අනුරට 36%

deepaldas

Well-known member
  • නිකමට හිතපන්කො
    නාමල්ට 12% ගිහින්
    රනිල්ට 20% ක් ගිහින්
    සජිත් ට 30ක් ඇවිත්
    අනුරට 36ක් ඇවිත්
    වෙනත් 2% ගියොත්
    මේක ප්‍රජාතන්ත්‍රවාදීව අස්ථාවර වෙනවානේ බන් එහෙම වෙන්න චානස් නැ කියලා හිතෙන සිතුවිලි වගේම එහෙම වුන අවස්ථාවල රාජ්‍යන් ගත්ත පියවර දන්න අය පහලින් දාගෙන යන්න
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    ඔහොම දෙයක් වෙන්නේ නෑ.. ලංකාවේ ජනාධිපතිවරණ ප්‍රධාන අපේක්ෂකයන් 2කු අතරෙයි දෝලනය වෙන්නේ.. ඒකයි අනුර කියන්නේ මාලිමාව ඉස්සරහින් කතිරේ විතරක් ගහන්න කියලා..උන් දේශපාලනේ කරන්නේ අද ඊයේ නෙමේනේ... :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,485
    72,688
    113
    මාලඹේ

    මාලිමාව ඉස්සරහින් කතිරේ ගැහුවොත් බුලි තියාගෙන පාරේ ඉන්න පුළුවන් මාස 6කින්🤣
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,015
    6,922
    113
    Nawala
    නිකමට හිතපන්කො
    නාමල්ට 12% ගිහින්
    රනිල්ට 20% ක් ගිහින්
    සජිත් ට 30ක් ඇවිත්
    අනුරට 36ක් ඇවිත්
    වෙනත් 2% ගියොත්
    මේක ප්‍රජාතන්ත්‍රවාදීව අස්ථාවර වෙනවානේ බන් එහෙම වෙන්න චානස් නැ කියලා හිතෙන සිතුවිලි වගේම එහෙම වුන අවස්ථාවල රාජ්‍යන් ගත්ත පියවර දන්න අය පහලින් දාගෙන යන්න
    වෙනවා ! ඒ විතරක් නෙමේ , බයානකම දේ වෙන්නේ ඊලග මහා මැතිවරණයේදී. NPP ජනාධිපති වරණය දිනුවොත්, ඔය අනිත් සියලුම පක්ෂ බොහෝවිට එකතුවෙලා පොදු පෙරමුක් විදිහට මහා මැතිවරණයට එයි . බොහෝවිට නායකයා විදිහට රනිල් පත්කරගන. ඒ පොදුපොරමුනේ බලය ගොඩක් වැඩියි, ධනයත් වැඩියි හා මහාමතිවරණයක් දින්නන්නේ කොහොමද කියන අද්දැකීම් ඊටත් වැඩියි.

    ඒ වෙනකොට , NPP එකේ හදුන් නෙත්ති, ලාල්කාන්ත වගේ මැට්ටෝ ගොන් වැඩ දෙකතුනක් කරලා ලකුණු කපාගන තියෙයි , ඒ වගේම හරිනිගේ ලිබරල් සෙට් එකට මේ පහල මද්ද්යම පාන්තික ගස්ගදගහන ගන්කබරයොත් එක්ක දේශපාලනය කරන්න බැරි බව තෙරෙමින් තියෙයි ... කටින් බතල හිටෙව්වට මේ මැට්ටන්ට කිසි දෙයක් කරන්න බෑ කියන එක මිනිස්සුන්ටත් තේරෙන්න පටන අරන් තියේවි .

    ඔය සියලුඅම කරනා නිසා මහා මැතිවරණය පොදු ජන බලවේගය වැඩි චන්දෙන් දිනලා පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගනියි. මොකද පාර්ලිමේන්තු මැතිවරණයකදී NPP එකට දාන්න මිනිසුත් නෑ , දාන උන්ට මිනිස්සු චන්දෙ දෙන්නෙත් නෑ. අන්න එහෙම පාර්ලිමේන්තුව එක පැත්තකත් , ජනාදි පති තව පැත්තකත් ඉන්න අවස්ථාවක් ආවොත් ඒක තමයි වෙන්න පුළුවන් ලොකුම අභාග්‍ය !!!
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441

