finance එපා උනා

slsal

Well-known member
  • Jan 25, 2018
    3,720
    3,045
    113
    අද ගියා fd එකක් withdraw කරන්ඩ private fiance එකකට customerලා kauruth හිටියේ නැතුවත් එකට more than one hour ගියා . එකත් complain කරපු නිසා . මම ඇහුවා එක මගේ බෑන්ක් account එකට credit කරන්ඩ පුලුවන්ද කියලා . එකට දවසක් යනවා කිව්වා . මචන් මට නම් දැන් මේ private වලට වඩා රජෙයේ ඒවා ගොඩක් හොදයි . උබලගේ experience මොනවද ?
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,720
    3,045
    113
    උඹ privat bank එකක නෙවී නේ FD එක දාලා තියෙන්නේ finance company එකක. අපි නං FD open කරන්නේ n withdraw දෙකම කරන්නේ online
    mokakda bank eka machan. matath ona ehema ekak
     
    • Like
    Reactions: Nidarshana_k

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,812
    2
    54,467
    113
    Some private banks and finance companies offer the option to open/withdraw FDs through their app (Eg : HNB bank, LOLC Finance)
     
    • Like
    Reactions: Nidarshana_k

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    ප්‍රයිවට් ඔහොම තමයි සල්ලි දාන්න ගියානම් ඔච්චර කට්ටක් නෑ. ගන්න ගියාම කටු තමයි. :baffled: :baffled: :baffled:
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,720
    3,045
    113
    ප්‍රයිවට් ඔහොම තමයි සල්ලි දාන්න ගියානම් ඔච්චර කට්ටක් නෑ. ගන්න ගියාම කටු තමයි. :baffled: :baffled: :baffled:
    nae bun mama danda gihinuth chater una. certificate eka pahuwada awith aran yanda kiwwa. mama kiwa dan government ewageth ethakotama denawa kiyala. colombo walin approve wenda ona kiwwa.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    nae bun mama danda gihinuth chater una. certificate eka pahuwada awith aran yanda kiwwa. mama kiwa dan government ewageth ethakotama denawa kiyala. colombo walin approve wenda ona kiwwa.
    Lolc neh. Oke thama oya wade karanne.
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    mokakda bank eka machan. matath ona ehema ekak
    Combank online banking ganin, eke thamai me welawe interest eka hoda.
    Umbatama daanna puluwan, wahanna puluwan.

    People's Bank online banking thamai easy ma, eth interest rates Combank ekata wada tikak aduyi.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,554
    9,291
    113
    ඕලයින් ඕපන් කරන්න පුළුවන්
    මම නම් කොමර්ෂල් එකේ දාන්නේ
    ගන්න හිත දෙනවා වගේ නම් විතරක් කවුන්ටර් එකට ගිහින් මැනුවල් විදියට දානවා
    ඒක ආයේ ගන්න වාත වෙන නිසා කාලෙකට ඇදෙන්නේ නෑ ආයේ
     
    • Haha
    Reactions: EVC

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,720
    3,045
    113
    ඕලයින් ඕපන් කරන්න පුළුවන්
    මම නම් කොමර්ෂල් එකේ දාන්නේ
    ගන්න හිත දෙනවා වගේ නම් විතරක් කවුන්ටර් එකට ගිහින් මැනුවල් විදියට දානවා
    ඒක ආයේ ගන්න වාත වෙන නිසා කාලෙකට ඇදෙන්නේ නෑ ආයේHNB
    ඕලයින් ඕපන් කරන්න පුළුවන්
    මම නම් කොමර්ෂල් එකේ දාන්නේ
    ගන්න හිත දෙනවා වගේ නම් විතරක් කවුන්ටර් එකට ගිහින් මැනුවල් විදියට දානවා
    ඒක ආයේ ගන්න වාත වෙන නිසා කාලෙකට ඇදෙන්නේ නෑ ආයේ
    HNB DIGITAL REGISTER UNA. DAN HARI