Blood pressure and heart rate

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මේ ගැන අදහස කුමක්ද?


    1000048789.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    110 නං හොදටම වැඩියි
    80 ට තියෙන්න ඕනෙ

    ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල ප්‍රෙශර් එකට බේත් බොන්න ගන්න
    නැත්තං ඉතිං හාට් ඇටෑක් එකක් හරි ස්ට්‍රෝක් එකක් හරි වෙන්න පුලුවන්
    ස්ට්‍රෝක් කිව්වෙ අංශ බාගෙ

    මාත් දැං ප්‍රෙශර් එකට හැමදාම බේත් බොනව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    110 තමා අවුල්. Aspirin එකක වත් ගහපම්. බෙහෙක්
    ඇස්පිරින් ගහන්නෙ මොකටද යකෝ 😅
    ඌට කියපං දොස්තර කෙනෙක් හම්බවෙන්න කියල
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,181
    2,560
    113
    ඇස්පිරින් ගහන්නෙ මොකටද යකෝ 😅
    ඌට කියපං දොස්තර කෙනෙක් හම්බවෙන්න කියල
    මං කීවෙ මේ වෙලාවෙ දොස්තරයෙක් හමිබෙන්න විදිහක් නැත්කමි
     
    • Like
    Reactions: dilshanniranga