කොන්ඩෙ අවුල් වෙන කිරියොන්ට මගෙන්

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,513
    3,099
    113
    මමනම් කොන්ඩෙ වලල ඉන්නෙ දැන් අවුරුදු 3 තිස්සෙ. මටනම් මේක ඇරෙන්න වෙන එකක්වත් සෙට් නෑ.

    View attachment 236191
    කොහෙන්ද ගතතෙ මේක?
    ------ Post added on Sep 4, 2024 at 2:32 PM

    ---- Post added on Sep 4, 2024 at 2:33 PM
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,687
    113
    colombo
    Do they have a website where I can look them up?
    I dont think so. This was prescribed to me by a doctor

    අඩෝ ගන්නම්. කොණ්ඩෙ යන එකක් නෑ නේද

    ehema awulak mata nam awe na. komath scalp eke nathuwa konde witharak gapan
    ------ Post added on Sep 4, 2024 at 2:38 PM
     
    • Love
    Reactions: Naughty_kiththa

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට නම් මේකට ගගන්න එකක් සෙට් වුනේ නෑ මචන්ලා.

    rfTgoai.jpeg
     
    • Like
    Reactions: Yeezus and sahan50

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,687
    113
    colombo
    So Janet and Nature's secrets seem to be the only available options if one's looking for a reputed Sri Lankan cosmetics brand :sorry:
    The janet one is so oily and darkens your skin. Why are trying to stick to SL ones when you've got a wide range of dermatologically tested international brands that are available in SL?

    මට නම් මේකට ගගන්න එකක් සෙට් වුනේ නෑ මචන්ලා.

    rfTgoai.jpeg

    I have the lavender one, but its smell triggers migraine for me 🥺
    ------ Post added on Sep 4, 2024 at 2:49 PM
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    කොන්ඩෙ අතර දුර වැඩියි. ගණකම නෑ. මොකද කරන්නෙ?
    ආයුර්වේදෙන් බෙහෙත් ගත්තා හරි ගියෙ නෑ.
    පොල් තෙල් ගාපන් නැත්නම් මම අර දාල තියන එක ගාපන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    The janet one is so oily and darkens your skin. Why are trying to stick to SL ones when you've got a wide range of dermatologically tested international brands that are available in SL?

    I would prefer not to pay the tax involved with international brands 😬
     
    • Like
    Reactions: olu bakka

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,687
    113
    colombo
    man wokali wax eka gaanne ban. meketh e wage konde hadanna puluwanda?
    danne nathi nisa ahanne. aathal ekata ganna epa

    මේක ස්ටයිලින් වලට use කරන එකක් නෙමෙයි බන් අවුල් නොවී නෝර්මල් එකේ ශයින් එකක් දෙන එකක්.
     
    • Love
    Reactions: Rahula Kasun

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,422
    113
    kandy
    මට නම් මේකට ගගන්න එකක් සෙට් වුනේ නෑ මචන්ලා.

    rfTgoai.jpeg
    Stylish product ekakda?

    මමනම් කොන්ඩෙ වලල ඉන්නෙ දැන් අවුරුදු 3 තිස්සෙ. මටනම් මේක ඇරෙන්න වෙන එකක්වත් සෙට් නෑ.

    View attachment 236191
    Meka bn stylish karanna ganna ekakda? Nathnam essential oil type product ekak da kondeta?
    ------ Post added on Sep 6, 2024 at 11:55 PM
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,803
    23,493
    113
    පොල් තෙල් ගාපන් බන්. ඊට වඩා හොඳ එකක් නෑ.
    පොල් තෙල් වලින් කොන්ඩෙ ඉදෙනව වගේ ඒවත් නවතිනව.