තෙල් ගෑස් වලට එහා ලෝකයක් තියෙනවා
කියලා තියෙන පෝස්ට් දකිනකොට ඒ දවස්වල
ඒ දෙකත් නැතුව කාපු කට්ට මතක් වෙලා
හිනා යනවා ඕයි..
කියලා තියෙන පෝස්ට් දකිනකොට ඒ දවස්වල
ඒ දෙකත් නැතුව කාපු කට්ට මතක් වෙලා
හිනා යනවා ඕයි..

තෙල් ගෑස් වලට එහා ලෝකයක් තියෙනවා
කියලා තියෙන පෝස්ට් දකිනකොට ඒ දවස්වල
ඒ දෙකත් නැතුව කාපු කට්ට මතක් වෙලා
හිනා යනවා ඕයි..![]()
පෝලිමේ ඉද්දි ඕක හිතපන් ඊලග පාර
ලංකාවේ උන්ට ප්‍රශ්න නැති උනාම වෙන මොකක් හරි ප්රශ්නය අතින් දාල ඒක පස්සේ යනවා .
ඒ වගේ ඒවා තමයි වෙන ප්‍රශ්න නැති වෙලාවේ ආපු රට බෙර ගනීම , ජාතිය ආගම බෙර ගැනීම .
දැන් එක පාරම හොරු අල්ලලා රට දියුණු කරන්න . ගෑස් තෙල් නම් වැඩක් නෑ .
හම්බුනේ නැති නිසා සජිත් ට කිව්වම බාරගන්න කියලා බයේ panala දිව්වාඋන්ට මතක නෑ එහෙම ලෝකයක් හොයන්න ගිහින් තමයි මේ පරිප්පුව කෑවෙ කියලා
බාරගත්ත රනිල් "රනිල් රාජපක්ෂ" වුනා මතක නැද්ද හරකො?හම්බුනේ නැති නිසා සජිත් ට කිව්වම බාරගන්න කියලා බයේ panala දිව්වා
රනිල්ට කලින් යකෝ කිව්වේ සජිත් ට ගනින් කියලා මී හරකාබාරගත්ත රනිල් "රනිල් රාජපක්ෂ" වුනා මතක නැද්ද හරකො?
කොන්ද පණ තියන, අභියෝග වලට භය නැති නායකයකු නම්ස ජිත් ට ගන්න තිබ්බා
සජිත්ට කලින් යකෝ අනුරයට කිව්වෙ ගනින් කියල මී හරකාරනිල්ට කලින් යකෝ කිව්වේ සජිත් ට ගනින් කියලා මී හරකා
ඉතින් යකෝ අනුර උනත් ගන්න බය උනා නම් , සජිත් ප්‍රේමදාස ට තිබ්බනේ බාර ගන්න පොර කියන widihata පොරගේ වචනෙන් ම සජිත් කියන්නේ " නිවටයෙක් " නෙවෙයි කියලා ඔප්පු කරන්නසජිත්ට කලින් යකෝ අනුරයට කිව්වෙ ගනින් කියල මී හරකා
රනිල් ගත්තෙ ඌ විතරක් හිටපු නිසාඉතින් යකෝ අනුර උනත් ගන්න බය උනා නම් , සජිත් ප්‍රේමදාස ට තිබ්බනේ බාර ගන්න පොර කියන widihata පොරගේ වචනෙන් ම සජිත් කියන්නේ " නිවටයෙක් " නෙවෙයි කියලා ඔප්පු කරන්න![]()
අහපු දේට උත්තර deepankoරනිල් ගත්තෙ ඌ විතරක් හිටපු නිසා
නාකියෙක් හින්දා
ඌ දිනලා ආවනම් ලොවෙත් බාරගන්නෑ
ඉතින් යකෝ අනුර උනත් ගන්න බය උනා නම් , සජිත් ප්‍රේමදාස ට තිබ්බනේ බාර ගන්න පොර කියන widihata පොරගේ වචනෙන් ම සජිත් කියන්නේ " නිවටයෙක් " නෙවෙයි කියලා ඔප්පු කරන්න![]()
එහා ලෝකේ කියලා ජෙප්පෝ අදහස් කරන්නේ පරලොව බන්මම නම් හිතන් ඉන්නේ අනුරයට චන්දෙ දීල එහා ලෝකේ බලන්න![]()
![]()
අහපු දේට තමයි පොන්ස් උත්තර දුන්නෙඅහපු දේට උත්තර deepank