අනුරට 36%

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    අස්ථාවර වෙන්නෙ කොහොමද යකෝ? ඔතනින් එකෙක් ජනාධිපති වෙනවා අනික් එවුන්ට මොකුත් නෑ.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    නාමල්ට 12% ගිහින්

    උබට පිස්සුද හුත්තො. ඌට චන්ද ලක්‍ෂ දෙකක් එයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඔව් ඉතින් පොලිම් අවුලක් නැත්නම් JVP එකට දීපන්🥰
    ගෑස් සිලිනඩරෙයි, පෙට්‍රල් ටිකයි තියනවනම් බයියො ෆුක උනත් දෙයි. :lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,397
    36,321
    113
    මැදමහනුවර
    ඔහොම දෙයක් වෙන්නේ නෑ.. ලංකාවේ ජනාධිපතිවරණ ප්‍රධාන අපේක්ෂකයන් 2කු අතරෙයි දෝලනය වෙන්නේ.. ඒකයි අනුර කියන්නේ මාලිමාව ඉස්සරහින් කතිරේ විතරක් ගහන්න කියලා..උන් දේශපාලනේ කරන්නේ අද ඊයේ නෙමේනේ... :yes:
    කතිරෙ වදින්නේ තොගෙ ගෙදර කරන්ට් ලයින් එකට
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    වෙනවා ! ඒ විතරක් නෙමේ , බයානකම දේ වෙන්නේ ඊලග මහා මැතිවරණයේදී. NPP ජනාධිපති වරණය දිනුවොත්, ඔය අනිත් සියලුම පක්ෂ බොහෝවිට එකතුවෙලා පොදු පෙරමුක් විදිහට මහා මැතිවරණයට එයි . බොහෝවිට නායකයා විදිහට රනිල් පත්කරගන. ඒ පොදුපොරමුනේ බලය ගොඩක් වැඩියි, ධනයත් වැඩියි හා මහාමතිවරණයක් දින්නන්නේ කොහොමද කියන අද්දැකීම් ඊටත් වැඩියි.

    ඒ වෙනකොට , NPP එකේ හදුන් නෙත්ති, ලාල්කාන්ත වගේ මැට්ටෝ ගොන් වැඩ දෙකතුනක් කරලා ලකුණු කපාගන තියෙයි , ඒ වගේම හරිනිගේ ලිබරල් සෙට් එකට මේ පහල මද්ද්යම පාන්තික ගස්ගදගහන ගන්කබරයොත් එක්ක දේශපාලනය කරන්න බැරි බව තෙරෙමින් තියෙයි ... කටින් බතල හිටෙව්වට මේ මැට්ටන්ට කිසි දෙයක් කරන්න බෑ කියන එක මිනිස්සුන්ටත් තේරෙන්න පටන අරන් තියේවි .

    ඔය සියලුඅම කරනා නිසා මහා මැතිවරණය පොදු ජන බලවේගය වැඩි චන්දෙන් දිනලා පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගනියි. මොකද පාර්ලිමේන්තු මැතිවරණයකදී NPP එකට දාන්න මිනිසුත් නෑ , දාන උන්ට මිනිස්සු චන්දෙ දෙන්නෙත් නෑ. අන්න එහෙම පාර්ලිමේන්තුව එක පැත්තකත් , ජනාදි පති තව පැත්තකත් ඉන්න අවස්ථාවක් ආවොත් ඒක තමයි වෙන්න පුළුවන් ලොකුම අභාග්‍ය !!!

    එහෙම වෙන්නේ නැහැ. ලංකා ඉතිහාසයේ බොහෝ විට ජනාධිපතිවරණය දිනූ පක්ෂයටම තමයි මහ මැතිවරණයේදී බලය ගිහින් තියන්නේ. අනුර දිනුවොත් පාර්ලිමේන්තුවේ බහුතර බලය NPP එකට යන බව ඉර හඳ වගේ විශ්වාසයි. පවතින ජරාජීර්ණ ක්‍රමය වෙනස් කරන්න බහුතරයකට අවශ්‍යයි.
     
