🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,712
    18,466
    113
    media වලට නොදුන්නා කියන්නේ ගණන් කරේ නෑ වගේමනේ
    අපිට දැනගන්න අයිතියක් තියෙනවනේ
    මුන් මොනවා කරනවද කියලා කවුද දන්නේ 🤷‍♀️
    ගනන් කිරීමේ වගකීම වෙන සෙට් එකක්

    මීඩියා වලට දීම වෙන සෙට් එකක් දරන්නෙ
     
    • Sad
    • Wow
    Reactions: sahan50 and poopoo

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,868
    22,178
    113
    Kaer Morhen
    thewitcher.com
    මේ මැකෝ කැරි පබයෙක්නේ, ඒකට කලින් හිටපු පොර. මහින්ද ඒකාධිපති peak එකේ ඉද්දී කරේ සුපිරියට election බර ගානක්. මු නන් රනිල්ගෙ ලොවනවද කොහෙද ගිහින්.
     
    hasithadn

    Active member
  • Dec 30, 2009
    246
    55
    28
    Gampaha
    *දෙවනි මානාපෙට ගියොත් මොකද* වෙන්නෙ.

    අපි හිතමු කාටවත් 50% ඉක්මනවන්න් බැරි උනා කියලා.

    උද.....

    අනුර 41%

    සජිත 33%

    වගේ ගත්තනම් , මේ දෙන්නා ප්‍රදාන අපේක්ශකයන් විදියට සලකය ඉතුරු අයෙගෙ දෙවනි මනාපෙ ගනන් කරන්වා. ඉතින් රනිල්ට නාමල්ටදීපු ගොඩක් අයගෙ දෙවනි මනාපයක් නැති නිසා 41+33 එකතුව මුලු චන්ද ප්‍රමානය විදියට සලකනවා

    මුලු චන්ද ප්‍රමනය 74කි

    අනුර 41/74 *100 =55.41%

    සජිත් 33/74*100=44.59%

    ඒ නිසා අනුර දිනනවා

    ප්‍රදාන අපේක්ශයන් දෙදෙනා අතර ගැප් එක චන්ද ලක්ශ 5කට වඩා වැඩි උනොත් කෝමත් වැඩි කෙනා දිනන්වා. මම හිතන්නෑ දෙවනි මනාපෙ ප්‍රකශ කරපු ප්‍රමනය ලක්ශ 5ක්වත් ඉදීවි කියලා

    සරලව කිව්වොත් 40%වඩා ගන්න කෙනා දිනවනවා (*වලන්ගු චන්ද ප්‍රමනය 1කොටි 30ලක්ශයකට ආසන්න නිසා* ) ලක්ශ 52-54 වඩා වැඩි වැඩියෙන් ගන්න පක්ශය දිනනවා
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,368
    5,933
    113
    8.png
    dannam fuckable :love:
     
    Panda_jr

    Active member
  • Apr 25, 2023
    125
    157
    43
    අඩෝ guys, මැට්ටෝ වගේ බය වෙන්න එපා .. කොහොමත් 50% නැත්තන් දෙවෙනි මනාපේ ගණන් කරනවා කියල කලින්ම කියුවනේ ... එහෙම හොර කරන්න කාටවත් බැ, දෙවෙනි මනාපේ දාන්න තරං මොලේ තියෙන්නෙත් ඉතාම සුළුතරයකට ඒ නිසා පලවෙනි වටේ ආපු එකට කිසි බලපෑමක් වෙන්නේ නැ.. මෙතන වැලලෙන්න හදන්න එපා..😅 මන්නම් 1 දුන්නේ රනිල්ට , 2ක අනුරට.. ඒ නිසා මගේ එකත් count වෙන්නිනේ අනුරට ... රනිල්ගේ දෙවෙනි මනාප බහුතරය අනුරට....
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Anura clear win thiyenne jeppi boys baya wenna ep .Congratulations guys🙏
    නෑ බං රටේ ඡන්ද ක්‍රමේ ගැන සැක හිතෙන විදිහට වැඩ කරන එක භයානකයි...

    මොකා දින්නත් නැතත් රට තියෙන්න සාමකාමීව මේවා තියෙන්න ඕන...

