තට්ටයො ඔක්කොම එකයි. හෙනම ## කාරයො

gannicuz

Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113

    මුගෙ යූටියුබ් එකට ගිහින් බලන්න ඔක්කොම මේ වගේ ඩබල් මීනින් videos. කෙල්ලොන්ට ජොයින් වෙන්න පට්ට පඩි කියලා ඇඩ් එහෙමත් දාල තිබ්බා පහුගිය ටිකේ
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මූ මේ කොස්ටියුම් වලට වියදම් කරන්නෙ මේ විනාඩි ගානක ශොර්ට් වීඩියො නිසාම වෙන්න බෑ.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    Hide Hiding GIF
     
    • Haha
    Reactions: gannicuz

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    හිරේ හිටපු ඇරියස් ටිකත් ඇතිනෙ 😹
     
    Last edited:

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මූ ලගදි ලයිව් ආව වේවැලක් තියන් school uniform එකෙන් ඉන්න කෙල්ලෙක් තියන්
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මූ ලගදි ලයිව් ආව වේවැලක් තියන් school uniform එකෙන් ඉන්න ඛෙල්ලෙක් තියන්

    Ow math dakka. 😹 Mu sins wa copy karanna hadana seen 1k thiyenne 😹
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    හිරේ හිටපු ඇරියස් ටික කවර් කරනව ඇති
    කැරිය සල්ලි ඔක්කොම කැසිනො ගහල ඉවර උනා කියල බොරු කරල සල්ලි ටික හන්ගලා ඇතුලට ගියා. දැන් එලියට ඇවිල්ලා ඉන්ග්ලිශ් ක්ලාස් එක ඉස්සරහට දාගෙන අර සල්ලි වලින් ආතල් එකේ ඉන්නවා.
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    කැරිය සල්ලි ඔක්කොම කැසිනො ගහල ඉවර උනා කියල බොරු කරල සල්ලි ටික හන්ගලා ඇතුලට ගියා. දැන් එලියට ඇවිල්ලා ඉන්ග්ලිශ් ක්ලාස් එක ඉස්සරහට දාගෙන අර සල්ලි වලින් ආතල් එකේ ඉන්නවා.

    Ow muta warakata laksha 50 gaane koti 16k wenakan awurudu keepayak athulatha gewanna court order 1k awith thiyenne mn danna widiyata, pora ekath gewanawa.
    https://www.dailynews.lk/2023/07/20...thi-agrees-to-repay-rs-1628-mn-to-depositors/

    Masetama Rs. 3000 i muge class fee eka. Ehema class karala kohe gewannada echchara ganak.

    Aniwa kohe hari invest karapu tikak adina seen 1k thiyenne dan. E kale koti 16i dan kale koti 16i ahasai polawai wagene. Muta sahenna laba athi.
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    Ow muta warakata laksha 50 gaane koti 16k wenakan awurudu keepayak athulatha gewanna court order 1k awith thiyenne mn danna widiyata, pora ekath gewanawa.

    Masetama Rs. 3000 i muge class fee eka. Ehema class karala kohe gewannada echchara ganak.

    Aniwa kohe hari invest karapu tikak adina seen 1k thiyenne dan. E kale koti 16i dan kale koti 16i ahasai polawai wagene. Muta sahenna laba athi.
    මූ දස කපටියා. ඇතුලෙ ඉද්දි කලාස් කරල, සිල් අරගෙන, ජේලර්ලා ටික ඇන්දුවා. දැන් අර හොරා කාපු සල්ලි වලින් ආතල් ගන්නව.

    ඔව් බන් මූ ගහපු ගේම දන්න උන් දාන්නව.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,371
    1
    17,099
    113
    −273.15°C

    masekata neveyi maasa 6 tama Rs.3500 i.
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ow. oke inna kello okkoma wage gal pennan inne.
    uge live sessions wala.
    yatin wenama scene ekak yanawa aththe.

    Ow kalen kaleta muta epa unama aluth un ganna seen 1k thiyenne. mulin hitiya tika moda munak thiyena cute kellek. kalayak eki hitya, habai dan na. dan aluth kali tikak bahala 😹
     
    • Like
    Reactions: icewiz

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,768
    23,446
    113
    උඹලත් ඉතින් කතාවක් හදන්න තියෙනවනන්.
    Advertising කරන උන් කෙල්ලොන්ගෙ ගල්, ගෙඩි පෙන්න පෙන්න TV වල ඇඩ් දාද්දි අවුලක් නෑ මූ කරොත් බඩු ගහනවලු. Marketing තමයි ඉතින් අවුලක් නෑ.

    3000 ගානෙ online class එකක ලමයි 10000 ක් ඉදියත් කෝටි 3 ක් අතේ. අනිව ඊට වඩා කීප ගුණයක් ඇති. ඕවයෙ cost එකක් කියලත් නෑ.