ගනන් කිරීමේ වගකීම වෙන සෙට් එකක්media වලට නොදුන්නා කියන්නේ ගණන් කරේ නෑ වගේමනේ
අපිට දැනගන්න අයිතියක් තියෙනවනේ
මුන් මොනවා කරනවද කියලා කවුද දන්නේ![]()
මීඩියා වලට දීම වෙන සෙට් එකක් දරන්නෙ
ගනන් කිරීමේ වගකීම වෙන සෙට් එකක්media වලට නොදුන්නා කියන්නේ ගණන් කරේ නෑ වගේමනේ
අපිට දැනගන්න අයිතියක් තියෙනවනේ
මුන් මොනවා කරනවද කියලා කවුද දන්නේ![]()
චතුරයා නොකියා කිව්ව ගැප් එක සීයට දහයක් වගේ කියලා...Yes. Chathura Alwis unofficially expressed this opinion
ගැප් එක 10%ක්.. ඕක ලීඩ් කරන්න බෑ 2nd 3rd votes වලින්Anura clear win thiyenne jeppi boys baya wenna ep .Congratulations guys![]()
dannam fuckable

නෑ බං රටේ ඡන්ද ක්‍රමේ ගැන සැක හිතෙන විදිහට වැඩ කරන එක භයානකයි...Anura clear win thiyenne jeppi boys baya wenna ep .Congratulations guys![]()
Ow eka goda danna baගැප් එක 10%ක්.. ඕක ලීඩ් කරන්න බෑ 2nd 3rd votes වලින්
Anuata podi ganaklu Ona 50% cross karanna, ekai tak gala count karala winner announce karanne , votes okkoma count karanakam inna Ona neඅඩෝ guys, මැට්ටෝ වගේ බය වෙන්න එපා .. කොහොමත් 50% නැත්තන් දෙවෙනි මනාපේ ගණන් කරනවා කියල කලින්ම කියුවනේ ... එහෙම හොර කරන්න කාටවත් බැ, දෙවෙනි මනාපේ දාන්න තරං මොලේ තියෙන්නෙත් ඉතාම සුළුතරයකට ඒ නිසා පලවෙනි වටේ ආපු එකට කිසි බලපෑමක් වෙන්නේ නැ.. මෙතන වැලලෙන්න හදන්න එපා..මන්නම් 1 දුන්නේ රනිල්ට , 2ක අනුරට.. ඒ නිසා මගේ එකත් count වෙන්නිනේ අනුරට ... රනිල්ගේ දෙවෙනි මනාප බහුතරය අනුරට....
*දෙවනි මානාපෙට ගියොත් මොකද* වෙන්නෙ.
අපි හිතමු කාටවත් 50% ඉක්මනවන්න් බැරි උනා කියලා.
උද.....
අනුර 41%
සජිත 33%
වගේ ගත්තනම් , මේ දෙන්නා ප්‍රදාන අපේක්ශකයන් විදියට සලකය ඉතුරු අයෙගෙ දෙවනි මනාපෙ ගනන් කරන්වා. ඉතින් රනිල්ට නාමල්ටදීපු ගොඩක් අයගෙ දෙවනි මනාපයක් නැති නිසා 41+33 එකතුව මුලු චන්ද ප්‍රමානය විදියට සලකනවා
මුලු චන්ද ප්‍රමනය 74කි
අනුර 41/74 *100 =55.41%
සජිත් 33/74*100=44.59%
ඒ නිසා අනුර දිනනවා
ප්‍රදාන අපේක්ශයන් දෙදෙනා අතර ගැප් එක චන්ද ලක්ශ 5කට වඩා වැඩි උනොත් කෝමත් වැඩි කෙනා දිනන්වා. මම හිතන්නෑ දෙවනි මනාපෙ ප්‍රකශ කරපු ප්‍රමනය ලක්ශ 5ක්වත් ඉදීවි කියලා
සරලව කිව්වොත් 40%වඩා ගන්න කෙනා දිනවනවා (*වලන්ගු චන්ද ප්‍රමනය 1කොටි 30ලක්ශයකට ආසන්න නිසා* ) ලක්ශ 52-54 වඩා වැඩි වැඩියෙන් ගන්න පක්ශය දිනනවා
can confirmරනිල්ගේ දෙවෙනි මනාප බහුතරය අනුරට

ඔව් එහෙම එකක්නේ මැකෝ කිවේ කලින්තුන් වැනියගෙ මනාප විතරයි පොන්ස් ගනන් කරන්නෙ... සීලරතනගෙ ඉඳන් මනාප ගනන් කරන්නෙ නෑ.