අඩෝ . .. උබත් දැන් රනිල්ට බනිනවද?RANIL GONA WIN THERE IS A SILENT MAJORITY
22 BALAPAN

ගෑස් සිලිනඩරෙයි, පෙට්‍රල් ටිකයි තියනවනම් බයියො ෆුක උනත් දෙයි.ඔව් ඉතින් පොලිම් අවුලක් නැත්නම් JVP එකට දීපන්![]()
කතිරෙ වදින්නේ තොගෙ ගෙදර කරන්ට් ලයින් එකටඔහොම දෙයක් වෙන්නේ නෑ.. ලංකාවේ ජනාධිපතිවරණ ප්‍රධාන අපේක්ෂකයන් 2කු අතරෙයි දෝලනය වෙන්නේ.. ඒකයි අනුර කියන්නේ මාලිමාව ඉස්සරහින් කතිරේ විතරක් ගහන්න කියලා..උන් දේශපාලනේ කරන්නේ අද ඊයේ නෙමේනේ...![]()
වෙනවා ! ඒ විතරක් නෙමේ , බයානකම දේ වෙන්නේ ඊලග මහා මැතිවරණයේදී. NPP ජනාධිපති වරණය දිනුවොත්, ඔය අනිත් සියලුම පක්ෂ බොහෝවිට එකතුවෙලා පොදු පෙරමුක් විදිහට මහා මැතිවරණයට එයි . බොහෝවිට නායකයා විදිහට රනිල් පත්කරගන. ඒ පොදුපොරමුනේ බලය ගොඩක් වැඩියි, ධනයත් වැඩියි හා මහාමතිවරණයක් දින්නන්නේ කොහොමද කියන අද්දැකීම් ඊටත් වැඩියි.
ඒ වෙනකොට , NPP එකේ හදුන් නෙත්ති, ලාල්කාන්ත වගේ මැට්ටෝ ගොන් වැඩ දෙකතුනක් කරලා ලකුණු කපාගන තියෙයි , ඒ වගේම හරිනිගේ ලිබරල් සෙට් එකට මේ පහල මද්ද්යම පාන්තික ගස්ගදගහන ගන්කබරයොත් එක්ක දේශපාලනය කරන්න බැරි බව තෙරෙමින් තියෙයි ... කටින් බතල හිටෙව්වට මේ මැට්ටන්ට කිසි දෙයක් කරන්න බෑ කියන එක මිනිස්සුන්ටත් තේරෙන්න පටන අරන් තියේවි .
ඔය සියලුඅම කරනා නිසා මහා මැතිවරණය පොදු ජන බලවේගය වැඩි චන්දෙන් දිනලා පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගනියි. මොකද පාර්ලිමේන්තු මැතිවරණයකදී NPP එකට දාන්න මිනිසුත් නෑ , දාන උන්ට මිනිස්සු චන්දෙ දෙන්නෙත් නෑ. අන්න එහෙම පාර්ලිමේන්තුව එක පැත්තකත් , ජනාදි පති තව පැත්තකත් ඉන්න අවස්ථාවක් ආවොත් ඒක තමයි වෙන්න පුළුවන් ලොකුම අභාග්‍ය !!!
Eta wada oya huttige puthata dena un innawa banනාමල්ට 12% ගිහින්
උබට පිස්සුද හුත්තො. ඌට චන්ද ලක්‍ෂ දෙකක් එයි
වෙනවා ! ඒ විතරක් නෙමේ , බයානකම දේ වෙන්නේ ඊලග මහා මැතිවරණයේදී. NPP ජනාධිපති වරණය දිනුවොත්, ඔය අනිත් සියලුම පක්ෂ බොහෝවිට එකතුවෙලා පොදු පෙරමුක් විදිහට මහා මැතිවරණයට එයි . බොහෝවිට නායකයා විදිහට රනිල් පත්කරගන. ඒ පොදුපොරමුනේ බලය ගොඩක් වැඩියි, ධනයත් වැඩියි හා මහාමතිවරණයක් දින්නන්නේ කොහොමද කියන අද්දැකීම් ඊටත් වැඩියි.
