රට තුළ ඇති ඉන්ධන ප්‍රමාණය..⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    රට තුළ පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා X පණිවිඩයක් නිකුත් කර ඇත .ඒ සිය නිල X ගිණුමෙහි සටහනක් තබමිනි.ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 123,888ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 13,627ක් සංචිත ලෙස පවතී. ඔක්ට්‍රේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 90,972ක් සහ ඔක්ට්‍රේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,729ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 30,295ක් රට තුළ පවතින බවද කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

    slaf

    Junior member
  • Sep 22, 2007
    62
    60
    18
    Colombo
    Bro.. you made the balance sheets positive by putting the weight on poor people. Literally you increased prices excessively and collected revenue. That's bad management. Anyway, try to do some home work to increase your vote base which sits around 75,000 in Matara district now.

    copied from X
     
    • Haha
    Reactions: Smartm

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,605
    113
    මීටර් සීය දෙසීය යන්න පෙට්‍රල් නාස්ති කරන්න එපා යකුනේ. පොඩි දුරවල් පයින් යමු. පාපැදියෙන් යමු. ජනපති අනුරයියට රට ගොඩගන්න ශක්තියක් වෙමු
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    Danna ekek kiyahan hariyatama me capacity eka dawas kiyakata wage atyda?
    ඩීසල් දවසට ටොන් 5000 - 8000 ඕන.
    පෙට්‍රල් දවසට 2500 - 4000.

    ඉතින් සති දෙක තුනකට අ‍ැති. හැබැයි දැන් එහෙම අවුලක් නෑ හැම සතියකම ඩීසල් ටොන් 50000 යි, පෙට්‍රල් ටොන් 30000 යි නැව් එනවා. නැවක් එන් නැතිව සති තුනක්ම ගියොත් තමයි ප්‍රශ්න එන්නෙ. එහෙම වෙන්න හේතුවක් නෑනෙ. අනික දවස් 3 න් අවශ්‍යම නම් නැවක් charter කරන්න පුළුවන්.

    ගෙවන්න ඩොලර් තියෙනවා නම් කිසිම අවුලක් නෑ. දැන් අපේ direct USD revenue එකම දවසකට ඩොලර් මිලියන 30 range එකේ තියෙන්නෙ. දවසෙ අ‍ාදායමෙන් තෙල් නැවක් ගෙන්නන්න පුළුවන්. ✊
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    රට තුළ පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා X පණිවිඩයක් නිකුත් කර ඇත .ඒ සිය නිල X ගිණුමෙහි සටහනක් තබමිනි.ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 123,888ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 13,627ක් සංචිත ලෙස පවතී. ඔක්ට්‍රේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 90,972ක් සහ ඔක්ට්‍රේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,729ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 30,295ක් රට තුළ පවතින බවද කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

    Tweeter කාංචනා
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    Positive balance sheetlu 🤭
    Puluwan tharan current bill eka wadi karata passeth positive une nathnam...
     
    • Like
    Reactions: Mugen

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,933
    1
    60,939
    113
    Mother Earth
    මේ ටික දවස් තුනකට විතරයි ඇති වෙන්නේ. ඉක්මනට ගිහින් තෙල් ගහගනිල්ලා. ඔන්න කිව්වේ නෑ කියන්න එපා.
    images
     
    • Haha
    Reactions: Identity

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,605
    113
    ගූටාගේ කාලේ ගත්තු බයිසකල් ටික මකුලු දැල් කඩලා ග්‍රීස් කරලා ගනිල්ලා. පොඩි ගමන් පාපැදියෙන් යමු. දියුණු රටවල එහෙමයි උට්ටෝ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,154
    46,892
    113
    ගූටාගේ කාලේ ගත්තු බයිසකල් ටික මකුලු දැල් කඩලා ග්‍රීස් කරලා ගනිල්ලා. පොඩි ගමන් පාපැදියෙන් යමු. දියුණු රටවල එහෙමයි උට්ටෝ.
    :no: :angry: