අද ගියා fd එකක් withdraw කරන්ඩ private fiance එකකට customerලා kauruth හිටියේ නැතුවත් එකට more than one hour ගියා . එකත් complain කරපු නිසා . මම ඇහුවා එක මගේ බෑන්ක් account එකට credit කරන්ඩ පුලුවන්ද කියලා . එකට දවසක් යනවා කිව්වා . මචන් මට නම් දැන් මේ private වලට වඩා රජෙයේ ඒවා ගොඩක් හොදයි . උබලගේ experience මොනවද ?