ඒ වෙනකොට , NPP එකේ හදුන් නෙත්ති, ලාල්කාන්ත වගේ මැට්ටෝ ගොන් වැඩ දෙකතුනක් කරලා ලකුණු කපාගන තියෙයි , ඒ වගේම හරිනිගේ ලිබරල් සෙට් එකට මේ පහල මද්ද්යම පාන්තික ගස්ගදගහන ගන්කබරයොත් එක්ක දේශපාලනය කරන්න බැරි බව තෙරෙමින් තියෙයි ... කටින් බතල හිටෙව්වට මේ මැට්ටන්ට කිසි දෙයක් කරන්න බෑ කියන එක මිනිස්සුන්ටත් තේරෙන්න පටන අරන් තියේවි .
ඔය සියලුඅම කරනා නිසා මහා මැතිවරණය පොදු ජන බලවේගය වැඩි චන්දෙන් දිනලා පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගනියි. මොකද පාර්ලිමේන්තු මැතිවරණයකදී NPP එකට දාන්න මිනිසුත් නෑ , දාන උන්ට මිනිස්සු චන්දෙ දෙන්නෙත් නෑ. අන්න එහෙම පාර්ලිමේන්තුව එක පැත්තකත් , ජනාදි පති තව පැත්තකත් ඉන්න අවස්ථාවක් ආවොත් ඒක තමයි වෙන්න පුළුවන් ලොකුම අභාග්‍ය !!!
එහෙම වෙන්නේ නැහැ. ලංකා ඉතිහාසයේ බොහෝ විට ජනාධිපතිවරණය දිනූ පක්ෂයටම තමයි මහ මැතිවරණයේදී බලය ගිහින් තියන්නේ. අනුර දිනුවොත් පාර්ලිමේන්තුවේ බහුතර බලය NPP එකට යන බව ඉර හඳ වගේ විශ්වාසයි. පවතින ජරාජීර්ණ ක්‍රමය වෙනස් කරන්න බහුතරයකට අවශ්‍යයි.

පිස්සුද හුත්තොEta wada oya huttige puthata dena un innawa ban
ane ban ita wada lakunu kapagena inne Moda sajith saha gon Ranilවෙනවා ! ඒ විතරක් නෙමේ , බයානකම දේ වෙන්නේ ඊලග මහා මැතිවරණයේදී. NPP ජනාධිපති වරණය දිනුවොත්, ඔය අනිත් සියලුම පක්ෂ බොහෝවිට එකතුවෙලා පොදු පෙරමුක් විදිහට මහා මැතිවරණයට එයි . බොහෝවිට නායකයා විදිහට රනිල් පත්කරගන. ඒ පොදුපොරමුනේ බලය ගොඩක් වැඩියි, ධනයත් වැඩියි හා මහාමතිවරණයක් දින්නන්නේ කොහොමද කියන අද්දැකීම් ඊටත් වැඩියි.
ඒ වෙනකොට , NPP එකේ හදුන් නෙත්ති, ලාල්කාන්ත වගේ මැට්ටෝ ගොන් වැඩ දෙකතුනක් කරලා ලකුණු කපාගන තියෙයි , ඒ වගේම හරිනිගේ ලිබරල් සෙට් එකට මේ පහල මද්ද්යම පාන්තික ගස්ගදගහන ගන්කබරයොත් එක්ක දේශපාලනය කරන්න බැරි බව තෙරෙමින් තියෙයි ... කටින් බතල හිටෙව්වට මේ මැට්ටන්ට කිසි දෙයක් කරන්න බෑ කියන එක මිනිස්සුන්ටත් තේරෙන්න පටන අරන් තියේවි .
ඔය සියලුඅම කරනා නිසා මහා මැතිවරණය පොදු ජන බලවේගය වැඩි චන්දෙන් දිනලා පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගනියි. මොකද පාර්ලිමේන්තු මැතිවරණයකදී NPP එකට දාන්න මිනිසුත් නෑ , දාන උන්ට මිනිස්සු චන්දෙ දෙන්නෙත් නෑ. අන්න එහෙම පාර්ලිමේන්තුව එක පැත්තකත් , ජනාදි පති තව පැත්තකත් ඉන්න අවස්ථාවක් ආවොත් ඒක තමයි වෙන්න පුළුවන් ලොකුම අභාග්‍ය !!!
Pissu huththo thama tikak deela thama u eta wadiyen ganneපිස්සුද හුත්තො
මේ පාර රනිල් දිනුවෙ නැත්නම් මහ මැත්වරනයෙන් පස්සෙ ආයෙම අගමැති හෝ ජනාධිපති තමයි අවුරුදු 2 ක් යන්න කලින්... අනුරගෙ සෙට් එක හාල හාල හොඳටම හායි වගේ...