මොරටුව ගාලු පාර දිගටම මේ වගේ පොඩි ගෙවල් තමයි තිබ්බේ ඉස්සර. තවමත් එහෙමද>>????\
පැයෙන් පැයට පස්ස මාරු කරන්න එපා බල්ලො.රනිල් හාමු දිනන්නේ නැත්තං ඕවයේ ටයර් සෑ පා වෙයි
ඩබල් ලයින් එක කලුතරින් ඉවරද?මේ මොරටුව 1990
![]()
දැන් මොරටුව
![]()
ඔය පලවෙනි පින්ටුරෙත් මම දාපු එකක් නේද??මේ මොරටුව 1990
![]()
දැන් මොරටුව
![]()
මමත් දන්නේ කළුතර කියලා තමයිඩබල් ලයින් එක කලුතරින් ඉවරද?

ඔව් මේක කෙලගාන මාමාගෙ පොස්ට් එකකින් සේව් කරගත්ත එකක් .....ඔය පලවෙනි පින්ටුරෙත් මම දාපු එකක් නේද??
මෙන්න තව එකක්..
![]()
Ade pol gasඔය පලවෙනි පින්ටුරෙත් මම දාපු එකක් නේද??
මෙන්න තව එකක්..
![]()
ඔව් ඉස්සර කොළඹ පැනපු ගමන් මාතරට යනකම්ම මේ වගේම පොල් යායවල් තමයි..TFS
Ade pol gas
------ Post added on Sep 4, 2024 at 7:46 PM