රනිල් පව් කියලත් හිතුනා

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,064
    6,408
    113
    kandy
    රනිල්ට අඩු පක්ෂේ ඉන්නෙ පොහොට්ටු සෙට් එක හින්දද
    සජියට ඇයි බන් මෙච්චර ඡන්ද ගොඩක්
    Mama hithanne mchn minissunta athi wela tynne aththe

    Porage campaign ekath hariyata diwwada mnda

    Sajiyata dunna unta nm pissu. Ewa RW ta dunna nm kisima dukak na
     
    • Like
    Reactions: icewiz

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    රනිල් කියන්නේ මම එක දිගට චන්දෙ දීපු ඩයල් එකක්. සෑහෙන රෙස්පෙක්ට් එකක් තිබ්බ. දැන් නෑ!

    ඔය පරයට ජනාදිපති උන ගමන් කරන්න තිබ්බේ රජපක්ල කීප දෙනෙකුයි කෙහෙළිය වගේ වේසිගෙ පුත්තු දෙතුන් දෙනෙක් හිරේ දාන්න. එහෙම දැම්ම නම් මිනිස්සු චන්දෙ දෙන්නේ රනිල්ගේ පස්සෙන් ගිහින්.

    කොහෙද මු රාජපක්ෂලාගේ මුර බල්ලා උනානේ. මන් නම් කියන්නේ හොඳ වැඩේ!
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    රූපවාහිනි වන්ශොට් දැම්මා රනිල් 2 කියලා අනිත් උන් ඔක්කොම වැරද්දුවා
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    රනිල් කියන්නේ මම එක දිගට චන්දෙ දීපු ඩයල් එකක්. සෑහෙන රෙස්පෙක්ට් එකක් තිබ්බ. දැන් නෑ!

    ඔය පරයට ජනාදිපති උන ගමන් කරන්න තිබ්බේ රජපක්ල කීප දෙනෙකුයි කෙහෙළිය වගේ වේසිගෙ පුත්තු දෙතුන් දෙනෙක් හිරේ දාන්න. එහෙම දැම්ම නම් මිනිස්සු චන්දෙ දෙන්නේ රනිල්ගේ පස්සෙන් ගිහින්.

    කොහෙද මු රාජපක්ෂලාගේ මුර බල්ලා උනානේ. මන් නම් කියන්නේ හොඳ වැඩේ!
    කෙහෙලිය හිරේ දාලා පොඩි ඩ්‍රාමා එකක් කලා නන් අපි දැන් වෙනස් කියලා හරි ටොපික් එකක් තියෙනවා. කිසිම පොලිටිකල් සෙන්ස් එකක් නෑ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    රනිල් කියන්නේ මම එක දිගට චන්දෙ දීපු ඩයල් එකක්. සෑහෙන රෙස්පෙක්ට් එකක් තිබ්බ. දැන් නෑ!

    ඔය පරයට ජනාදිපති උන ගමන් කරන්න තිබ්බේ රජපක්ල කීප දෙනෙකුයි කෙහෙළිය වගේ වේසිගෙ පුත්තු දෙතුන් දෙනෙක් හිරේ දාන්න. එහෙම දැම්ම නම් මිනිස්සු චන්දෙ දෙන්නේ රනිල්ගේ පස්සෙන් ගිහින්.

    කොහෙද මු රාජපක්ෂලාගේ මුර බල්ලා උනානේ. මන් නම් කියන්නේ හොඳ වැඩේ!
    උත්තො රටක ජනපති උනාම මුලින්ම කරන්න ඔනෙ රටක් දුවවන එක
    නැතුව තරහකාරයො අල්ලල හිරෙ දාන එක නෙමෙ
    ඩොලර් සතයක් නැති රටෙ මහින්දයව අල්ල හිරෙ දැම්මම ඩොලර් නිදානයක් පහල වෙනවද ගොනා
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,284
    26,769
    113
    Kandy
    රනිල් කියන්නේ මම එක දිගට චන්දෙ දීපු ඩයල් එකක්. සෑහෙන රෙස්පෙක්ට් එකක් තිබ්බ. දැන් නෑ!

    ඔය පරයට ජනාදිපති උන ගමන් කරන්න තිබ්බේ රජපක්ල කීප දෙනෙකුයි කෙහෙළිය වගේ වේසිගෙ පුත්තු දෙතුන් දෙනෙක් හිරේ දාන්න. එහෙම දැම්ම නම් මිනිස්සු චන්දෙ දෙන්නේ රනිල්ගේ පස්සෙන් ගිහින්.