    • Like
    Reactions: supun_sg

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,644
    4,295

    අගමැතිට බලය වැඩි වෙන්න නීති වෙනස් උනේ නැහැ නේද තවම?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    එහෙම වෙන්නේ නැහැ. ලංකා ඉතිහාසයේ බොහෝ විට ජනාධිපතිවරණය දිනූ පක්ෂයටම තමයි මහ මැතිවරණයේදී බලය ගිහින් තියන්නේ. අනුර දිනුවොත් පාර්ලිමේන්තුවේ බහුතර බලය NPP එකට යන බව ඉර හඳ වගේ විශ්වාසයි. පවතින ජරාජීර්ණ ක්‍රමය වෙනස් කරන්න බහුතරයකට අවශ්‍යයි.
    :yes: :yes:

    paradena paththe ewun next election eke chande danna enne aduwen.
     
    • Like
    Reactions: tokkaputha

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    වෙනවා ! ඒ විතරක් නෙමේ , බයානකම දේ වෙන්නේ ඊලග මහා මැතිවරණයේදී. NPP ජනාධිපති වරණය දිනුවොත්, ඔය අනිත් සියලුම පක්ෂ බොහෝවිට එකතුවෙලා පොදු පෙරමුක් විදිහට මහා මැතිවරණයට එයි . බොහෝවිට නායකයා විදිහට රනිල් පත්කරගන. ඒ පොදුපොරමුනේ බලය ගොඩක් වැඩියි, ධනයත් වැඩියි හා මහාමතිවරණයක් දින්නන්නේ කොහොමද කියන අද්දැකීම් ඊටත් වැඩියි.

    ඒ වෙනකොට , NPP එකේ හදුන් නෙත්ති, ලාල්කාන්ත වගේ මැට්ටෝ ගොන් වැඩ දෙකතුනක් කරලා ලකුණු කපාගන තියෙයි , ඒ වගේම හරිනිගේ ලිබරල් සෙට් එකට මේ පහල මද්ද්යම පාන්තික ගස්ගදගහන ගන්කබරයොත් එක්ක දේශපාලනය කරන්න බැරි බව තෙරෙමින් තියෙයි ... කටින් බතල හිටෙව්වට මේ මැට්ටන්ට කිසි දෙයක් කරන්න බෑ කියන එක මිනිස්සුන්ටත් තේරෙන්න පටන අරන් තියේවි .

    ඔය සියලුඅම කරනා නිසා මහා මැතිවරණය පොදු ජන බලවේගය වැඩි චන්දෙන් දිනලා පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගනියි. මොකද පාර්ලිමේන්තු මැතිවරණයකදී NPP එකට දාන්න මිනිසුත් නෑ , දාන උන්ට මිනිස්සු චන්දෙ දෙන්නෙත් නෑ. අන්න එහෙම පාර්ලිමේන්තුව එක පැත්තකත් , ජනාදි පති තව පැත්තකත් ඉන්න අවස්ථාවක් ආවොත් ඒක තමයි වෙන්න පුළුවන් ලොකුම අභාග්‍ය !!!
    ane ban ita wada lakunu kapagena inne Moda sajith saha gon Ranil
    Ara factory ekak danawa kiyala boruwak kala. eken tikak hari harila tiyana ewa kaduna
    sajiya dana wiwada 2 kata awe na. nondi. vote base eka 7 pole gawila tiyenne
    22 balapan
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,071
    4,175
    113
    Sri Lanka
    මේ පාර රනිල් දිනුවෙ නැත්නම් මහ මැත්වරනයෙන් පස්සෙ ආයෙම අගමැති හෝ ජනාධිපති තමයි අවුරුදු 2 ක් යන්න කලින්... අනුරගෙ සෙට් එක හාල හාල හොඳටම හායි වගේ...

    මේ මගේ අනාවැකිය 😂

    https://www.facebook.com/share/X8Rn2X45Q7jD68zm/?mibextid=WC7FNe

    හරිගියොත් දේවාලයක් දානව
     
    • Love
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,053
    24,599
    113
    tracing Geo-location.. ... ...