මෙන්න මොරටුව 1995 දී...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    මොරටුව ගාලු පාර දිගටම මේ වගේ පොඩි ගෙවල් තමයි තිබ්බේ ඉස්සර. තවමත් එහෙමද>>????\


    1995.jpg
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,484
    113
    50
    Glen Ellen, California, U.S.
    වැඩි වෙනසක් නැහැ ඉතින්, පොල් ගස් අඩු වෙලා තියෙනවා, ගෙවල් පෙට්ටි ගොඩක් තියෙනවා. පොඩි කාලේ ට්‍රෙන් එකෙන් යනකොට රුවල් ඔරු තියෙනවා දැකල තියෙනවා, 80' 90' මුල් කාලේ.
     
    • Love
    Reactions: Kalegana and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,536
    199,617
    113
    Colombo, Sri Lanka
    ඩබල් ලයින් එක කලුතරින් ඉවරද?
    මමත් දන්නේ කළුතර කියලා තමයි :yes:

    ඔය පලවෙනි පින්ටුරෙත් මම දාපු එකක් නේද??

    මෙන්න තව එකක්..

    1984.jpg
    ඔව් මේක කෙලගාන මාමාගෙ පොස්ට් එකකින් සේව් කරගත්ත එකක් .....

    ඔන්න පොස්ට් එක හම්බ උනා
    https://elakiri.com/threads/මොරටුව-ඉස්සර.2053858/
    ------ Post added on Sep 4, 2024 at 6:48 PM
     
    • Like
    Reactions: AnuradhaRa