Damro කියලා බ්රන්ඩ් එකක් නෑනේ. උබ කියන්නේ Damro එකෙන් පැනසොනික් TV ගන්න එපා කියලාද
------ Post added on Sep 8, 2024 at 8:15 PM
ලන්කාවෙ පැනසොනික් ඔතොරටි එජන්ට් සොෆ්ට්ලොජික් & දම්රො,
දම්රො කියලා කිවුවෙ, ඉනොවැක්ස් වලට,
Damro කියලා බ්රන්ඩ් එකක් නෑනේ. උබ කියන්නේ Damro එකෙන් පැනසොනික් TV ගන්න එපා කියලාද
------ Post added on Sep 8, 2024 at 8:15 PM
matanam dialog tv thiyenawa. Daraz eken aran aulak giyoth warranty claim karagannawath widihak nanemn TCL ekak gaththa Daraz eken
46 yi
32"
FHD Playable
1366*768 Resolution
2 x HDMI
2 x USB
Frameless
LED - Picture Quality Above Average
Warranty - 3 Years
+ Google Chromecast 1080P ekak gaththa
Dan TV eka SMART TV ekak, normal LK Channel nam balanne na,
නැත,Panasonic.
Made in japan එන්නේ නැද්ද ලංකාවට?
matanam dialog tv thiyenawa. Daraz eken aran aulak giyoth warranty claim karagannawath widihak nane
Puttalam DistrictUbe koheda?
60000 ta aduwen 32 inch ganna bane. anika dealaerla kauda inne islandwidesony moko
Sinhagiri website ekenam 32 incha sold out. show rooms vala thiyenawada danne na. Hodaida Panasonic ekata vadaHisense good brand with low price
Panasonic ta wada nam hoda da danne na. Ikman eke daraz eke athi hisensePuttalam District
60000 ta aduwen 32 inch ganna bane. anika dealaerla kauda inne islandwide
------ Post added on Sep 8, 2024 at 9:18 PM
Sinhagiri website ekenam 32 incha sold out. show rooms vala thiyenawada danne na. Hodaida Panasonic ekata vada
------ Post added on Sep 8, 2024 at 9:21 PM
dan machan oya online shops valin aragena mokak hari aulak unoth warranty claim karanne kohomada. colombo untanam lesi shop eka hoyagena hari yanna puluwan. eath risky nedaHadissiyata gannava nam
https://www.wasi.lk/shop/mi-32-hd-frameless-led-tv-32miled7-fl/
Oka Daraz eketh thiyenava. Ganan adu place ekakin balala ganna. 3 years warranty. Mama gaththa. Sahenna hodai wage. Thaama use karanna patan aran 2 weeks wage. Issarahata kohoma weida danne na ithin.
Hisense එකට Sony එකේ Colors වලට නම් ලංවෙන්නත් බැහැPuttalam District
60000 ta aduwen 32 inch ganna bane. anika dealaerla kauda inne islandwide
------ Post added on Sep 8, 2024 at 9:18 PM
Sinhagiri website ekenam 32 incha sold out. show rooms vala thiyenawada danne na. Hodaida Panasonic ekata vada
------ Post added on Sep 8, 2024 at 9:21 PM
Meke service agent inne 0117993010 / 0773154814. Ahala balanna Mi+ TV ekak avulak giyoth warranty claim karanne kohomada kiyala. Langa paathaka service center ekak nathnam, risk ekak thiyenava thamai.dan machan oya online shops valin aragena mokak hari aulak unoth warranty claim karanne kohomada. colombo untanam lesi shop eka hoyagena hari yanna puluwan. eath risky neda
මේ වෙලාවේ බෑ මචන් හදිස්සියි. දැනට එකක් අරගෙන පස්සේ වියදම් කරන්න පුලුවන් වෙලාවක Sony එකකට යන්න Idea එකක් තියෙනවා. Hisense කවුද Authorized Sinhagiri දHisense එකට Sony එකේ Colors වලට නම් ලංවෙන්නත් බැහැ
ඒත් Hisense කියන්නේ ගෙවන ගානට වටින TV එකක්. අවුරුදු 5ක් පාවිච්චි කරනවා කිසිම ලෙඩක් නැහැ ( Panel එකේ කළු පොඩි Dot එකක් තියෙනවා එච්චරයි)
පුළුවන් නම් වැඩිපුර කියක් ගියත් කමක් නැහැ Sony එකකටම යන්න
සිග්නල් රෙසෙප්ශන් පැත්ත අවුල් වෙද්දි ,overall quality එකත් අවුල්ද කියල සැකයක් හිතෙනවනෙ . අන්න ඒකයි කිව්වෙ. ලාබෙට එකක් ගන්න එක ඉතින් උබේ කැමැත්තක්.Damro කියලා බ්රන්ඩ් එකක් නෑනේ. උබ කියන්නේ Damro එකෙන් පැනසොනික් TV ගන්න එපා කියලාද
Damro එකේ Original නැති පැනසොනික් ඒවා විකුනනවාද
------ Post added on Sep 8, 2024 at 8:13 PM
colombo awith aragena yanna oita vada ganak yanawa. man colombo neme ban
------ Post added on Sep 8, 2024 at 8:15 PM
apinam Dialog TV
------ Post added on Sep 8, 2024 at 8:16 PM
Ok machan balamukoMeke service agent inne 0117993010 / 0773154814. Ahala balanna Mi+ TV ekak avulak giyoth warranty claim karanne kohomada kiyala. Langa paathaka service center ekak nathnam, risk ekak thiyenava thamai.
එහෙනම් Hisense යන්නමේ වෙලාවේ බෑ මචන් හදිස්සියි. දැනට එකක් අරගෙන පස්සේ වියදම් කරන්න පුලුවන් වෙලාවක Sony එකකට යන්න Idea එකක් තියෙනවා. Hisense කවුද Authorized Sinhagiri ද