    මෙන්න මේක තමයි වෙන්නේ එහෙම උනොත්.
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    715
    705
    93
    මාලිමාව ඉස්සරහින් කතිරේ ගැහුවොත් බුලි තියාගෙන පාරේ ඉන්න පුළුවන් මාස 6කින්🤣
    ඕක මොකද්ද බන් රට හදන්න විරුවෙක් ගෙනල්ලා
    අවුරුදු දෙකක් විතර පෝලිම් වල හිටියේ
     
    • Like
    Reactions: hacker T

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වෙනවා ! ඒ විතරක් නෙමේ , බයානකම දේ වෙන්නේ ඊලග මහා මැතිවරණයේදී. NPP ජනාධිපති වරණය දිනුවොත්, ඔය අනිත් සියලුම පක්ෂ බොහෝවිට එකතුවෙලා පොදු පෙරමුක් විදිහට මහා මැතිවරණයට එයි . බොහෝවිට නායකයා විදිහට රනිල් පත්කරගන. ඒ පොදුපොරමුනේ බලය ගොඩක් වැඩියි, ධනයත් වැඩියි හා මහාමතිවරණයක් දින්නන්නේ කොහොමද කියන අද්දැකීම් ඊටත් වැඩියි.

    ඒ වෙනකොට , NPP එකේ හදුන් නෙත්ති, ලාල්කාන්ත වගේ මැට්ටෝ ගොන් වැඩ දෙකතුනක් කරලා ලකුණු කපාගන තියෙයි , ඒ වගේම හරිනිගේ ලිබරල් සෙට් එකට මේ පහල මද්ද්යම පාන්තික ගස්ගදගහන ගන්කබරයොත් එක්ක දේශපාලනය කරන්න බැරි බව තෙරෙමින් තියෙයි ... කටින් බතල හිටෙව්වට මේ මැට්ටන්ට කිසි දෙයක් කරන්න බෑ කියන එක මිනිස්සුන්ටත් තේරෙන්න පටන අරන් තියේවි .

    ඔය සියලුඅම කරනා නිසා මහා මැතිවරණය පොදු ජන බලවේගය වැඩි චන්දෙන් දිනලා පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගනියි. මොකද පාර්ලිමේන්තු මැතිවරණයකදී NPP එකට දාන්න මිනිසුත් නෑ , දාන උන්ට මිනිස්සු චන්දෙ දෙන්නෙත් නෑ. අන්න එහෙම පාර්ලිමේන්තුව එක පැත්තකත් , ජනාදි පති තව පැත්තකත් ඉන්න අවස්ථාවක් ආවොත් ඒක තමයි වෙන්න පුළුවන් ලොකුම අභාග්‍ය !!!
    ජනාධිපතිවරණය NPP දින්නොත් මහ මැතිවරණය උන්ට ගේමක් නැහැ.

    ------ Post added on Sep 20, 2024 at 9:20 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,485
    72,688
    113
    මාලඹේ
    ඕක මොකද්ද බන් රට හදන්න විරුවෙක් ගෙනල්ලා
    අවුරුදු දෙකක් විතර පෝලිම් වල හිටියේ
    ඔව් ඉතින් පොලිම් අවුලක් නැත්නම් JVP එකට දීපන්🥰
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මාලිමාව ඉස්සරහින් කතිරේ ගැහුවොත් බුලි තියාගෙන පාරේ ඉන්න පුළුවන් මාස 6කින්🤣
    මයිනගෙ පල් හොරු රැල එක්ක හාමු සිංප්පුරුවක් කරන්න යන්නේ 🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,485
    72,688
    113
    මාලඹේ
    මයිනගෙ පල් හොරු රැල එක්ක හාමු සිංප්පුරුවක් කරන්න යන්නේ 🤣
    සිඟපුරුවක් කරන්න පුකේ අමාරුවක් නැහැ තියෙන විදියට තිබ්බොත් ඇති🙏
     
    • Like
    Reactions: Hapuwa

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    සිඟපුරුවක් කරන්න පුකේ අමාරුවක් නැහැ තියෙන විදියට තිබ්බොත් ඇති🙏
    පෙට්‍රල් ගහපු පල් හොරෙක්ට පුක දෙන්න කලින් මේක මීටත් වඩා හොඳට තිබ්බා පොන්ස්
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව් ඉතින් පොලිම් අවුලක් නැත්නම් JVP එකට දීපන්🥰
    පෙට්‍රල් ටිකට එහා ලෝකයක් තියේ ඉතින් , මේ වෙලාවේ බල පෙරලියක් තියන එක හොදයි මොකද මුන්ටත් බැරි නම් තමා ඊලඟට හරි ගොඩයාමක් තියෙන්නේ
     
    • Like
    Reactions: hasithayad