    කොහෙද මු රාජපක්ෂලාගේ මුර බල්ලා උනානේ. මන් නම් කියන්නේ හොඳ වැඩේ!
    math ehemai ban me para anurata dunne
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    Ranil 2nd paco ube ammata hucapan.
    උබෙ අම්මට එන්න කියපන් කැරි වේසිගෙ පුතා, නිකන් හමන්න ගන්නෙ නැතුව ඉඳපන්, මම දේශපාලනය නිසා එක පකයෙක්ටවත් කඩේ යන එකෙක් නෙමෙයි, ලඟ පාතක හිටියනම් හුකෝනවා බල්ලට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    රනිල් කියන්නේ මම එක දිගට චන්දෙ දීපු ඩයල් එකක්. සෑහෙන රෙස්පෙක්ට් එකක් තිබ්බ. දැන් නෑ!

    ඔය පරයට ජනාදිපති උන ගමන් කරන්න තිබ්බේ රජපක්ල කීප දෙනෙකුයි කෙහෙළිය වගේ වේසිගෙ පුත්තු දෙතුන් දෙනෙක් හිරේ දාන්න. එහෙම දැම්ම නම් මිනිස්සු චන්දෙ දෙන්නේ රනිල්ගේ පස්සෙන් ගිහින්.

    කොහෙද මු රාජපක්ෂලාගේ මුර බල්ලා උනානේ. මන් නම් කියන්නේ හොඳ වැඩේ!
    ලබ්බ තමා, තිබ්බ ලෙඩේට දෙන්න තිබ්බ බෙහෙත් තිත්තයි. එකයි ලපයයි බූරුවයි හැංගුනේ. මු එකට බෙල්ල තිබ්බා.

    කොහොම නමුත් ලපයට ඔප්ශන් 2යි,

    එක්කො රනිල් කරන් ආපු එක කරන් යන්න වෙනවා. ඒ කියන්නේ උගෙ සුරංගනා කතා ටික නැති වෙනවා. මිනිසුන්ට තේරෙන්න ගන්නවා බෙහෙත් තිත්තයි කියලා.

    නැත්තන් උන්ගෙ පිස්සු ටික කරන්න ගන්න පුලුවන්. එහෙම උනොත් ගෝටා පර්ට් 2 වෙනවා.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    pora thawa awurudu ganen komath pension

    paw kiyganna wenne apitama AKD gemak gahuwe nathi wunothin,

    Ranilge Drama na Kayiya na, e handa vote hambenne na, loku danumak nathi ayagen,
    මමනම් පුතේ අවංකවම එකෙක්වත් ශුවර් කරන්නෙ නෑ දෙයක් කරනකන්
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    ලබ්බ තමා, තිබ්බ ලෙඩේට දෙන්න තිබ්බ බෙහෙත් තිත්තයි. එකයි ලපයයි බූරුවයි හැංගුනේ. මු එකට බෙල්ල තිබ්බා.

    කොහොම නමුත් ලපයට ඔප්ශන් 2යි,

    එක්කො රනිල් කරන් ආපු එක කරන් යන්න වෙනවා. ඒ කියන්නේ උගෙ සුරංගනා කතා ටික නැති වෙනවා. මිනිසුන්ට තේරෙන්න ගන්නවා බෙහෙත් තිත්තයි කියලා.

    නැත්තන් උන්ගෙ පිස්සු ටික කරන්න ගන්න පුලුවන්. එහෙම උනොත් ගෝටා පර්ට් 2 වෙනවා.

    hariyata hari,

    ethkota RW procedures gana loku theory dapu Jeppanta wenwa amaruwen wunath realty ekata muna denna,
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    hariyata hari,

    ethkota RW procedures gana loku theory dapu Jeppanta wenwa amaruwen wunath realty ekata muna denna,
    ඔව්. හනිමූන් එක ඉවර උන ගමන් ජෙප්පන්ට තේරෙන්න ගනී.

    උදා: තව සති 2කින් IMF review එක තියෙනවා. දැනට කියලා තියෙන එකෙන් අයින් වෙන්න වෙලාවක් නෑ. ඒ කියන්නෙ ඉතින් කරන් ආපු ටික එහෙමමම් කාලයක් කරන් යන්න වෙනවා.
     
    • Like
    Reactions: AKI-SL and itguy77