eka
mchn meke china version and global version eka hoyaganne kohomada?
------ Post added on Sep 4, 2024 at 4:31 PM
meke apita box eken hoyaganna kramayak nedda mchn. buy krnna giyama un seal eka kadanne pack eke gannakota witharaneGo to "about device" and see if the ROM code says UNG"MI"XM
![]()
UNGMIXM - Global
UNGTWXM - Taiwan
UNGCNXM - China
UNGINXM - India
so on and so forth
UI eka set wenne nedda mchn?මට නම් ඔය බ්‍රෑන්ඩ් එකම අවුල්, උන්ගෙ වෙනම OS එකක් නෙ එන්නෙ....
Go tomeke apita box eken hoyaganna kramayak nedda mchn. buy krnna giyama un seal eka kadanne pack eke gannakota witharane
aaa meka nm patta watinwa mchn. ehnm shop ekata gihin meka krala balanna one.Go to
https://www.mi.com/verify
Enter the serial number printed on the box
![]()
If it says "official international version" you're good
that's trueමටනම් camera එක quality මදි. dark area වල.
touch එක sensitive මදි.
අනෙක් feature හොඳයි.