    මුන් ප්‍රතිඵල පරක්කු කර කර දෙවෙනි මනාපයක් ගනින එක ගොං වැඩක්...
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    බාස්නාහිර වයඹ කලුතර sajabe un 2nd count illala . Ekai parakku. Unta sure nalu. Et pena widiyata nam panina unta paninna kal gannwa wage. Range. Basil namalge wifela danatama panala
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    අඩෝ guys, මැට්ටෝ වගේ බය වෙන්න එපා .. කොහොමත් 50% නැත්තන් දෙවෙනි මනාපේ ගණන් කරනවා කියල කලින්ම කියුවනේ ... එහෙම හොර කරන්න කාටවත් බැ, දෙවෙනි මනාපේ දාන්න තරං මොලේ තියෙන්නෙත් ඉතාම සුළුතරයකට ඒ නිසා පලවෙනි වටේ ආපු එකට කිසි බලපෑමක් වෙන්නේ නැ.. මෙතන වැලලෙන්න හදන්න එපා..😅 මන්නම් 1 දුන්නේ රනිල්ට , 2ක අනුරට.. ඒ නිසා මගේ එකත් count වෙන්නිනේ අනුරට ... රනිල්ගේ දෙවෙනි මනාප බහුතරය අනුරට....
    Anuata podi ganaklu Ona 50% cross karanna, ekai tak gala count karala winner announce karanne , votes okkoma count karanakam inna Ona ne
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    *දෙවනි මානාපෙට ගියොත් මොකද* වෙන්නෙ.

    අපි හිතමු කාටවත් 50% ඉක්මනවන්න් බැරි උනා කියලා.

    උද.....

    අනුර 41%

    සජිත 33%

    වගේ ගත්තනම් , මේ දෙන්නා ප්‍රදාන අපේක්ශකයන් විදියට සලකය ඉතුරු අයෙගෙ දෙවනි මනාපෙ ගනන් කරන්වා. ඉතින් රනිල්ට නාමල්ටදීපු ගොඩක් අයගෙ දෙවනි මනාපයක් නැති නිසා 41+33 එකතුව මුලු චන්ද ප්‍රමානය විදියට සලකනවා

    මුලු චන්ද ප්‍රමනය 74කි

    අනුර 41/74 *100 =55.41%

    සජිත් 33/74*100=44.59%

    ඒ නිසා අනුර දිනනවා

    ප්‍රදාන අපේක්ශයන් දෙදෙනා අතර ගැප් එක චන්ද ලක්ශ 5කට වඩා වැඩි උනොත් කෝමත් වැඩි කෙනා දිනන්වා. මම හිතන්නෑ දෙවනි මනාපෙ ප්‍රකශ කරපු ප්‍රමනය ලක්ශ 5ක්වත් ඉදීවි කියලා

    සරලව කිව්වොත් 40%වඩා ගන්න කෙනා දිනවනවා (*වලන්ගු චන්ද ප්‍රමනය 1කොටි 30ලක්ශයකට ආසන්න නිසා* ) ලක්ශ 52-54 වඩා වැඩි වැඩියෙන් ගන්න පක්ශය දිනනවා

    තුන් වැනියගෙ මනාප විතරයි පොන්ස් ගනන් කරන්නෙ... සීලරතනගෙ ඉඳන් මනාප ගනන් කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,785
    11,153
    113
    හරි දැන් මෙහෙම හිතහන්කෝ

    දැන් ඔකොම රිසාල්ට් එලියට එනකන් 2 මනාපේ ගණන් කරන්න බැහැනේ . මේක මෙහෙමනම් , ඇයි අනුරලා සද්ද වහලා ඉන්නේ . කොහොමත් දෙවැනි මනාපෙන් අනුර එන එකක් හිතෙන්නේ නැහැනේ (සජිත් වත් හිතෙන්නේ නැහැ හැබැයි )

    මේ වෙලේ කරන්න පලුවන් මොනාද ? චන්දෙ කැන්සල් කරලා ආපහු රනිල් ට එන්න ප්ලුන්වන් කමක් නැහැනේ ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    තුන් වැනියගෙ මනාප විතරයි පොන්ස් ගනන් කරන්නෙ... සීලරතනගෙ ඉඳන් මනාප ගනන් කරන්නෙ නෑ.
    ඔව් එහෙම එකක්නේ මැකෝ කිවේ කලින්