අපේ අය වාහනම හදන්න ට්‍රයි කරන්නේ අැයි??
අපේ අය වාහනම හදන්න ට්‍රයි කරන්නේ අැයි??
අපේ අය වාහනම හදන්න ට්‍රයි කරන්නේ අැයි??
අනුර කිව්වා නේද කුණු recycle කරන මොකක්ද එකක් ලංකාවට ගේනවා කියලා..ඉස්සෙල්ලා ඒවායින් පටන්න ගන්න ඕන.
තියෙනවා, A/L කරන්න අකමැති අයට තෝරගන්න පුලුවන්කර්මාන්ත වලට හරියන කෝස් ටිකක් NVQ සිලබස් එකට ඇඩ් කරන්න ඔනේ බං. හැමදාම දකින කොමන් කෝස් ටිකක් අවුරුදු ගානක ඉදන් තියෙන්නේ. අපි කරපු කාලේ ඉදන් අද වෙනකම් අයි.ටී විතරයිද කොහෙද අලුතෙන් තියෙන්නේ. ආය සෝලා තියෙනවා.
අලුත් ආණ්ඩුව වත් කරොත් හොදයි. කර්මාන්ත හදන්න නම් පුහුණු සේවකයෝ හදන්න ඔනේ. ඒවා හදන්න නම් NVQ කෝස් තව ඔනේ.