මන්ගාව 3 Phase මෝටරයක් තියෙනවා ඒක ඔන් කරන්න බැලුවොත් ඒකෙ Connection සයිඩ් එකේ පින් 6ක් තියෙනවා. මේ පින් 6ට කොහොමද 3 Phase වයරින් කරන්නෙ කියලා youtube එකේ හොයලා බැලුවොත් ස්ටාර් ඩෙල්ටා කියලා ක්‍රමයක් කතා කරනවා. හැබැයි කිසි කෙනෙක් පැහැදිලි කරන්නෙ නැහැ මොකක්ද ස්ටාර් ඩෙල්ටා කියන්නෙ කියලා.
ඔය කියන ක්‍රමයට 3 Phase මෝටරයක් ක්‍රියා කරවන්න රු 50,000 විතර අමතර වැයවෙනවා. ඕකට හයි කරන්න කියලා කියන අයිටම්වලට. ඇත්තටම 3 Phase මෝටරයක් මෙහෙමද ඔන් කරන්න ඔනේ? නිකන් 3 Phase තුන දාලා ඔන් කරන්න බැරිද?
සෑම 3 Phase මෝටරයක් මේ කියන ස්ටාර් ඩෙල්ටා කියන සර්කිට් එකක් හදලදා ඔන් කරන්න ඔනේ?