42% යි කියන අයට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,980
    1
    43,342
    113
    අනුර දින්නෙ 56% ක ඡන්ද ප්‍රතිශතයකින් බව මතක තබා ගන්න :cool:

    අනුරගේ මුළු ඡන්ද සංඛ්‍යාව 5,740,179 යි, පනස් හත් ලක්ෂ, හතලිස් දාස්, එකසිය හැත්ත නමයයි
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අයි හැමෝම සජිත්ට බනින්නේ රනිල්ට එකතු උනේ නෑ කියලා. රනිල් නේ ගිහින් සජිත්ට එකතු වෙන්න ඕනි.
     
    • Like
    Reactions: AKI-SL

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,595
    1
    5,876
    113

    අනුරගේ මුළු ඡන්ද සංඛ්‍යාව 5,740,179 යි, පනස් හත් ලක්ෂ, හතලිස් දාස්, එකසිය හැත්ත නමයයි = (කෝටියයි)
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    අනුර දින්නෙ 56% ක ඡන්ද ප්‍රතිශතයකින් බව මතක තබා ගන්න :cool:

    අනුරගේ මුළු ඡන්ද සංඛ්‍යාව 5,740,179 යි, පනස් හත් ලක්ෂ, හතලිස් දාස්, එකසිය හැත්ත නමයයි
    අනුරයියව ආදර්ශයට අරගෙන හැදියං. 3% ඉඳලා 42%කට ආවා අවුරුදු 5න්.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,980
    1
    43,342
    113
    අනුරයියව ආදර්ශයට අරගෙන හැදියං. 3% ඉඳලා 42%කට ආවා අවුරුදු 5න්.
    ඔව් ඒකත් ඇත්ත :yes: හරියට නිකං හීනයක් වගේ බං මේක

    ඒ තරමට අනිත් දේශපාලන පක්ෂ දෙකම එපා වුණා මිනිස්සුන්ට

    හොරු ටික එහෙට පනිනවා මෙහෙට පනිනවා 😅